රස්නේට විසදුමක්. උදාවු ඔනේ

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    රස්නේට විසදුමක්. උදාවු ඔනේ

    මචන්ලා අපි අලුත් ගෙදරකට කුලියට අවා. එත් උදේ 10 ඉදලා හවස 4 වෙනකම් ඉන්න බැ රස්නෙයි. වහලෙට ඇස්බැස්ටොස් දාලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් වැඩිය සල්ලි යන්නේ නැති විසදුමක් දියන්කෝ, කුලියට නිසා ලොකු ගානක් දරන්න අමාරුයි.:(:(:(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොඳින් වාතාශ්‍රය ගේ ඇතුලට එන්න සලස්වපන්, ජනෙල් දොරවල් එහෙම ඇරලා....

    ගහක් කොළක් එහෙම වවපන්..කොට්ටම්මබ් වගේ..හෙවන එන එකක්..
    මේකට නම් ඉතින් ටිකක් කල් යනවා ප්‍රථිපල ලැබෙන්න....

    වියදම් නැති ක්‍රම ඉතින් ඕව තමයි....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    වහලට උඩින් පිදුරු දාපන්.
    වහලට වතුර බටයක් අල්ලපන් ( වතුර වැක්කිරි තියෙන්න මොකක් හරි අටවන්න පුලුවන් නම් හොදයි)
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වහලට උඩින් පිදුරු දාපන්.
    වහලට වතුර බටයක් අල්ලපන් ( වතුර වැක්කිරි තියෙන්න මොකක් හරි අටවන්න පුලුවන් නම් හොදයි)

    karanna puluwan deyak kiyapan ban utta.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    parana sinhala ulu set ekak aran hewili karapan asbestos wahalata udin
    ulu katayak ru.3ta wage ganna puluwan

    dorawal janel arala hodata cross ventilation hadanna

    janel walata uding sunshade gahala hari naththan janel gaawa gas hitawala janel walata hewana watena widiyata hadanna. ethakota rathwechcha hulanga geta athul wenna kalin cool wenawa
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Machan Salli kiyala balanna epa...hoda foil sheet ekak aragena awilla alawanna..wena wisadumak naha me dawas wala....
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මැයි අග වෙද්දි රස්නෙ අඩු වෙනවා :yes:
    වැස්සත් රස්නෙ අඩු නැත්තෙ හුලං හමන්නෙ නැති නිසා.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ශීට් වල සුදු පාට පේන්ට් එකක් ගාපන්. රස්නෙ සැහෙන අඩු වෙයි
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    වහලට උඩින් පිදුරු දාපන්.
    වහලට වතුර බටයක් අල්ලපන් ( වතුර වැක්කිරි තියෙන්න මොකක් හරි අටවන්න පුලුවන් නම් හොදයි)

    meka amarui bung puduru hulage yanna gaththama awl,

    mama hithuwe diga batayak thana thana hil karala wahalaya dige galanna salassanna, wade hari yaida danne na.

    thanks bung.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    thanks machan

    parana sinhala ulu set ekak aran hewili karapan asbestos wahalata udin
    ulu katayak ru.3ta wage ganna puluwan

    dorawal janel arala hodata cross ventilation hadanna

    janel walata uding sunshade gahala hari naththan janel gaawa gas hitawala janel walata hewana watena widiyata hadanna. ethakota rathwechcha hulanga geta athul wenna kalin cool wenawa

    Thanks machan, hariya gas thiyenawa bung eth ge mada mara rasnei, inna widihak na.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    machanla mama multi quote karanna dhanne na, sup eka dunnu ubala okkotama bohoma isthuithi, ubala dhaana hoda ewa try karala balanawa me week ekema.
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    DSC_0013.jpg


    MAC foil sheet දාපන් මචං. ටිකක් විතර අඩුවෙයි