රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සියලුම ඉඩම් ඉල්ලන්ඩ ඌට පිස්සුද? :growl: ඌ ඉල්ලපු ඉල්ලීම්ටිකේ ලින්ක් එකක් නැද්ද බන් කොහෙවත් පාත් පයින්ඩර් දාපු එකේ සෝස් එකක් නෑ.... :no:

    උඹ හිතුවද මම බේගල් කියනව කියලා....
    ඇත්ත බං කතාව.... නෙත් ගොසිප් එකෙත් තියෙනවා.... :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් පාත්ෆයින්ඩර් මේ දාල තියෙන ඉල්ලීම් ඇත්තෙයි කියල උඹට සෝස් එකක් නැතුව විශ්වාස නැත්නම් ඒවා සාධාරණ ඉල්ලීම් කියල හඟිස්සවන්න උඹ මෙච්චර දතකන්නේ මොකටද? :lol::lol::lol:

    දැන් මම කිව්වද මේ ඔක්කොම ඉල්ලීම් වලට එකගයි කියල? :lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    ඉතින් ඒකට උන් පලිද බන් උන් හදන්නෙ උන්ගෙ උන්ට වැඩක් කරන්න අපේ උන්ට අපේ උන් ගැන කැක්කුමක් නැති උනාට උන්ට එහෙම එකක් තියනව උන්ගෙ උන් ගැන...

    :lol: කැක්කුමක් තිබ්බද යුද්දෙ කාලේ අහිංසක ළමයි එහෙම කොටි හමුදාවට ගන්න කොට,අවනීතිය රජ කරන කොට එතකොට ප්‍රබා එක්ක සැප විඳලා දැන් කැක්කුමක් ඇවිල්ලා.ඕකුන්ට දෙමළ මිනිස්සු ගැන ගාණක් නෑ ජාතිවාදය අවුස්සලා,ජනතා නියෝජනයක් අරගෙන මඩිය තද කරගන්නවා,ඔය job ඉල්ලන්නේ සුදුසුකම් තියෙන අයට දෙන්න නෙමෙයි.බත් බැලයන්ට බෙදන්න ඡන්ද පදනම තව වැඩි කරගන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol: කැක්කුමක් තිබ්බද යුද්දෙ කාලේ අහිංසක ළමයි එහෙම කොටි හමුදාවට ගන්න කොට,අවනීතිය රජ කරන කොට එතකොට ප්‍රබා එක්ක සැප විඳලා දැන් කැක්කුමක් ඇවිල්ලා.ඕකුන්ට දෙමළ මිනිස්සු ගැන ගාණක් නෑ ජාතිවාදය අවුස්සලා,ජනතා නියෝජනයක් අරගෙන මඩිය තද කරගන්නවා,ඔය job ඉල්ලන්නේ සුදුසුකම් තියෙන අයට දෙන්න නෙමෙයි.බත් බැලයන්ට බෙදන්න ඡන්ද පදනම තව වැඩි කරගන්න

    උන්ගෙ උන් කිව්වෙ උන්ගෙ බත් බැලයින්ට තමා...හාද? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113

    ඉතින් හරිනෙ මම කිව්ව එක එකකට එකග නෑ කියල මුලින්ම කියල තිබ්බනෙ, පව් උබ...හු හු :lol:

    එතකොට උතුරු නැගෙනහිර හමුදාව සතු සියළුම ඉඩම් ඉල්ලන එකටත් එකඟයි? :lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    උන්ගෙ උන් කිව්වෙ උන්ගෙ බත් බැලයින්ට තමා...හාද? :lol:

    :sorry:හා
    වේල්ලාලයන්ට විතරයි doo
    උඹ වගේ මෝඩ පදු සිංහලුන්ට
    උතුරේ job නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එතකොට උතුරු නැගෙනහිර හමුදාව සතු සියළුම ඉඩම් ඉල්ලන එකටත් එකඟයි? :lol:

    මම 79 වැනි කොමෙන්ටුවේ දමා ඇති දේ උබ නොදැක්කෙහිද?

