රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කතා කරන්න හැමෝටම බෑ!

    මම දැකලා තියනවා ලංකාවේ විධායක ජනාදිපති කෙනෙක්, එයා මාධ්‍යට බයයි. මාද්‍ය ඉස්සරහට ඇවිත් හරස් ප්‍රශ්න වලට උත්තරයක් දිගන්න බෑ, දැනුමක් නෑ.... අන්තිමට මල පනිනවා.

    අනේ මහබැංකු කතා , පාස්කු කතා නම් එපා..... පුලුවන්නම් නඩුදලා ඔප්පු කරපනකෝ .... කරපු ලබ්බකුත් නෑ ..බෙරේ පලුවකුත් නෑ

    25152177_2009392499316955_3444271662542959412_n.png

    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    බම්බුව.

    ගොඩක් එවුන් හිතං ඉන්නවා මේ රට ගොඩ දාන්න පුළුවන් අමුතුම විදියේ සුපිරි ඔලුවක් රනිල්ට තියෙනවා කියලා.

    ඔය මිනිහට මොලයක් තියෙනවා නං යූඑන්පී එකට මෙහෙම වෙයිද? තවත් ලජ්ජා නැතිව පිනට හම්බුන මන්ත්‍රීකමෙන් පාර්ලි‌‌මේන්තු එනවා. ඌ මැරිලත් හොල්මන් කරයි ඔකේ. පුදුම කරුමයක් ඌ නං යූඑන්පී එකට.
    හම්බන්තොට වරාය විකුණපු සල්ලි කෝ....

    ඇත්තටම රනිලා මොල කාරයෙක් කියලත් වෙලාවකට හිතෙනවා. ඕකාගේ ප්‍රතිපත්ති හරියන්නේ හැබැයි සංවර්දිත රටකට මිසක් සංවර්ධන වෙමින් පවතින රටකට නෙමයි.
    අපිට පෙනුනට නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න වෙනවා වගේ වැඩ තමයි මිනිහා කරන්නේ කියල ඇත්තටම දැන් හිතෙනවා මිනිහා එහෙම වැඩ කලාට අපිට වඩා දුර දිග හිතලා කරන්නේ කියලා...
    2001-2002 සාම කතා කාලේ අපිට තේරුනාට රනිලා රට පාවලා දුනනා කියලා.ඇත්තටම බැලුවොත් මිනිහා කරේ ltte එක වට කරපු එක. උන්ට පාලනය කරන්න දීලා පෙන්නුවා උන්ට හරියට කරගන්න බැරි වුනා. උන් දන්නෙ යුද්ද කරන්න විතරයි කියලා උන්ටම තේරුනා. ලෝකෙටම ඒක ඒත්තු ගැන්වුනා... යාපනේ හිරවෙලා හිටපු දෙමෙල්ලූ කොලඔ ඇවිල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා දැක්කා... ඇත්ත්ටම එහෙමම සාම කතා තිබ්බනම් කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ ලෝක නායකයෝ..

    අනිත් එක මුස්ලිම් උන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීගෙන එන කාලේ ගානට බලලා බුලට් එක බැස්සුවා රනිලා. පාස්කු බෝම්බේ වදින්න දීලා බලා හිටියා. එතකොට මුස්ලිම් උන්ගේ තිබ්බ පවර් එක බැස්සා ඇත්තම කිව්වොත්.. උනුත් හෙන බයේ හිටියේ. මුස්ලිම් මුස්ලිම් උන්ගෙම විරසක ඇති වුනා. උඔලා නිසා අපිට පාරේවත් යන්න බෑ වගේ දේවල් කියලා.
    ඒවගේ තීරන ජනප්‍රිය සහ හිතකර නොවුනත් රනිල් ඉන්න කාලේ වෙච්ච දේවල් නිසා ඇත්තටම මිනිහා ඔයවගේ යට නූලේන් ගේම් ගහන්න දක්ශයා... ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්න දෙකක් ශේප් එකේ අලුයට හැන්ගුවා තාවකාලිකව.
    හම්බන්තොට වරාය විකුණපු සල්ලි කෝ.
    ------ Post added on Jun 24, 2021 at 7:55 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oka thatiyama 2015di gahala thamai yahapalane genawoth
    ookage widesha sambanda walin wox wagon company ekak lankawe daanawa kiwa, rakiya dasalakshayak denawa kiwa
    punchi car denwa kiwa

    anthimata bombath kaala mahabankuwatath aragatta
    ubalanm minissu wenna ba , daara ponnayo
     
