රස්නය අඩු කරගන්න

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    රස්නය අඩු කරගන්න

    කාමරය ඇතුලේ රස්නය අඩු කරගන්න කරන්න පුළුවන් මොනවා ද? ෆෑන් තහනම්:sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාමරේ ඇතුලට ෆ්‍රිජ් එක අරගෙන කාමරේ හොඳට සිල් කරල ෆ්‍රිජ් එකේ දොර ඇරල තියන්න :yes: