රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)
මචංල අපි මේ පහුකරන කලසීමාවත් එක්ක ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදේ නිසා දෙයියනේ කියලා අපේ රස්සාවල් වල පොඩි / ලොකු වශයෙන් ප්‍රශ්ණ ඇති වෙලා කියලා අළුතෙන් කියන්න දෙයක් නෑනේ. මේ වෙද්දී මෙකේ ඉන්න පෙලක් ඈයෝ පට්ට ආතල් එකේ වැකේෂන් මොඩ් හිටියත් පෙලක් අයගේ ජොබ් නැති වෙලත් ඇති. (මම දන්න කීපදෙනෙක් ඉන්නවා එහෙම උන). පෙලක් අයගේ පඩි අඩු වෙලත් ඇති. පෙලක් අයට ගාණක්ම නැතිවත් ඇති. පිට කෙනෙක් වැටිලා ඉන්න තත්වෙ දැක්කම මානසික පීඩනයකින් ඉන්න කෙනෙක්ට පොඩි හරි උදව්වක් වෙයි හිත පොඩිඩක් හරි හදා ගන්න.
කට්ටිය කියමු බලන්න ඔයාලගේ ජොබ් වල දැන් තත්වේ මොකක්ද. අවුලක් නැද්ද? වෝනින් ආවද? පඩි අඩු කලාද?
ආයේ බොක්කෙන්ම කියන්නේ බොක්කලා හිතේ තද කරන් ඉන්න ඕන දුකක් අපිත් එක්ක ෂෙයා කරගනිල්ලා. ඒක හිතට ලොකු සහනයක් වෙයි. සැපට වගේම දුකටත් එලකිරිය ඉන්නවා කොල්ලනේ

Last edited: