රවියාගේ අතීතය...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    රවියා ඇතුලත්මුදලිගෙ වයිෆ් ශ්‍රීමනී ඇතුලත්මුද්ලි එක්කත් අනියම් ඇසුරක් තිබ්බ කියලා කතාවක් තියෙනවා, ඇත්ත නැත්ත කොහොමද දන්නෙ නැහැ,,

    6f5cvm.jpg
    [/IMG]​
    ඒවානම් ඉතින් උන්ගේ ඒවානේ.. උන්ට හොදනම් අපිට මොකෝ :D:D:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    gU828Qs.jpg

    ලලිත් මොනවා උනත් වැඩක් කරපු බුද්ධිමත් මනුස්සයෙක්,රවී ගැන කියන්න යන්නෙ නැ,මේ කතාවේ ඇත්තක් තියනවා.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    gU828Qs.jpg

    ලලිත් මොනවා උනත් වැඩක් කරපු බුද්ධිමත් මනුස්සයෙක්,රවී ගැන කියන්න යන්නෙ නැ,මේ කතාවේ ඇත්තක් තියනවා.

    මේවනෙ යකෝ ෆොටෝ. මේවා දපල්ලකෝ ඔය ජංගි පෙන්නන් ඉන්න ජංගි කෙල්ලෝ නැතුව. :D:D:D

    ලලිත් මොලයක් තම, නැත්නම් ඔක්ස්ෆෝඩ් එකේ මෙයාගේ ෆොටෝ එකක් තියන්නේ නැනේ.;););)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Vasudeva's parents had also obtained property from an Indian Tamil who had gone to India for a short stay , according to some people. This Tamil person was so close to the family that one child (VASUDEVA) was given a Tamil name. All peroperties were under their name and they have not let him take them back.
    Truth of this is not known but since it is recent history not difficult to find!

    But Vasu has brothers, right? Southern governor is his brother. isn't it?:confused::confused::confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒවානම් ඉතින් උන්ගේ ඒවානේ.. උන්ට හොදනම් අපිට මොකෝ :D:D:D

    තකොට ඇතුලත් මුදලි සල්ලි දුන්නා කියන එකත් උන්ගේ ඒවානේ. උන්ට හොද නම් උබට මොකක්ද ප්‍රශ්නේ :confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    තකොට ඇතුලත් මුදලි සල්ලි දුන්නා කියන එකත් උන්ගේ ඒවානේ. උන්ට හොද නම් උබට මොකක්ද ප්‍රශ්නේ :confused:

    ගැණු ප්‍රසන වැඩක් නැනේ බන්, ගැණු වගේද සල්ලි... සල්ලි කිවොත් ඉතින් ගැණු තමයිනේ ..:D:D:D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගැණු ප්‍රසන වැඩක් නැනේ බන්, ගැණු වගේද සල්ලි... සල්ලි කිවොත් ඉතින් ගැණු තමයිනේ ..:D:D:D

    උබත් උබ දෙන ටෝක් වල හැටියට ඉන්න බලපන්. වෙන උඋන්ට එකක් කියල උබ ඒ දෙ කරන්නේ නැතුව
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    උබත් උබ දෙන ටෝක් වල හැටියට ඉන්න බලපන්. වෙන උඋන්ට එකක් කියල උබ ඒ දෙ කරන්නේ නැතුව

    මම මේක දැම්මේ රවිය ලලිත්ගේ සල්ලිවලට කෙලිය කතාව ඇත්තද බලන්න මිසක් ලලිත්ගේ ගෑනියි රවියගෙයි මගුල් හොයන්න නෙවෙයිනේ මචන්.:dull::dull::oo:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලලිත් ඇතුලත් මුදලි හොරෙක් නෙවෙයි.ලලිත්ට සල්ලි තිබුනේ නෑ.ලලිත් කාලා බීලා ජීවත් උනේ උපාලි විජේවර්දනගේ සල්ලි වලින්.ඒක නිසා රවී ලලිත්ගේ සල්ලි ගත්තා කියන එක පදනමක් නැති එකක්.රවී කියන්නේ බිස්නස් කාරයෙක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    ලලිත් ඇතුලත් මුදලි හොරෙක් නෙවෙයි.ලලිත්ට සල්ලි තිබුනේ නෑ.ලලිත් කාලා බීලා ජීවත් උනේ උපාලි විජේවර්දනගේ සල්ලි වලින්.ඒක නිසා රවී ලලිත්ගේ සල්ලි ගත්තා කියන එක පදනමක් නැති එකක්.රවී කියන්නේ බිස්නස් කාරයෙක්.

