රවියාගේ අතීතය...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ වගේ තමයි නන්දන ලොකුවිතාන ලංකා වානේ සංස්ථාව ගත්ත කෙනා. බැසිල්ගේ අයිතිකාරයෙක් නැති ගෙදර වගේ තමයි මේකත් නන්න්දන ලොකු විතානගේ නමට ගත්තේ. මහින්ද ඉන්න කාලේ ලොකු ගානක් අදායම විදියට ගෙව්වා කියනවා බැසිල්ට. එත් ආණ්ඩු පෙරලුනාට පස්සේ බැසිල්ට අයිතිවාසිකම් කියන්න බැරි නිසා මෙයාලට අයිති උනා.
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔය වගේ කතාගොඩක් තියනව එකක් තමා.. හැරී ජයර්ධනගෙ නමින් තිබ්බෙ බන්ඩාරණායකලගෙ බිස්නස් ඒත් චන්ද්‍රිකා පරදීල දේශපාලන බලය ගිලිහුනයින් පස්සෙ හැරී ඒ බිස්නස් තියාගත්ත කියන එක
    අනික තමා දැනට ඇහැට දකින්න තියන එක.. ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙ බිස්නස්. වතකම් ඔක්කොම තිබ්බෙ ඇවෙන් රා කාරගෙ නමටලු ජේ රාජ් මැරුනයින් පස්සෙ ඒව ආපහු දීල නෑ.. මේකනම් වෙන්න පුලුවන් මොකද ඇවෙන්‍රාරා කාරාය එක පාරට දියුනු උනේ ලංකාවෙ මාලෙගමුව ඇරුනහම තියන එකම ලැබ්බෝ එක තියෙන්නෙ පොරට එ වගේම තනිපුද්ගලයෙක් සතු වටිනාම වාහන එකතුව තියෙන්නෙත් පොරට

    ඔය කතාව ඇත්ත. ජෙයරාජ්ගේ වයිෆ් නඩු දලා තියෙනව ඇවෙන්‍රරා කරයාට
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය කතාව ඇත්ත. ජෙයරාජ්ගේ වයිෆ් නඩු දලා තියෙනව ඇවෙන්‍රරා කරයාට

    මහත්තයා ඉන්න කාලේ අමාරුවෙන් කොමිස් ගහලා,හොරකම් කරලා හොයාගත්ත දේපල වෙන එකෙක්ග‍ෙ නමින් තියෙන්නේ දැන් මිනිහා ඒවා දෙන්නෙ නෑ කියලද :sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මහත්තයා ඉන්න කාලේ අමාරුවෙන් කොමිස් ගහලා,හොරකම් කරලා හොයාගත්ත දේපල වෙන එකෙක්ග‍ෙ නමින් තියෙන්නේ දැන් මිනිහා ඒවා දෙන්නෙ නෑ කියලද :sorry:
    ;);):lol:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    oh yes.. it is true,,

    raviya and harsha

    lalith marunta passe harsha eyage namata thibba depala shrimaneet dunna
    raviya dunne na

    shrimanee ekka nadu kiwwa
    naduwen shrimanee paraduna

    net eke search karapan oya gana loku lipiyak thibba
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    19.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    oh yes.. it is true,,

    raviya and harsha

    lalith marunta passe harsha eyage namata thibba depala shrimaneet dunna
    raviya dunne na

    shrimanee ekka nadu kiwwa
    naduwen shrimanee paraduna

    net eke search karapan oya gana loku lipiyak thibba
    :shocked::confused:;)
     
    Adam_West_66

    Member
    Aug 18, 2017
    12
    5
    0
    Canada
    කතාව ඇත්ත ලලිත් ඇතුලත්මුදලිට accountants ලා දෙන්නෙක් හිටිය එකෙක් රවී කරුණානායක අනිකා කේසර ගුණසේකර, ඔක්කොම ලලිත්ගේ කොමිස් සහ අනෙකුත් ගැහිලි වලට අදාළ දේපල තිබුනේ මුන් දෙන්නගේ බාරේ ඇතුලත්මුදලිගේ wife වත් දැනගෙන ඉදලා නෑ බුදලේ ප්‍රමාණය, man මලාට පස්සේ ලලිත්ගේ wife සහ දුව මුන් දෙන්නගාවට ගිහිල්ල වැදලා ඉල්ලලා තියෙනවා සමහර බුදල වල අයිතිය රවියයි කේසරයි දෙන්නම ඒ ගෑනිව අන්දලා සත පහක්වත් දීලා නෑ පවු ඒ මනුස්සයායී දුවයි අඬ අඬ සතයක්වත් නැතිව ගෑණි මළා දුව දැන් කොහේද දන්නේ නෑ....
     
    :confused::confused::confused:
    එතකොට හර්ෂත් ලලිත් ගාව හිටිය එක බොරුද? හර්ෂයට කොහොමත් එච්චර වයසක් නැනේ....:eek::eek:
    පවු කියන්නත් බෑ, හොරකම් කරපු දෙයක් කවදාවත් පිහිටන්නේ නැනේ. රවියට එහෙමනම් කොහොමවත් හරියන්නේ නෑ, ඔය තාම නටන්නේ වතුර හැලිය රත් වෙනකම් විතරයි. ( ඔය කරන පරීක්ෂණ වලින් මුව හිරේ දන්නේ නෑ) , හැබැයි ස්වාබවධර්මෙන් උත්තර ලැබෙයි.:):):)
     
