රනිල්ගේ_ මාස්ටර්_මයින්ඩ්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මොකාගේ මොලේ කොහොම උනත් උඹේ මොලේ තරමනම් අපිට හිතා ගන්න පුලුවන්.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    අම්මපා ඔයි :yes::yes::yes::yes::frown::frown:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    රනිල් ගෙ නායකත්වය ගැන මට පැහැදීමක් නැහැ.
    රාජ්‍ය සෙවය නම් දූෂිතයි. හැබැයි එකට ආයතන විකුණන් කනවට වැඩිය අයිතිය අපිගාව තියාගෙන පරිපාලනයය බටහිර යුරෝපීයන්-ඇමරිකානුවන් විසින් කරානම් සිරා .
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    :rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    15826806_1765776460413523_7801732915612678233_n.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,226
    113
    Forest
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    මචන් මොකක් වෙතත් තවත් මනුස්සයෙක්ට ඔහොම කියන්න යද්දී පොඩ්ඩක් සැර බාල කරලා කියපන් හෙන ගහන්න වගේ ලිදේ දාන්නේ නැතුව :baffled:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:


    ඉට පස්සේ රට පාලනය කරන්නේ ප්‍රබාකරන් තමයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    එහෙනම් ප්‍රබා ජනාධිපති.මේකා පරලොව....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ලංකාව දියුණු කරන්න හොදම නායකත්වය තියෙන්නේ රනිල් වගේ නායකයෝ ගාව , ලංකාවේ රාජ්‍ය සේවය අන්ත දුෂිතයි , ඒක නිසා බොහෝ රාජ්‍ය ආයතන පවුද්ගලිකරණය කරන්නම ඕනි , එහෙම පවුද්ගලිකරණය කරන්න ගියාම වැඩ කරන උන් කැගහනව මොකෝ ඊට පස්සේ උන්ට අයිස් ගහාන්න බැරි නිසා

    ඕනෑම රටක් දියුණු වෙන්න ඕනි නම් සැම ජාතියකටම සමාන තැන ලැබෙන්න ඕනි , මිනිස්සු ආගම් පස්සේ යන එක නවත්තන්න ඕනි

    රනිල්ට හැමදාම හම්බුවෙන්නේ කරවටක් නයේ ගිලිච්ච රටක් , ඉතින් මිනිහ ණයබර අඩුකරලා රට තැනකට ගෙනකොටම මිනිස්සු වෙන පැත්තකට චන්දෙ දෙනවා

    හිතපල්ලා මහින්ද ඉන්න කාලේ බඩු ගණන් ගිය හැටි , මහින්දගේ පිරිවර රටේම ආර්ථිකේ සුප්පු කරලා අත ඇරියේ , දැන් අපි කැගහනව සීනි රුපියල් 2කින් අඩු කරාම , ඉස්සර මහින්දගේ කාලේ මොනාද අඩු කරේ , මහින්ද එන්න කලින් සහ බාර දෙද්දී බඩු මිලවල වෙනස බලපල්ලා

    රාජ්‍ය නායකත්වය ඉන්නේ පාලම් බෝක්කු හදල විවුර්ත කරන්න නෙමෙයි , රටකට අවශ්‍ය නීති ක්‍රම සම්පාදනය කරන්න , මම හිතන්නේ රනිල් ඒ දේ හරියටම කරනවා , මේ රට රනිල්ගේ නායකත්වයෙන් තව අවුරුදු 10ක් වත් ගියොත් අපි හැමෝගෙම ජිවිත සුන්දර වේවි

    :yes::yes::yes::yes::yes::yes:


    5QRIAiE.png