Aonce a thief, always a thief![]()
unata ape chanda dayakayonta oka therenne ne ban
Aonce a thief, always a thief![]()
පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවපන් පොතේ නම Bleeding Island...පොත ලියල තියෙන්නේ Stephen Hayes කියල BBC එකේ හිටපු සුද්දෙක්...ඌ සිරාවට investigate කරලා ඔය පරණ දේශපාලන dial ඔක්කොම ගැන රෙදි ගැලවෙන්න ලියල තියනවා පොත ලියල තියෙන්නේ LTTE යුද්දේ පාදක කරගෙන හැබැයි දකුණේ දේශපාලකයන්ගේ දුෂණ ගැනත් අතරින් පතර ලියල තියනවා .....ලලිත් කියන්නේ barrister කෙනෙක් සමාගම් නීතිය ගැන විශ්ව විද්‍යාලයක උගන්නන්න තරම් දැනුමක් තියෙන කෙනෙක්.....මුන් ඔක්කොම කරන්නේ සමාගම් දහයක් විතර ලංකාවේ ඇරලා ඒවා අතරේ ගනුදෙනු සිදුවෙන විදිහට ආණ්ඩුවේ contract එක සමාගමක් ගන්නවා එකේ මුලික කොටස්හිමියන් ඇවිල්ල වෙනත් සමාගමක් රවියි කේසරලාල් තමයි director ල...1975 ලලිත් remand එකට යනවා shipping company එකක දුෂණයකට කටඋත්තර දීපු වාරයේ සේවකයෙකුට acid ගහන්න order karala හැබැයි කැත වැඩේ කියන්නේ ලලිත් ගේ සමහර නීත්‍යනුකුල දේපල වලටත් මුන් දෙන්න කෙලල තියනව හොර එවයි හරි එවයි ගැන දන්නේ මුන් දෙන්න තමයි .......දැන් රවියත් කරන්නේ ඔය සමාගම් වලට උගේ ගැනිගෙය් ළමයින්ගෙය් නම් directors ල විදිහට දාගෙන same ගේමම තමයි දෙන්නේ, ......මේක කරන විදිහ ගැන මට පොතක් උනත් ලියන්න පුළුවන් ....
මම අහල තියෙනවා රවිය ඉස්සර ලලිත් ඇතුලත්මුදලිගේ පුද්ගලික ගණකාධිකාරී කියල.
ලලිත් ඒ කලේ ගහපු කොමිස් වලින් ගතට දේපල ඔක්කොම රවිගේ නමට ලියල තිබ්බේ කියල. ලලිත් මැරුවට පස්සේ රවියට ඒවා ඔක්කොම අයිති උන කියල.
මේකේ අත්තක් තියේද?
Stephen Hayesගේ Bleeding Island පොත හොයාගන්න පුලුවන් විධියක් හොයලා දියන් බං..
raviya gahapu baduwak uk innawa meethila kiyala,



මෙක තම ලොකුවට එලියට අපු
නති රව්උඅගෙ ගෙමක් .අපේ ඩෙපර්ට්මෙන්ට් අතුලු රජයඑ අයතන වලට කුලියට වහන ගතතා. එවා ඔක්කොම අරන්ටියනෙ මුගෙ යලුවන්ගෙ කොම්මනි තුනකින්. වසර 5 කට පස්ස වහනේ උන්ට ඩෙන්ඩ ඉනඑ. එහොකොට අපි ගෙවන මුඩල වහන ඩෙකක මුඩල වගෙ. අර වහෙනෙත් උට ටියනව. ඔකට හෙන ගහන්ඩ ඔන.



අපි රජය සෙවකයයින්නිසාදන්නවා මුගෙ ගහිලි. මෙ වහන සින් එක ජෙප්පො වත් අදි නඑනති එක හිතට දුකඉ.



ඕවා ඒ දවස්වල විරුද්ධවාදීන් හදපු කටකතා. කිසිම සත්‍ය පදනමකින් තොරයි.
Stephen Hayesගේ Bleeding Island පොත හොයාගන්න පුලුවන් විධියක් හොයලා දියන් බං..



ෆොටෝ, වීඩියෝ නැතුව පිළිගන්න අමාරුයි බන්....![]()

gani ne ban kiyanne,minister wenna kalin meka wela thiyenne, e kale mono photo da ban.![]()


