රනිල් අනාගත්තා
දැන් නම් හිතෙන්නේ රනිල් මේපාරත් අනාගත්ත කියලා

1. මහ බැංකු අධිපති කම my3 එපා කියද්දී අර අර්ජුන් ට දීලා... ඌ තමා මේ දින 100 විනාස කලේ
2. කිව්වා වාගේ හොරු එකෙක් වත් ඇල්ලුවේ නෑ ... හොරුටික එකතුවෙලා සන්ධානේ දේකට කඩයි කියලා........ දැන් සේරම එකතුවෙලා රනිල් ට කෙලින්න හදන්නේ ?
මේ පාර නම් අමාරු වෙනවා ?