රනිල් 2001 - 2004 කාලේ කරපු ඉතා වටිනාම දේ තමයි කරුණා LTTE එකෙන් කඩාගත්තු එක. එහෙම නොකෙරුවනම් අපි යුද්දේ දිනනවා බොරු !!!ඇත්තටම රනිලා මොල කාරයෙක් කියලත් වෙලාවකට හිතෙනවා. ඕකාගේ ප්‍රතිපත්ති හරියන්නේ හැබැයි සංවර්දිත රටකට මිසක් සංවර්ධන වෙමින් පවතින රටකට නෙමයි.
අපිට පෙනුනට නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න වෙනවා වගේ වැඩ තමයි මිනිහා කරන්නේ කියල ඇත්තටම දැන් හිතෙනවා මිනිහා එහෙම වැඩ කලාට අපිට වඩා දුර දිග හිතලා කරන්නේ කියලා...
2001-2002 සාම කතා කාලේ අපිට තේරුනාට රනිලා රට පාවලා දුනනා කියලා.ඇත්තටම බැලුවොත් මිනිහා කරේ ltte එක වට කරපු එක. උන්ට පාලනය කරන්න දීලා පෙන්නුවා උන්ට හරියට කරගන්න බැරි වුනා. උන් දන්නෙ යුද්ද කරන්න විතරයි කියලා උන්ටම තේරුනා. ලෝකෙටම ඒක ඒත්තු ගැන්වුනා... යාපනේ හිරවෙලා හිටපු දෙමෙල්ලූ කොලඔ ඇවිල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා දැක්කා... ඇත්ත්ටම එහෙමම සාම කතා තිබ්බනම් කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ ලෝක නායකයෝ..
අනිත් එක මුස්ලිම් උන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීගෙන එන කාලේ ගානට බලලා බුලට් එක බැස්සුවා රනිලා. පාස්කු බෝම්බේ වදින්න දීලා බලා හිටියා. එතකොට මුස්ලිම් උන්ගේ තිබ්බ පවර් එක බැස්සා ඇත්තම කිව්වොත්.. උනුත් හෙන බයේ හිටියේ. මුස්ලිම් මුස්ලිම් උන්ගෙම විරසක ඇති වුනා. උඔලා නිසා අපිට පාරේවත් යන්න බෑ වගේ දේවල් කියලා.
ඒවගේ තීරන ජනප්‍රිය සහ හිතකර නොවුනත් රනිල් ඉන්න කාලේ වෙච්ච දේවල් නිසා ඇත්තටම මිනිහා ඔයවගේ යට නූලේන් ගේම් ගහන්න දක්ශයා... ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්න දෙකක් ශේප් එකේ අලුයට හැන්ගුවා තාවකාලිකව.



meeka thamayi siraama kathaawaමෙහෙමනෙ බං ගේම යන්නෙ රනිල පොඩ්ඩක් ලෝකෙ ශේප් කරල යුද්දෙ ඉවර කරන්න බැක්ග්‍රවුන්ඩ් එක හදනවා, ඒකට රටේ එවුන් එහෙම අවුල් උනාම මහින්ද ඇවිත් චීනෙන් පකිස්තාතානෙන උදව් අරන් ඔය යුද්ධෙ එහෙම ඉවර කරල පොඩි ඩිවලොප්මන්ට් පාරක් යනවා, ඉතින් ලෝකෙන් කේස් එනවා, පස්සෙ රනිලගෙ සෙට් එක ඇවිත් යුරෝප් ඇමෙරිකන් ශේප් කරගන්නවා උන් ටිකක් ඔවර් යද්දි ආයෙ මහින්ද ඇවිත් චීනෙත් එක්ක යනවා.. දෙන්නත් එක්ක ලෝකෙම අන්දනවා. මේකෙ ඉන්න ගොබ්බයො අඳින එක ආයෙ අහන්නත් දෙයක් ද...
කොහොමද ඒක![]()
මේක බලපල්ලාකෝ හොද වැඩේ , ගැනිට රෙද්දේ රෙවෙන්න ඇති.
ඊට පස්සෙ ගංවතුරට විසඳුම් හොයන්න වෙයි. මෙහෙම කතාවක් කිව්වනම් රනිල කියන්නෙ මොලේ එක පැත්තක් විතරක් වැඩ කරන පට්ට මෝඩයෙක්වැඩ්ඩෙක්, පිලිගන්නවා .
එත් මහින්දලා වගේ සිංහලුට වදින්න කතාකරන්න දන්නේ නැහැ .
එක interview එකක රනිල්ගෙන් අහනවා රටේ ගොඩක් කුබුරු පුරන්වෙලා තියෙනවා
ඕගොල්ලෝ මේකට ගන්න හිතන් ඉන්න ක්‍රියාමාර්ග මොනවද කියල .
රනිල කියනවා කුබුරු ගොඩ කරලා ඒ තැන්වල් factory පටන්ගන්න ඕනලු .
මේවා සිංහලුට ඇහුනහම උන්ට යකා ආවේශ වෙනවා කියල මේ මිනිහට තේරෙන්නේ නැහැ .
හම්මට යකෝ මූ පත UNP කරයෙක්නේ. ඒක නෙමෙයි මතකද පාර්ලිමේන්තුවේ කිව්වා එයා මගේ යාලුවෙක් මම පුර්ණ වගකීම ගන්නවා . එයා බැංකු කදන්නනේ නෑ කියල . පට්ට මොලේ නේ .![]()