    Adam_West_66

    Member
    Aug 18, 2017
    12
    5
    0
    Canada
    :confused::confused::confused:
    එතකොට හර්ෂත් ලලිත් ගාව හිටිය එක බොරුද? හර්ෂයට කොහොමත් එච්චර වයසක් නැනේ....:eek::eek:
    පවු කියන්නත් බෑ, හොරකම් කරපු දෙයක් කවදාවත් පිහිටන්නේ නැනේ. රවියට එහෙමනම් කොහොමවත් හරියන්නේ නෑ, ඔය තාම නටන්නේ වතුර හැලිය රත් වෙනකම් විතරයි. ( ඔය කරන පරීක්ෂණ වලින් මුව හිරේ දන්නේ නෑ) , හැබැයි ස්වාබවධර්මෙන් උත්තර ලැබෙයි.:):):)

    මචං හර්ෂය accountant කෙනෙක් නොවේ උ economist කෙනෙක්...මන් ලංකාවේ හිටිය කාලේ මගේ senior accountant එකෙක් තමයි විස්තරේ කිව්ව්වේ...රවී කරුණානායක සහ කේසර ගුණසේකර තමයි accountants ල දෙන්න හැබැයි තව ඕකට සම්බන්ද උන් ඇති....ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක කියන්නේ සුපර් ගැහිලිකාරයෝ දෙන්නෙක් උන් ගහපුවා එක්ක බලද්දී මහින්දලා ගේ ගැහිලි මොනවද...රවියත් සාස්තරේ ඉගෙනගත්තේ නියම තැනින්....
     
    • Like
    Reactions: D_Mad

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මචං හර්ෂය accountant කෙනෙක් නොවේ උ economist කෙනෙක්...මන් ලංකාවේ හිටිය කාලේ මගේ senior accountant එකෙක් තමයි විස්තරේ කිව්ව්වේ...රවී කරුණානායක සහ කේසර ගුණසේකර තමයි accountants ල දෙන්න හැබැයි තව ඕකට සම්බන්ද උන් ඇති....ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක කියන්නේ සුපර් ගැහිලිකාරයෝ දෙන්නෙක් උන් ගහපුවා එක්ක බලද්දී මහින්දලා ගේ ගැහිලි මොනවද...රවියත් සාස්තරේ ඉගෙනගත්තේ නියම තැනින්....
    :shocked::shocked::shocked:
    රවිය දේපල වලට වඩා හොරකම් කරන විදිහ ඉගන ගෙන තියෙනවා.;):D:yes:
    ඇතුලත්මුදලි මොනවයින්ද බන් ගැහුවේ? ගාමිනියනම් මහවැලි එකෙන් ගහන්න ඇති.:frown::frown:
     
    Adam_West_66

    Member
    Aug 18, 2017
    12
    5
    0
    Canada
    :shocked::shocked::shocked:
    රවිය දේපල වලට වඩා හොරකම් කරන විදිහ ඉගන ගෙන තියෙනවා.;):D:yes:
    ඇතුලත්මුදලි මොනවයින්ද බන් ගැහුවේ? ගාමිනියනම් මහවැලි එකෙන් ගහන්න ඇති.:frown::frown:

    පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවපන් පොතේ නම Bleeding Island...පොත ලියල තියෙන්නේ Stephen Hayes කියල BBC එකේ හිටපු සුද්දෙක්...ඌ සිරාවට investigate කරලා ඔය පරණ දේශපාලන dial ඔක්කොම ගැන රෙදි ගැලවෙන්න ලියල තියනවා පොත ලියල තියෙන්නේ LTTE යුද්දේ පාදක කරගෙන හැබැයි දකුණේ දේශපාලකයන්ගේ දුෂණ ගැනත් අතරින් පතර ලියල තියනවා .....ලලිත් කියන්නේ barrister කෙනෙක් සමාගම් නීතිය ගැන විශ්ව විද්‍යාලයක උගන්නන්න තරම් දැනුමක් තියෙන කෙනෙක්.....මුන් ඔක්කොම කරන්නේ සමාගම් දහයක් විතර ලංකාවේ ඇරලා ඒවා අතරේ ගනුදෙනු සිදුවෙන විදිහට ආණ්ඩුවේ contract එක සමාගමක් ගන්නවා එකේ මුලික කොටස්හිමියන් ඇවිල්ල වෙනත් සමාගමක් රවියි කේසරලාල් තමයි director ල...1975 ලලිත් remand එකට යනවා shipping company එකක දුෂණයකට කටඋත්තර දීපු වාරයේ සේවකයෙකුට acid ගහන්න order karala හැබැයි කැත වැඩේ කියන්නේ ලලිත් ගේ සමහර නීත්‍යනුකුල දේපල වලටත් මුන් දෙන්න කෙලල තියනව හොර එවයි හරි එවයි ගැන දන්නේ මුන් දෙන්න තමයි .......දැන් රවියත් කරන්නේ ඔය සමාගම් වලට උගේ ගැනිගෙය් ළමයින්ගෙය් නම් directors ල විදිහට දාගෙන same ගේමම තමයි දෙන්නේ, ......මේක කරන විදිහ ගැන මට පොතක් උනත් ලියන්න පුළුවන් ....
     
    Last edited:

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola

    Boru katha wenna ethi ban. Pranandupulle ge wife minister den, Minister kenekta scam karala inna puluwanda?

    Chandrika ge business gaththa nan Chandrika ta den puluwan ona deyak karanna. MY3/Ranil/Chandrika okkoma 1 ma peththe ne.

    :nerd: උබලා නොදන්න ගොඩක් දේවල් මේ ලංකාවේ තියෙනෙවා බන්.