රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙහෙමනෙ බං ගේම යන්නෙ රනිල පොඩ්ඩක් ලෝකෙ ශේප් කරල යුද්දෙ ඉවර කරන්න බැක්ග්‍රවුන්ඩ් එක හදනවා, ඒකට රටේ එවුන් එහෙම අවුල් උනාම මහින්ද ඇවිත් චීනෙන් පකිස්තාතානෙන උදව් අරන් ඔය යුද්ධෙ එහෙම ඉවර කරල පොඩි ඩිවලොප්මන්ට් පාරක් යනවා, ඉතින් ලෝකෙන් කේස් එනවා, පස්සෙ රනිලගෙ සෙට් එක ඇවිත් යුරෝප් ඇමෙරිකන් ශේප් කරගන්නවා උන් ටිකක් ඔවර් යද්දි ආයෙ මහින්ද ඇවිත් චීනෙත් එක්ක යනවා.. දෙන්නත් එක්ක ලෝකෙම අන්දනවා. මේකෙ ඉන්න ගොබ්බයො අඳින එක ආයෙ අහන්නත් දෙයක් ද...😁
    කොහොමද ඒක 😜
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් කියන්නේ පහුගිය අවුරුදු 30, UNP මනස නිර්මාණය කිරීමේ දායක වුන කෙනෙක්. එම මනසේ ලක්ෂණ

    (1) යුද්දය තුලින් කිසිසේත්ම ත්‍රස්තවාදය පරාජය කල නොහැක. එසේ සිතන්නන් මෝඩයන්ය
    (2) තර්ස්තවාදයට එකම විසදුම සාකච්චා මාර්ගයයි. ජාත්‍යන්තරයේ සහයෝගයෙන් බුද්දීමත්ව කොටි පරාජය කිරීම ඇර වෙන විසදුමක් නැත
    (3) රටේ යටිතල පහසුකම් (අදිවේගී මාර්ග) දියුණු කිරීම පලදායි නොවේ. රටේ සල්ලි නාස්ති කිරීමකි. මේවා මෝඩයින් කරන වැඩය
    (4) ලංකාව දියුණුවීමට නම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය යන වැදගත් රටවල් වල ආයෝජන පැමිණිය යුතුයි.
    (5) චීනය නොදියුණු හිගන රටකි. චීන ආයෝජයන ලංකාවට ලැබීම ලජ්ජාවට කරුණකි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අධ්‍යපනය මඟින් කොමන් සෙන්ස් එක මොට කරගත්තු අපේ කාලයේ තවත් වැඩ බැරි උගතෙක්................
    හැබැයි මිනිහා තරුණ කටයුතු ඇමති කාලේ කරපු හොඳ ප්‍රොජෙක්ට්ස් ටිකක් තියනවා...කරනවා නම් කරන්න පුලුවන් පොරගේ ආකල්ප වෙනස් වෙන්න ඔනේ...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඇත්තටම රනිලා මොල කාරයෙක් කියලත් වෙලාවකට හිතෙනවා. ඕකාගේ ප්‍රතිපත්ති හරියන්නේ හැබැයි සංවර්දිත රටකට මිසක් සංවර්ධන වෙමින් පවතින රටකට නෙමයි.
    අපිට පෙනුනට නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න වෙනවා වගේ වැඩ තමයි මිනිහා කරන්නේ කියල ඇත්තටම දැන් හිතෙනවා මිනිහා එහෙම වැඩ කලාට අපිට වඩා දුර දිග හිතලා කරන්නේ කියලා...
    2001-2002 සාම කතා කාලේ අපිට තේරුනාට රනිලා රට පාවලා දුනනා කියලා.ඇත්තටම බැලුවොත් මිනිහා කරේ ltte එක වට කරපු එක. උන්ට පාලනය කරන්න දීලා පෙන්නුවා උන්ට හරියට කරගන්න බැරි වුනා. උන් දන්නෙ යුද්ද කරන්න විතරයි කියලා උන්ටම තේරුනා. ලෝකෙටම ඒක ඒත්තු ගැන්වුනා... යාපනේ හිරවෙලා හිටපු දෙමෙල්ලූ කොලඔ ඇවිල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා දැක්කා... ඇත්ත්ටම එහෙමම සාම කතා තිබ්බනම් කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ ලෝක නායකයෝ..

    අනිත් එක මුස්ලිම් උන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීගෙන එන කාලේ ගානට බලලා බුලට් එක බැස්සුවා රනිලා. පාස්කු බෝම්බේ වදින්න දීලා බලා හිටියා. එතකොට මුස්ලිම් උන්ගේ තිබ්බ පවර් එක බැස්සා ඇත්තම කිව්වොත්.. උනුත් හෙන බයේ හිටියේ. මුස්ලිම් මුස්ලිම් උන්ගෙම විරසක ඇති වුනා. උඔලා නිසා අපිට පාරේවත් යන්න බෑ වගේ දේවල් කියලා.
    ඒවගේ තීරන ජනප්‍රිය සහ හිතකර නොවුනත් රනිල් ඉන්න කාලේ වෙච්ච දේවල් නිසා ඇත්තටම මිනිහා ඔයවගේ යට නූලේන් ගේම් ගහන්න දක්ශයා... ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්න දෙකක් ශේප් එකේ අලුයට හැන්ගුවා තාවකාලිකව.
    රනිල් 2001 - 2004 කාලේ කරපු ඉතා වටිනාම දේ තමයි කරුණා LTTE එකෙන් කඩාගත්තු එක. එහෙම නොකෙරුවනම් අපි යුද්දේ දිනනවා බොරු !!!
     