    • Haha
    Reactions: 2osama

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala

    දැන් expired joke දාන්න එපා මිනිස්සු තියා දැන් ඕවා මැරිච්ච කැස්බෑවෙක් වත් පිළිගන්නේ නෑ..... අවුරුදු එකහමාරක් හිටියා ඔය කියන කිසිදෙයකට වැරදිකරුවෙක් හොයාගන්න බැරිවුනා ..... කෝ සපුමල් කුමාරයා කරපුවා ????
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් expired joke දාන්න එපා මිනිස්සු තියා දැන් ඕවා මැරිච්ච කැස්බෑවෙක් වත් පිළිගන්නේ නෑ..... අවුරුදු එකහමාරක් හිටියා ඔය කියන කිසිදෙයකට වැරදිකරුවෙක් හොයාගන්න බැරිවුනා ..... කෝ සපුමල් කුමාරයා කරපුවා ????

    UNP කාරයොන්ට පිළිගන්න බෑ තමයි 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    අනේ මන්ද උඹලත්

    රාජපක්සල බලේ ඉඳන් නාද්දී රනිල මොළකාරය කියල හිතිලා ඌට දෙනවා, රනිල බලේට ඇවිත් නාද්දී රාජපක්සල හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ කියල හිතිලා උන්ට දෙනවා, ආපහු රාජපක්සල නාද්දී රනිල මොළකාරය කියල හිතෙනවා.

    ඕක විෂම චක්‍රයක්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ou Wadda Kolu Karayek Kollo Penna ba Ubath Palayan :lol::lol: Bankuwa Kaduwe Supiriyata Anna ewa thama Mola :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    රනිලට හොඳට ⁣ඩීල් negotiate කරන්න පුළුවන් ..පොරගේ අවුල තියෙන්නේ ක්‍රවුඩ් එකට දැනෙන්න කතා කරන්න බෑ..
    රට ඇතුලෙ පක්ෂ දේශපාලනය ඇතුලෙ පොර අසාර්ථකයි .
    පේනවානෙ ඒක.
    අපෙ රටෙ අර "මරල හරි ගන්න තිබුණානෙ සර් " කියන ටයිප් එකෙ ඡන්ද දායකයා පිනවන්න කතාකරන්න රනිල් දන්නෙ නැහැ .
    ඒත් අපෙ රටෙ ජාත්‍යන්තර වශයෙන් පොරට තියෙන කැපැසිටි එක වෙන කිසිම දේශපාලඥයෙක්ටවත් කිසිම ව්‍යාපාරිකයෙක්ටවත් නැහැ .

    ඉතිං මේ වෙලාවෙ මෙ කොවිඩ් වසංගතය තුරන් කරන්නන් නම් රනිල් ගෙ ආන් ඒ සම්බන්ධතාඅ වැදගත් .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Ranil molyake thama habaiyi me lankwee widiyata hari yanne naa.

    u ganna thirana samahara ewaaa ithin hodaiyi, samahara ewaa awule ithin

    pora hena kapatiyak, habaiyi Sir ta wadaa nam Ranil Politics dannawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හම්මට යකෝ මූ පත UNP කරයෙක්නේ. ඒක නෙමෙයි මතකද පාර්ලිමේන්තුවේ කිව්වා එයා මගේ යාලුවෙක් මම පුර්ණ වගකීම ගන්නවා . එයා බැංකු කදන්නනේ නෑ කියල . පට්ට මොලේ නේ .🤭😂🖖
    .🤭😂🖖.🤭😂🖖.🤭😂🖖.🤭😂🖖.🤭😂🖖.🤭😂🖖

    හම්බන්තොට වරාය විකුණපු සල්ලි කෝ....

