රස්නේට විසදුමක්. උදාවු ඔනේ
මචන්ලා අපි අලුත් ගෙදරකට කුලියට අවා. එත් උදේ 10 ඉදලා හවස 4 වෙනකම් ඉන්න බැ රස්නෙයි. වහලෙට ඇස්බැස්ටොස් දාලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් වැඩිය සල්ලි යන්නේ නැති විසදුමක් දියන්කෝ, කුලියට නිසා ලොකු ගානක් දරන්න අමාරුයි.