රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

මාමාට කොහොමද?
මාමාට අවුලක් නෑනේ ඉතිම් තේ වත්තෙන් පොල් ටික කඩනවා
රබර් කෑල්ලෙන් එහෙන් ආදායම් එනවා:P

Thama nam awlak na bun
Eth issarahata kela weida dannaha
Ow bun pol waththakwath tibbamam 😭
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    විල්සන් මාමා;25304130 said:
    Me yana widiyata mona kids da oi

    Ohona thama.kiyanne.ita passe poddak hari giya gaman hadanawa.ita pasee aye nahen adanawa man danne nedda sinhalu
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සිරාවටම බිස්නස් වැටිලා. මාස තුනකින් ගොඩ එන්න විදියක් නෑ. කියන්න බෑ අවුරුද්දක් විතර යනකන් හරියයිද කියලා.

    එත් ඔන්ලයින් වැඩටික නිසා අවුලක් නෑ. යූටිබ් එකටයි, ඩේටා කන්වාර්ශන් ටිකක් යනවා එක නිසා කොහොමත් සලකිය යුතු ගානක් එනවා. මගේ වැඩකරන අයගේ පඩි කැපුවේ නෑ කොරොනා නිසා ඩෙටා කොන්වෙර්ශන් එක අල්ලලා යනවා :love:

    ලසන්ත & විරාජ් කොල්ලා තම බොක්කෙන්ම සප් එක දුන්නේ මුලින්
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරාවටම බිස්නස් වැටිලා. මාස තුනකින් ගොඩ එන්න විදියක් නෑ. කියන්න බෑ අවුරුද්දක් විතර යනකන් හරියයිද කියලා.

    එත් ඔන්ලයින් වැඩටික නිසා අවුලක් නෑ. යූටිබ් එකටයි, ඩේටා කන්වාර්ශන් ටිකක් යනවා එක නිසා කොහොමත් සලකිය යුතු ගානක් එනවා. මගේ වැඩකරන අයගේ පඩි කැපුවේ නෑ කොරොනා නිසා ඩෙටා කොන්වෙර්ශන් එක අල්ලලා යනවා :love:

    ලසන්ත & විරාජ් කොල්ලා තම බොක්කෙන්ම සප් එක දුන්නේ මුලින්

    එහෙනම් අයියා ගොඩ:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Job eka thiyenawa but padi netha march salary account ekata dala thibuna gatte ne tama .savings thiyena hinda aulak ne one badu okkoma stock karala thiyenne thawa 6 months unath mehema inna puluwan tea waththe weda karana nisa monthly income ekak thiyenawa.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපිට නම් තාම අවුලක් නැහැ Job එකේ පඩිය නම් අවුලක් නැතුව එනව.. Business income නම් ටිකක් අවුල් උනා..