    කෝ....කෝ....කෝ....kawuda a salli hora kewe????pohottu janapathi ranil neda???????????
    ------ Post added on Dec 5, 2022 at 2:24 PM
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඇත්තටම රනිලා මොල කාරයෙක් කියලත් වෙලාවකට හිතෙනවා. ඕකාගේ ප්‍රතිපත්ති හරියන්නේ හැබැයි සංවර්දිත රටකට මිසක් සංවර්ධන වෙමින් පවතින රටකට නෙමයි.
    අපිට පෙනුනට නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න වෙනවා වගේ වැඩ තමයි මිනිහා කරන්නේ කියල ඇත්තටම දැන් හිතෙනවා මිනිහා එහෙම වැඩ කලාට අපිට වඩා දුර දිග හිතලා කරන්නේ කියලා...
    2001-2002 සාම කතා කාලේ අපිට තේරුනාට රනිලා රට පාවලා දුනනා කියලා.ඇත්තටම බැලුවොත් මිනිහා කරේ ltte එක වට කරපු එක. උන්ට පාලනය කරන්න දීලා පෙන්නුවා උන්ට හරියට කරගන්න බැරි වුනා. උන් දන්නෙ යුද්ද කරන්න විතරයි කියලා උන්ටම තේරුනා. ලෝකෙටම ඒක ඒත්තු ගැන්වුනා... යාපනේ හිරවෙලා හිටපු දෙමෙල්ලූ කොලඔ ඇවිල්ලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා දැක්කා... ඇත්ත්ටම එහෙමම සාම කතා තිබ්බනම් කවදාවත් රට බෙදන්න දෙන්නේ නෑ ලෝක නායකයෝ..

    අනිත් එක මුස්ලිම් උන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීගෙන එන කාලේ ගානට බලලා බුලට් එක බැස්සුවා රනිලා. පාස්කු බෝම්බේ වදින්න දීලා බලා හිටියා. එතකොට මුස්ලිම් උන්ගේ තිබ්බ පවර් එක බැස්සා ඇත්තම කිව්වොත්.. උනුත් හෙන බයේ හිටියේ. මුස්ලිම් මුස්ලිම් උන්ගෙම විරසක ඇති වුනා. උඔලා නිසා අපිට පාරේවත් යන්න බෑ වගේ දේවල් කියලා.
    ඒවගේ තීරන ජනප්‍රිය සහ හිතකර නොවුනත් රනිල් ඉන්න කාලේ වෙච්ච දේවල් නිසා ඇත්තටම මිනිහා ඔයවගේ යට නූලේන් ගේම් ගහන්න දක්ශයා... ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්න දෙකක් ශේප් එකේ අලුයට හැන්ගුවා තාවකාලිකව.
    kalekata kalin matath hithuna ranila wadda kiyala... danna nam ithin yalluwa ge guard ... okun karanne appe salli valin athal ganna eka vitharay ... okunta sri lanka thibath ekay nathath ekay... hora hathikare .........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි නැත්තෙ?

    රාජ්‍ය ආයතන ටික ඔක්කොම විකුනල දාල ඒ සල්ලිවලින් බඩු ගේන එක එසේ මෙසේ පුද්ගලයෙකුට කරන්න පුලුවන් දෙයක්ද බන්? කොච්චර මොලයක් ඕනද ඒකට. උබට මට හිතාගන්නවත් පුලුවන්ද එහෙම දෙයක්??

    ඇයි එතකොට ගත්තු ණය ගෙවන්නෙ නැතුව ඒ සල්ලිවලින් බඩු ගේන එක? ඒකත් උබට හිතාගන්නවත් පුලුවන් දෙයක්ද?

