රනිල්ට චන්දෙකින් බලයට එන්න හැකියාව බොහොම අඩුයි. ඌට වැඩ පුලුවන්ද බැරිද කියන එකට වඩා ප්රශ්නය තියෙන්නෙ දශක 3ක් තිස්සෙ රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට බ්‍රේන්වොශ් කරල තියෙන්නෙ ඌගෙ නම කියනකොට ට්‍රිගර් වෙන තැනට. චන්ද්‍රිකාගෙ කාලෙදි පටන් ගත්තු කෑම්පේන් එක ඌ පහු ගිය කාලෙ අගමැති වෙනකම්ම වගේ කියා. ඌ පොන්නයා සමනලයා වගේ කතා වල ඉදන් කොටිය ඇමරිකන් රූකඩේ වගේ සියලු දේ මේ කෑම්පේන් තමා.
රටේ සමහර පරම්පරා ඉන්නව උන් ඉපදුන දවසෙ ඉදන් පේන්නෙ මූ හතුරෙක් වගේ ටිවි එකේ පත්තරේ ඉදන් ගත්තම හැම රෙද්දෙම පෙන්නලා ඔලුව හදල තියෙන්නෙ එහෙම.
නමුත් අපි ඉතිහාසය අරන් බැලුවොත් පේනව කරගන්න බැරි උනාම අනෙක් පැත්තෙ එවුන් ඌට කියල කොස් ඇට බාවගන්න සීන් එක කරල තියනව කියන එක. 2001ත් මේ වගෙම ආර්ථිකේ ෆක් උනා කොටි තෙල් ටැංකි සෙට් එකටයි එයා පෝට් එකටයි කෙලල ඇරපු දවස් වලදි. එතකොට රනිල ඇවිත් ජිල්මාට් එකක් කරල වැඩේ සෙට්ල් කරා. හමුදාවෙ සමහර නිලධාරීන් කියනව එහෙම ඔනෙ නෑ යුද්දෙ ඉවර කරන්න තිබුන අනන් මනන් කතා සටන් විරාමෙන් ඒක තව ඇදුන කියල. නමුත් ඔය කාලෙ සාමාන්‍ය සෙබලුන්ගෙ මොරාල් එක ෆක් වෙලා තිබුනෙ. 50000ක් ඇබ්සන්ට්. ආර්තිකෙ ෆක් කියන්නෙ මල්ටිබැරල් අනන් මනන් වලට බුලට් නෑ. කරන්න බෑ ඉතින්.
ඒ වගේම තමා ඉතින් මේ පාර සීන් එකත්. ගොතයා ඇවිත් පිස්සු කෙලල රට හොබ්බෙන් යන්න සෙට් කරා, දැන් ඒකට කොස් ඇට බාවන්න ආවෙ රනිල.
උබලට පුලුවන් ඉතින් එක එකාට වරද පටවලා බැන බැන ඉන්න. සිංහලයන්ට දැන් කරන්න පුලුවන් ලොකුම දේ තමා ඕක. ඊලග වතාවන් වලදි චන්දෙකදි තෝරපන් ප්‍රතිපත්ති හොද මොකාගෙද කියන එක. එහෙම නැතුව අම්මගෙ රෙද්ද ජාති බේරගන්න පකේ ටෝක්ස් දෙන එවුන්ට රැවටෙන්නෙ නැතුව. අද ලොකෙ වටිනාම දේ තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. සැලකියයුතු රටවල් ගානක නෑ මේක තාමත්, ඉතින් මේක පාවිච්චි කරපන් අවුරුදු 5කට විතර පාරක්නෙ ඕක කරන්න තියෙන්නෙ.