ඇත්තටම රනිලා මොල කාරයෙක් කියලත් වෙලාවකට හිතෙනවා. ඕකාගේ ප්‍රතිපත්ති හරියන්නේ හැබැයි සංවර්දිත රටකට මිසක් සංවර්ධන වෙමින් පවතින රටකට නෙමයි.
අපිට පෙනුනට නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න වෙනවා වගේ වැඩ තමයි මිනිහා කරන්නේ කියල ඇත්තටම දැන් හිතෙනවා මිනිහා එහෙම වැඩ කලාට අපිට වඩා දුර දිග හිතලා කරන්නේ කියලා...
2001-2002 සාම කතා කාලේ අපිට තේරුනාට රනිලා රට පාවලා දුනනා කියලා.ඇත්තටම බැලුවොත් මිනිහා කරේ ltte එක වට කරපු එක. උන්ට පාලනය කරන්න දීලා පෙන්නුවා උන්ට හරියට කරගන්න බැරි වුනා. උන් දන්නෙ යුද්ද කරන්න විතරයි කියලා උන්ටම තේරුනා. ලෝකෙටම ඒක ඒත්තු ගැන්වුනා... යාපනේ හිරවෙලා හිටපු දෙමෙල්ලූ කොලඔ ඇවිල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා දැක්කා... ඇත්ත්ටම එහෙමම සාම කතා තිබ්බනම් කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ ලෝක නායකයෝ..
අනිත් එක මුස්ලිම් උන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීගෙන එන කාලේ ගානට බලලා බුලට් එක බැස්සුවා රනිලා. පාස්කු බෝම්බේ වදින්න දීලා බලා හිටියා. එතකොට මුස්ලිම් උන්ගේ තිබ්බ පවර් එක බැස්සා ඇත්තම කිව්වොත්.. උනුත් හෙන බයේ හිටියේ. මුස්ලිම් මුස්ලිම් උන්ගෙම විරසක ඇති වුනා. උඔලා නිසා අපිට පාරේවත් යන්න බෑ වගේ දේවල් කියලා.
ඒවගේ තීරන ජනප්‍රිය සහ හිතකර නොවුනත් රනිල් ඉන්න කාලේ වෙච්ච දේවල් නිසා ඇත්තටම මිනිහා ඔයවගේ යට නූලේන් ගේම් ගහන්න දක්ශයා... ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්න දෙකක් ශේප් එකේ අලුයට හැන්ගුවා තාවකාලිකව.

දැන් ඉන්න උන්ට කතා කරගන්න බැරි මොලේ නැති සීන් එකක්ද මන්ද තියෙන්නෙ, මුට රට දෙන්න නෙමෙයි ඕනෙ හෙප්පුවක තියල, මූව ගැලපෙන තැනට වැඩට දැම්ම නම් හරි, එහෙම එකක් වෙන්නෙ නෑ කොහොමත් ලංකාවෙ, සෞඛ්‍ය හමුදාවෙන් පාලනය කරන්නෙ, ගොවියොන්ගෙ දේවල් බලන්නෙ ඩොක්ටර් ල..