රනිල් අනාගත්තා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රනිල් අනාගත්තා

    දැන් නම් හිතෙන්නේ රනිල් මේපාරත් අනාගත්ත කියලා :frown::frown:
    1. මහ බැංකු අධිපති කම my3 එපා කියද්දී අර අර්ජුන් ට දීලා... ඌ තමා මේ දින 100 විනාස කලේ :angry:
    2. කිව්වා වාගේ හොරු එකෙක් වත් ඇල්ලුවේ නෑ ... හොරුටික එකතුවෙලා සන්ධානේ දේකට කඩයි කියලා........ දැන් සේරම එකතුවෙලා රනිල් ට කෙලින්න හදන්නේ ?
    මේ පාර නම් අමාරු වෙනවා ? :yes:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,116
    739
    113
    Machan gonek wenna epa.UNP eka ata udin dinanawa.MR tamai anagatte.Dana tatnapuren illanawa.
    Horu allanne komoda lankaawe?
    Saamanya naduwak pawa aurudu 10k wiatara adeddi.
    SF wa hire damma wage karanna tibba,Etakata ubala wagema gon hatta kegahai okada yaha paalanya kiyala
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Machan gonek wenna epa.UNP eka ata udin dinanawa.MR tamai anagatte.Dana tatnapuren illanawa.
    Horu allanne komoda lankaawe?
    Saamanya naduwak pawa aurudu 10k wiatara adeddi.
    SF wa hire damma wage karanna tibba,Etakata ubala wagema gon hatta kegahai okada yaha paalanya kiyala
    ඉතින් මෙහෙම නොකලානම් තව උඩින් දිනනවනේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Machan gonek wenna epa.UNP eka ata udin dinanawa.MR tamai anagatte.Dana tatnapuren illanawa.
    Horu allanne komoda lankaawe?
    Saamanya naduwak pawa aurudu 10k wiatara adeddi.
    SF wa hire damma wage karanna tibba,Etakata ubala wagema gon hatta kegahai okada yaha paalanya kiyala

    මට පේන හීන
    :D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    පොන්න රවියා වගේ කැරියන්ට දුන්නම ඔහොම වෙන ඒක අහන්නත් දෙයක්ද. පොනිල 2001 දී පාඩම් ඉගෙනගෙන නෑ

    එනිවේ මහින්ද බලපෙරේත නාකියා ගොඩ යන එකක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    Machan gonek wenna epa.UNP eka ata udin dinanawa.MR tamai anagatte.Dana tatnapuren illanawa.
    Horu allanne komoda lankaawe?
    Saamanya naduwak pawa aurudu 10k wiatara adeddi.
    SF wa hire damma wage karanna tibba,Etakata ubala wagema gon hatta kegahai okada yaha paalanya kiyala

    චන්දෙන් පස්සේ දවසේ sf ගට්ට වගේ 9 වෙනිදාම ගෝට කැරියාව ගන්න තිබ්බ ඒ බල්ලා තමයි හමුදාව ගේන්න කුමන්ත්රණය කලේ ඕකට මුව කෙලින්ම එල්ලුන්ගස් යවන්න පුළුවන් සොන්නපාලනේ එහෙම කලේ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    unp=හූමිතෙල් +
    snake-dancing-nicki-minaj.jpg

    • Like
    Reactions: dilshanjvc

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ranilnam kollo kohewath anagaththe na. ranilta yanna puluwan uparima dura thama miniha giye. danata awruddakata wage kalin ranilta wechcha dewal wena ekekta unanam deshapalane kese wethath
    yahathin inne na.
    raviyata api akamathi unata raviyata thiyena potential
    eka unp ekata watinawa. raviyage hoda paththa
    thama widesha sambandatha hasiraweemata
    hoda hakiyawak thiyenawa. gl proff kenek unata
    oka hariyata na.

    ranil thama mokuth kiwwe na. unge mona Plan thiyenawada
    kiyala kauda ban danne.
    wait and see
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    දැන් නම් හිතෙන්නේ රනිල් මේපාරත් අනාගත්ත කියලා :frown::frown:
    1. මහ බැංකු අධිපති කම my3 එපා කියද්දී අර අර්ජුන් ට දීලා... ඌ තමා මේ දින 100 විනාස කලේ :angry:
    2. කිව්වා වාගේ හොරු එකෙක් වත් ඇල්ලුවේ නෑ ... හොරුටික එකතුවෙලා සන්ධානේ දේකට කඩයි කියලා........ දැන් සේරම එකතුවෙලා රනිල් ට කෙලින්න හදන්නේ ?
    මේ පාර නම් අමාරු වෙනවා ? :yes:

    true
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ranilnam kollo kohewath anagaththe na. ranilta yanna puluwan uparima dura thama miniha giye. danata awruddakata wage kalin ranilta wechcha dewal wena ekekta unanam deshapalane kese wethath
    yahathin inne na.
    raviyata api akamathi unata raviyata thiyena potential
    eka unp ekata watinawa. raviyage hoda paththa
    thama widesha sambandatha hasiraweemata
    hoda hakiyawak thiyenawa. gl proff kenek unata
    oka hariyata na.

    ranil thama mokuth kiwwe na. unge mona Plan thiyenawada
    kiyala kauda ban danne.
    wait and see

    ethakota ai videsha katayuthu walata mangala samaraweera daala thiyenne ?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ශ්‍රී;18610098 said:
    ethakota ai videsha katayuthu walata mangala samaraweera daala thiyenne ?

    e hakiyawa thiyena ekama kena raviya nemei ban. raviyata godak thanapathi sambandatha thiyenawa. ewa haraha wasi ganna raviya widesha amathi
    wenna oni na. raviya kohomarh commercial world ekata sambanda kenek.
    ewa haraha thama unp eka dan gsp+, eu ekata malu export karana eka, low interest loan apahu ganna try karanne.

    mahindaya gawa hitiya mahinda samarasinha wage oya mattame aya paththakata dala thibbe. ekai awla
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රටකට ඕනේ අපමණ අගයක් -මයිත්‍රී සමග මහින්ද යුගයක් !