රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඇත්තටම රනිලා මොල කාරයෙක් කියලත් වෙලාවකට හිතෙනවා. ඕකාගේ ප්‍රතිපත්ති හරියන්නේ හැබැයි සංවර්දිත රටකට මිසක් සංවර්ධන වෙමින් පවතින රටකට නෙමයි.
    අපිට පෙනුනට නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න වෙනවා වගේ වැඩ තමයි මිනිහා කරන්නේ කියල ඇත්තටම දැන් හිතෙනවා මිනිහා එහෙම වැඩ කලාට අපිට වඩා දුර දිග හිතලා කරන්නේ කියලා...
    2001-2002 සාම කතා කාලේ අපිට තේරුනාට රනිලා රට පාවලා දුනනා කියලා.ඇත්තටම බැලුවොත් මිනිහා කරේ ltte එක වට කරපු එක. උන්ට පාලනය කරන්න දීලා පෙන්නුවා උන්ට හරියට කරගන්න බැරි වුනා. උන් දන්නෙ යුද්ද කරන්න විතරයි කියලා උන්ටම තේරුනා. ලෝකෙටම ඒක ඒත්තු ගැන්වුනා... යාපනේ හිරවෙලා හිටපු දෙමෙල්ලූ කොලඔ ඇවිල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා දැක්කා... ඇත්ත්ටම එහෙමම සාම කතා තිබ්බනම් කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ ලෝක නායකයෝ..

    අනිත් එක මුස්ලිම් උන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීගෙන එන කාලේ ගානට බලලා බුලට් එක බැස්සුවා රනිලා. පාස්කු බෝම්බේ වදින්න දීලා බලා හිටියා. එතකොට මුස්ලිම් උන්ගේ තිබ්බ පවර් එක බැස්සා ඇත්තම කිව්වොත්.. උනුත් හෙන බයේ හිටියේ. මුස්ලිම් මුස්ලිම් උන්ගෙම විරසක ඇති වුනා. උඔලා නිසා අපිට පාරේවත් යන්න බෑ වගේ දේවල් කියලා.
    ඒවගේ තීරන ජනප්‍රිය සහ හිතකර නොවුනත් රනිල් ඉන්න කාලේ වෙච්ච දේවල් නිසා ඇත්තටම මිනිහා ඔයවගේ යට නූලේන් ගේම් ගහන්න දක්ශයා... ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්න දෙකක් ශේප් එකේ අලුයට හැන්ගුවා තාවකාලිකව.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බම්බුව.

    ගොඩක් එවුන් හිතං ඉන්නවා මේ රට ගොඩ දාන්න පුළුවන් අමුතුම විදියේ සුපිරි ඔලුවක් රනිල්ට තියෙනවා කියලා.

    ඔය මිනිහට මොලයක් තියෙනවා නං යූඑන්පී එකට මෙහෙම වෙයිද? තවත් ලජ්ජා නැතිව පිනට හම්බුන මන්ත්‍රීකමෙන් පාර්ලි‌‌මේන්තු එනවා. ඌ මැරිලත් හොල්මන් කරයි ඔකේ. පුදුම කරුමයක් ඌ නං යූඑන්පී එකට.
     
    මම නම් කවදාවත් ඌට දීලත් නෑ. හැබැයි බන් විපක්ශයක් ඉතුරු උනේ ඕකා හින්දා නැත්තම් වෙන්නෙ විපක්ශේ හැදිගෑවිලාම යනවා.
     
    u khmth wadda bn

    mulu parlimanet ekama ain unath pora innwa aniwa
    ඔව් වැඩ්ඩෙක් තමා
    හාමු වැඩ්ඩ බන්
    ලොල් අනුරයගේ උන්ටනම් වඩා හොදයි හැබැයි
    වැඩක් නෑ චන්ද දිනන්න බෑනෙ.
    මිනිහා රන් කරපු කාලේ මොකා හිටියත් රාජපක්ශලා එක්ක හැප්පෙන්න බෑ.. මහින්ද රන් කරපු කාලේ හිතලා බලපන් සජියා වගේ එකෙක් හිටියනම් විපක්ශේ නියුක් වෙලා බන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,810
    113
    Home Sweet Home
    :lol:
    අපෝ ඔවු පට්ටම මොලේ.... 😂 😂 😂 😂

    ow ow බම්බුව
    බම්බුව.

    ගොඩක් එවුන් හිතං ඉන්නවා මේ රට ගොඩ දාන්න පුළුවන් අමුතුම විදියේ සුපිරි ඔලුවක් රනිල්ට තියෙනවා කියලා.