    • Like
    Reactions: isurusam

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඉන්න අනික් හරක් ටිකත් එක්ක බලපුවාම රනිල් මොළකාරයෙක් තමා. හැබැයි හරි විදිහට මොලේ පාවිච්චි කරන් නැතිඑක තමා ප්‍රශ්නේ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රනිල් කියන්නේ මොලයක් තමයි හුත්තෝ. පහුගිය ආණ්ඩුව ගෙදර යනකන් පාස්කුවයි මහා බැංකුවයි ගැන උදේ හවා කෙකර ගාපු බයි වේසිගෙ පුතාලට පුකේ ගුයන්න ඇති අද ගිහින් පළමු කතාවත් කළාම පාර්ලිමේන්තුවේ. :lol::lol::lol:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙහෙමනෙ බං ගේම යන්නෙ රනිල පොඩ්ඩක් ලෝකෙ ශේප් කරල යුද්දෙ ඉවර කරන්න බැක්ග්‍රවුන්ඩ් එක හදනවා, ඒකට රටේ එවුන් එහෙම අවුල් උනාම මහින්ද ඇවිත් චීනෙන් පකිස්තාතානෙන උදව් අරන් ඔය යුද්ධෙ එහෙම ඉවර කරල පොඩි ඩිවලොප්මන්ට් පාරක් යනවා, ඉතින් ලෝකෙන් කේස් එනවා, පස්සෙ රනිලගෙ සෙට් එක ඇවිත් යුරෝප් ඇමෙරිකන් ශේප් කරගන්නවා උන් ටිකක් ඔවර් යද්දි ආයෙ මහින්ද ඇවිත් චීනෙත් එක්ක යනවා.. දෙන්නත් එක්ක ලෝකෙම අන්දනවා. මේකෙ ඉන්න ගොබ්බයො අඳින එක ආයෙ අහන්නත් දෙයක් ද...😁
    කොහොමද ඒක 😜
    meeka thamayi siraama kathaawa
     
    • Haha
    Reactions: dmsupun

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේක බලපල්ලාකෝ හොද වැඩේ , ගැනිට රෙද්දේ රෙවෙන්න ඇති.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    වැඩ්ඩෙක්, පිලිගන්නවා .
    එත් මහින්දලා වගේ සිංහලුට වදින්න කතාකරන්න දන්නේ නැහැ .
    එක interview එකක රනිල්ගෙන් අහනවා රටේ ගොඩක් කුබුරු පුරන්වෙලා තියෙනවා
    ඕගොල්ලෝ මේකට ගන්න හිතන් ඉන්න ක්‍රියාමාර්ග මොනවද කියල .
    රනිල කියනවා කුබුරු ගොඩ කරලා ඒ තැන්වල් factory පටන්ගන්න ඕනලු .
    මේවා සිංහලුට ඇහුනහම උන්ට යකා ආවේශ වෙනවා කියල මේ මිනිහට තේරෙන්නේ නැහැ .
    ඊට පස්සෙ ගංවතුරට විසඳුම් හොයන්න වෙයි. මෙහෙම කතාවක් කිව්වනම් රනිල කියන්නෙ මොලේ එක පැත්තක් විතරක් වැඩ කරන පට්ට මෝඩයෙක්
     
    • Haha
    Reactions: nicjosh83

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    හම්මට යකෝ මූ පත UNP කරයෙක්නේ. ඒක නෙමෙයි මතකද පාර්ලිමේන්තුවේ කිව්වා එයා මගේ යාලුවෙක් මම පුර්ණ වගකීම ගන්නවා . එයා බැංකු කදන්නනේ නෑ කියල . පට්ට මොලේ නේ .🤭😂🖖
    🖖 Peace and long life
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    203655666_313258617133990_4494613270331323462_n.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala

    කතා කරන්න හැමෝටම බෑ!

    මම දැකලා තියනවා ලංකාවේ විධායක ජනාදිපති කෙනෙක්, එයා මාධ්‍යට බයයි. මාද්‍ය ඉස්සරහට ඇවිත් හරස් ප්‍රශ්න වලට උත්තරයක් දිගන්න බෑ, දැනුමක් නෑ.... අන්තිමට මල පනිනවා.

    අනේ මහබැංකු කතා , පාස්කු කතා නම් එපා..... පුලුවන්නම් නඩුදලා ඔප්පු කරපනකෝ .... කරපු ලබ්බකුත් නෑ ..බෙරේ පලුවකුත් නෑ