    "සියලුම ඉඩම් ඉල්ලන්ඩ ඌට පිස්සුද? ඌ ඉල්ලපු ඉල්ලීම්ටිකේ ලින්ක් එකක් නැද්ද බන් කොහෙවත් පාත් පයින්ඩර් දාපු එකේ සෝස් එකක් නෑ.... "

    "සියලුම ඉඩම් ඉල්ලන්ඩ ඌට පිස්සුද?"කියල දාපු එකෙන් උබට මොකද්ද තේරුනේ ඒ කතාවට එකගයි වගේ ද මම නෑ වගේද? :lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,598
    113
    නිධානයක් උඩ
    උඹ කියන එක හරි හැබැයි අනිත් පළාත් වල අයට වැඩ කරන්න බෑ කියන එක වැරදියි.ජාතිය ආගම නෙමෙයි සුදුසුකම් අනුව job වලට ගත්ත නම් හරි
    ඔතන ඔය ඉල්ලන්නේ ඒවා තමයි.උතුරු පළාත් සභාව ඉස්සරහා හැමදාම වගේ උද්ඝෝෂණ රජයේ job ඉල්ලලා.ලංකාවේ private job අඩු නෑ ඕන තරම් තියෙනවා.හැබැයි ඉල්ලලා ගන්නේ රජයේ job තමයි.

    ජැෆ්නා ටැමිල් උන් තරම් රජයේ ජොබ් වලට ට්‍රයි කරන උන් වෙන කොහෙවත් නැහැ. උන් ජොබ් අරන් වෙන පැතිවලට ට්‍රාන්සර් යන්න කැමතිත් නැහැ. ජැෆ්නා හිටපු එක්කෙනෙක් කිලිනොච්චි වලට ට්‍රාන්සර් දුන්න කියල සියදිවි හානි කරගත්තා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජැෆ්නා ටැමිල් උන් තරම් රජයේ ජොබ් වලට ට්‍රයි කරන උන් වෙන කොහෙවත් නැහැ. උන් ජොබ් අරන් වෙන පැතිවලට ට්‍රාන්සර් යන්න කැමතිත් නැහැ. ජැෆ්නා හිටපු එක්කෙනෙක් කිලිනොච්චි වලට ට්‍රාන්සර් දුන්න කියල සියදිවි හානි කරගත්තා.

    ඒ ඇයි බනේ ඒ එහෙම? :nerd:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ජැෆ්නා ටැමිල් උන් තරම් රජයේ ජොබ් වලට ට්‍රයි කරන උන් වෙන කොහෙවත් නැහැ. උන් ජොබ් අරන් වෙන පැතිවලට ට්‍රාන්සර් යන්න කැමතිත් නැහැ. ජැෆ්නා හිටපු එක්කෙනෙක් කිලිනොච්චි වලට ට්‍රාන්සර් දුන්න කියල සියදිවි හානි කරගත්තා.

    හැබැයි ගොඩක් government job වලට ගන්නේ වේල්ලාල අය විතරයි අනිත් උන් කපනවා
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,598
    113
    නිධානයක් උඩ

    ඒ ඇයි බනේ ඒ එහෙම? :nerd:

    ඉස්සර ඉදන්. එහෙම තමයි. සුද්දගේ කාලේ ඉදන්. 1983 ට කලින් රජයේ ප්‍රධාන ආයතන වල ලොකු පුටු ඔක්කොම වගේ හිටියේ ජැෆ්නා ටමිල්ස්ලා.
    දැන් ආයේ ටික ටික ටැමිල් ඇය රජයේ ජොබ් වල ඉහලට එනවා. මොකද සිංහල පිරිමි ඇය රජයේ ජොබ් වලට යන්නේ නැහැ.

    ජැෆ්නා උන්ට කිලිනොච්චි, මුලතිව්, ට්‍රින්කෝ කියන්නේ අපිට පුත්තලම, හම්බන්තොට වගේ.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    demala, muslim wunta api bedunama raja magul. Thissa leak karapu eke source tibbada? ewunata eka attane