    ඔය මිනිහට මොලයක් තියෙනවා නං යූඑන්පී එකට මෙහෙම වෙයිද? තවත් ලජ්ජා නැතිව පිනට හම්බුන මන්ත්‍රීකමෙන් පාර්ලි‌‌මේන්තු එනවා. ඌ මැරිලත් හොල්මන් කරයි ඔකේ. පුදුම කරුමයක් ඌ නං යූඑන්පී එකට.
    ------ Post added on Jun 23, 2021 at 5:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,462
    113
    මිනිහා රන් කරපු කාලේ මොකා හිටියත් රාජපක්ශලා එක්ක හැප්පෙන්න බෑ.. මහින්ද රන් කරපු කාලේ හිතලා බලපන් සජියා වගේ එකෙක් හිටියනම් විපක්ශේ නියුක් වෙලා බන්.
    බයියො කොරෝන නැත්තන් ස හොදට කරයි කියලත් හිතන් ඉන්නව වගේ තමා ඕකත්.
     
    • Like
    Reactions: Cypress

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    නිකන් හිතෙන්නැද්ද ඌ ඉන්න කාලෙ අපි නිව්ස් බලද්දිත් ටිකක් වැදගත් රටවල් වල රාජතාන්ත්‍රික සම්බන්ධතා දැක්ක, දැන් ඉන්නෙ චීනෙ විතරයි නය වාරික ගන්න ආපු :( දැන් ඉන්න උන්ට කතා කරගන්න බැරි මොලේ නැති සීන් එකක්ද මන්ද තියෙන්නෙ, මුට රට දෙන්න නෙමෙයි ඕනෙ හෙප්පුවක තියල, මූව ගැලපෙන තැනට වැඩට දැම්ම නම් හරි, එහෙම එකක් වෙන්නෙ නෑ කොහොමත් ලංකාවෙ, සෞඛ්‍ය හමුදාවෙන් පාලනය කරන්නෙ, ගොවියොන්ගෙ දේවල් බලන්නෙ ඩොක්ටර් ල..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නම් කවදාවත් ඌට දීලත් නෑ. හැබැයි බන් විපක්ශයක් ඉතුරු උනේ ඕකා හින්දා නැත්තම් වෙන්නෙ විපක්ශේ හැදිගෑවිලාම යනවා.
    කොහද බං විපක්ෂයක් ඉතිරි උනේ. උගේ වැඩ නිසා එජාපෙ ආසන එකට බැස්ස. එරෝශ්න්ගේ අනික් වර්ෂන් එකද මන්දා උබලත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් කතා කරද්දි වෙනදා බෙරිහන් දෙන පුතාල මීක් නෑ පාර්ලිමේන්තුවේ🤣 ඔකෙන්ම පෙනවා ප්ලෑන් එක්කට වෙන දෙයක් කියලා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    වැඩ්ඩෙක්, පිලිගන්නවා .
    එත් මහින්දලා වගේ සිංහලුට වදින්න කතාකරන්න දන්නේ නැහැ .
    එක interview එකක රනිල්ගෙන් අහනවා රටේ ගොඩක් කුබුරු පුරන්වෙලා තියෙනවා
    ඕගොල්ලෝ මේකට ගන්න හිතන් ඉන්න ක්‍රියාමාර්ග මොනවද කියල .
    රනිල කියනවා කුබුරු ගොඩ කරලා ඒ තැන්වල් factory පටන්ගන්න ඕනලු .
    මේවා සිංහලුට ඇහුනහම උන්ට යකා ආවේශ වෙනවා කියල මේ මිනිහට තේරෙන්නේ නැහැ .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බම්බුව.

    ගොඩක් එවුන් හිතං ඉන්නවා මේ රට ගොඩ දාන්න පුළුවන් අමුතුම විදියේ සුපිරි ඔලුවක් රනිල්ට තියෙනවා කියලා.

    ඔය මිනිහට මොලයක් තියෙනවා නං යූඑන්පී එකට මෙහෙම වෙයිද? තවත් ලජ්ජා නැතිව පිනට හම්බුන මන්ත්‍රීකමෙන් පාර්ලි‌‌මේන්තු එනවා. ඌ මැරිලත් හොල්මන් කරයි ඔකේ. පුදුම කරුමයක් ඌ නං යූඑන්පී එකට.
    Monawa hari karala dinana ekama newei wadagath. Raniya tharuna ayata honda adarshayak 🙂
     
    • Haha
    Reactions: Mohowk

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඒක සාපේක්ෂයි. දේශපාලනේ ගැන මෙලෝ දැනුමක් නැති උන්ට නම් මේ මැන්ටල් අප්සට් සීය හෙන පොරක් කියල හිතෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Idias