    අන්න ඒකයි එතුමට නලුවෙක් නොව මොළයක් කියන්නෙ. තේරුම් ගනින්.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රනිල් කොහොම හරි නාමලයව ජනාධිපති පුටුවේ ඉන්දවනවා,:dull: ඒක කරන්නෙ කොහොමද කියලා ඌ විතරයි දන්නෙ. ඕන් බලපන් බයියෝ සංවේදි වෙලා රට බේර ගන්න මට්ටමේ වැඩක් ළගදිම වෙනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    රනිල්ට චන්දෙකින් බලයට එන්න හැකියාව බොහොම අඩුයි. ඌට වැඩ පුලුවන්ද බැරිද කියන එකට වඩා ප්‍රශ්නය තියෙන්නෙ දශක 3ක් තිස්සෙ රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට බ්‍රේන්වොශ් කරල තියෙන්නෙ ඌගෙ නම කියනකොට ට්‍රිගර් වෙන තැනට. චන්ද්‍රිකාගෙ කාලෙදි පටන් ගත්තු කෑම්පේන් එක ඌ පහු ගිය කාලෙ අගමැති වෙනකම්ම වගේ කියා. ඌ පොන්නයා සමනලයා වගේ කතා වල ඉදන් කොටිය ඇමරිකන් රූකඩේ වගේ සියලු දේ මේ කෑම්පේන් තමා.

    රටේ සමහර පරම්පරා ඉන්නව උන් ඉපදුන දවසෙ ඉදන් පේන්නෙ මූ හතුරෙක් වගේ ටිවි එකේ පත්තරේ ඉදන් ගත්තම හැම රෙද්දෙම පෙන්නලා ඔලුව හදල තියෙන්නෙ එහෙම.

    නමුත් අපි ඉතිහාසය අරන් බැලුවොත් පේනව කරගන්න බැරි උනාම අනෙක් පැත්තෙ එවුන් ඌට කියල කොස් ඇට බාවගන්න සීන් එක කරල තියනව කියන එක. 2001ත් මේ වගෙම ආර්ථිකේ ෆක් උනා කොටි තෙල් ටැංකි සෙට් එකටයි එයා පෝට් එකටයි කෙලල ඇරපු දවස් වලදි. එතකොට රනිල ඇවිත් ජිල්මාට් එකක් කරල වැඩේ සෙට්ල් කරා. හමුදාවෙ සමහර නිලධාරීන් කියනව එහෙම ඔනෙ නෑ යුද්දෙ ඉවර කරන්න තිබුන අනන් මනන් කතා සටන් විරාමෙන් ඒක තව ඇදුන කියල. නමුත් ඔය කාලෙ සාමාන්‍ය සෙබලුන්ගෙ මොරාල් එක ෆක් වෙලා තිබුනෙ. 50000ක් ඇබ්සන්ට්. ආර්තිකෙ ෆක් කියන්නෙ මල්ටිබැරල් අනන් මනන් වලට බුලට් නෑ. කරන්න බෑ ඉතින්.

    ඒ වගේම තමා ඉතින් මේ පාර සීන් එකත්. ගොතයා ඇවිත් පිස්සු කෙලල රට හොබ්බෙන් යන්න සෙට් කරා, දැන් ඒකට කොස් ඇට බාවන්න ආවෙ රනිල.

    උබලට පුලුවන් ඉතින් එක එකාට වරද පටවලා බැන බැන ඉන්න. සිංහලයන්ට දැන් කරන්න පුලුවන් ලොකුම දේ තමා ඕක. ඊලග වතාවන් වලදි චන්දෙකදි තෝරපන් ප්‍රතිපත්ති හොද මොකාගෙද කියන එක. එහෙම නැතුව අම්මගෙ රෙද්ද ජාති බේරගන්න පකේ ටෝක්ස් දෙන එවුන්ට රැවටෙන්නෙ නැතුව. අද ලොකෙ වටිනාම දේ තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. සැලකියයුතු රටවල් ගානක නෑ මේක තාමත්, ඉතින් මේක පාවිච්චි කරපන් අවුරුදු 5කට විතර පාරක්නෙ ඕක කරන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Honda.putha