    උපාලි මැරුණට පස්සෙත් ලලිත් හිටියනේ බන් හොදට? මම මේකෙන් ලලිත් හොරෙක් කියල කියනවා නෙවෙයි. සමාජයේ කතාවෙන සිද්දියක අත්තක් තියේද කියල දන්නා අයගෙන් දැනගන්න දැම්මේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උපාලි මැරුණට පස්සෙත් ලලිත් හිටියනේ බන් හොදට? මම මේකෙන් ලලිත් හොරෙක් කියල කියනවා නෙවෙයි. සමාජයේ කතාවෙන සිද්දියක අත්තක් තියේද කියල දන්නා අයගෙන් දැනගන්න දැම්මේ.

    නෑනේ.1987 ලලිත්ට බෝම්බ වැදිලා අවුරුද්දක්ම හොස්පිටල්. කොටි බොම්බෙන් පස්සේ රිකවරි එකක් නෑ
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    නෑනේ.1984 ලලිත්ට බෝම්බ වැදිලා අවුරුද්දක්ම හොස්පිටල්. කොටි බොම්බෙන් පස්සේ රිකවරි එකක් නෑ

    උබ කියන්නේ මොන ලලිත් කෙනෙක් ගැනද? :rolleyes::rolleyes::rolleyes::confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවපන් පොතේ නම Bleeding Island...පොත ලියල තියෙන්නේ Stephen Hayes කියල BBC එකේ හිටපු සුද්දෙක්...ඌ සිරාවට investigate කරලා ඔය පරණ දේශපාලන dial ඔක්කොම ගැන රෙදි ගැලවෙන්න ලියල තියනවා පොත ලියල තියෙන්නේ LTTE යුද්දේ පාදක කරගෙන හැබැයි දකුණේ දේශපාලකයන්ගේ දුෂණ ගැනත් අතරින් පතර ලියල තියනවා .....ලලිත් කියන්නේ barrister කෙනෙක් සමාගම් නීතිය ගැන විශ්ව විද්‍යාලයක උගන්නන්න තරම් දැනුමක් තියෙන කෙනෙක්.....මුන් ඔක්කොම කරන්නේ සමාගම් දහයක් විතර ලංකාවේ ඇරලා ඒවා අතරේ ගනුදෙනු සිදුවෙන විදිහට ආණ්ඩුවේ contract එක සමාගමක් ගන්නවා එකේ මුලික කොටස්හිමියන් ඇවිල්ල වෙනත් සමාගමක් රවියි කේසරලාල් තමයි director ල...1975 ලලිත් remand එකට යනවා shipping company එකක දුෂණයකට කටඋත්තර දීපු වාරයේ සේවකයෙකුට acid ගහන්න order karala හැබැයි කැත වැඩේ කියන්නේ ලලිත් ගේ සමහර නීත්‍යනුකුල දේපල වලටත් මුන් දෙන්න කෙලල තියනව හොර එවයි හරි එවයි ගැන දන්නේ මුන් දෙන්න තමයි .......දැන් රවියත් කරන්නේ ඔය සමාගම් වලට උගේ ගැනිගෙය් ළමයින්ගෙය් නම් directors ල විදිහට දාගෙන same ගේමම තමයි දෙන්නේ, ......මේක කරන විදිහ ගැන මට පොතක් උනත් ලියන්න පුළුවන් ....

    +10​