රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

portable

Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    රනිල්ට රට හදන්න ලැබුනු chance එකෙන් කලේ බැදුම්කර වංචාවට උදවු කරපු එක්නෙ...😠
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    kT5gzSS.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ranilata kochara mole tibbath wedak ne lankawe eunta one rajapksha gode theory. Man kiaynne ne ranil sudusuma kena kiyala habei Rajapksha horu ta wada nam hodai
    දැන් උඹ සජෙස්ට් කරන විකල්පේ මොකක්ද කිය්පන්කෝ 2024 ට?
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ඉවසීමෙන් සැනසීම ලබපු එකෙක් ...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම නම් කවදාවත් ඌට දීලත් නෑ. හැබැයි බන් විපක්ශයක් ඉතුරු උනේ ඕකා හින්දා නැත්තම් වෙන්නෙ විපක්ශේ හැදිගෑවිලාම යනවා.
    මොනවාද මේ විහිලු...... විපක්ශෙ හැදිගෑ වෙන්න හේතු උනේ රනිල් ....
     
    • Like
    Reactions: isurusam and meeka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු බලය කී පාරක් දුන්නා ද? විපක්ශේ ඉන්න කොට කියන ලොකු ටෝක් බලය ලැබුනාම කරන්නෙ නෑ. ඕකාගේ මොලේ පුකේ.. කරන්න බැරි දේවල් නම් විපක්ශේ ඉද්දි කරන්න පුලුවන් වගේ කියනවා. මේ රට කෑව තවත් කාලකන්නියෙක් විතරයි ඌත්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ්ඩෙක්, පිලිගන්නවා .
    එත් මහින්දලා වගේ සිංහලුට වදින්න කතාකරන්න දන්නේ නැහැ .
    එක interview එකක රනිල්ගෙන් අහනවා රටේ ගොඩක් කුබුරු පුරන්වෙලා තියෙනවා
    ඕගොල්ලෝ මේකට ගන්න හිතන් ඉන්න ක්‍රියාමාර්ග මොනවද කියල .
    රනිල කියනවා කුබුරු ගොඩ කරලා ඒ තැන්වල් factory පටන්ගන්න ඕනලු .
    මේවා සිංහලුට ඇහුනහම උන්ට යකා ආවේශ වෙනවා කියල මේ මිනිහට තේරෙන්නේ නැහැ .

    හම්මට යකෝ මූ පත UNP කරයෙක්නේ. ඒක නෙමෙයි මතකද පාර්ලිමේන්තුවේ කිව්වා එයා මගේ යාලුවෙක් මම පුර්ණ වගකීම ගන්නවා . එයා බැංකු කදන්නනේ නෑ කියල . පට්ට මොලේ නේ .🤭😂🖖
     
    • Haha
    Reactions: Mohowk