රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    රනිල් 2015ත් දිනපු ගමන් 10,000 කින් රජයේ සේවකයන්ගෙ පඩිය වැඩි කරල කෙලියා :mad:
    මොනවද බාන් කෙල උනේ. මයිනා. ලක්ෂ ගණන් හද්ද නාකි බඳවා ගත්තා නිසා නෙමේද කෙල උනේ මාන්නම් කියන්නේ අවම වැටුප 60000 වත් වෙන්න ඕනේ. කාලකන්නි පාලකයෝ කරපු වැරදි වලට රාජ්ය සේවය පාලි නෑ.
    මේකට වැඩි පුර කෑගහන්න පෞද්ගලික ආයතන හිමි කරුවෝ. මොකද ඊගාවට උන්ට ටොපිය සෙට් වෙනවා. රටේ සල්ලි සේරම හිරකරගෙන ඉන්නේ ඕකුන්.
    ඔය මොකුත් නොතේරෙන මොඩයෝ අපිට නෑ අපිට නෑ ගගා වැලලෙනවා. උන්ට තේරෙන්නේ නෑ උන්ගේ පඩියත් වැඩිකර ගන්න පුළුවන් කියලා ඊට පස්සේ.

    මම private company ඒකක වැඩ කරන්නේ හිඟන පඩියකට නම් නෙමේ. අපි නම් කිසිම කුහක කමක නැතිව පුළුවන් තරන් පොඩි එකාට ඇදලා දෙන්න තමා බලන්නේ.

    මම නම් රාජ්ය සේවයේ ලාබාල තියන ප්‍රතිලාභ වල හැටියට කීයක් වැඩි උනත් කමක නෑ.
    වැඩ අකාර්යක්ෂම වෙලා තියෙන්නේ නුසුදුසු පුද්ගලයන් වැඩි කරවීම හා සුදුසු පුද්ගලයන්ගේ තියන පුරප්පාඩුව.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මේකෙ හැමනිලා වැඩක් නෑ යකෝ..
    මුන්ටික එලවන්න මොනවාහරි කරපල්ලා. IMF loan දෙන්නෙත් නෑ මුන් ඉන්නකම්. ඒක නැති උනොත් තොපිට අකුලෝලාම යන සීන් එකක් තියෙන්නෙ.
    ඒක නිසා තොපි මෙතන එක එකා මරාගන්නෙ නැතුව අරැන්ව එලවපල්ලා.
    munwa yewwa kiyala useless government force eka nethi wen ne.puluwan taran goverment service eka digitalize karanna katha karanna ona.wena ratawal match karanna neme loke tiyena hodama e governamce system eka api hadamu.22 million population ekak digitalize karana eka simple wedak.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පගෝ අපිත් රාජ්‍ය සේවේ තමා. අත්‍යාවශ්‍ය සේවා කියල ඉන්නේ තෙලුත් නෑ අපිට. අපි කවුරුත් වැඩි පඩි ඉල්ලපු තැනක් පෙන්නපන්
    කවුරුත් කියන්නේ ඒ සල්ලි වලින් බඩු මිල අඩු කරපන් කියල. අපිට වැඩි පඩි ඕන නෑ බඩු මිල අඩු කරානම් හැමෝටම සාදාරණයක් වෙනවා
    . වැටුප වැඩි කරල සතියක් යද්දී බඩු මිල දෙගුන උනොත් වැඩියෙන් ලැබුන පඩිය පග් ගහන්නද
    උබලට සාධාරණයක් නෙවෙයි පඩි කපන්න ඕනේ. අද ඉදන් වත් ගන්න පඩියට වැඩක් කරපන්.
     
    • Like
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    මොනවද බාන් කෙල උනේ. මයිනා. ලක්ෂ ගණන් හද්ද නාකි බඳවා ගත්තා නිසා නෙමේද කෙල උනේ මාන්නම් කියන්නේ අවම වැටුප 60000 වත් වෙන්න ඕනේ. කාලකන්නි පාලකයෝ කරපු වැරදි වලට රාජ්ය සේවය පාලි නෑ.
    මේකට වැඩි පුර කෑගහන්න පෞද්ගලික ආයතන හිමි කරුවෝ. මොකද ඊගාවට උන්ට ටොපිය සෙට් වෙනවා. රටේ සල්ලි සේරම හිරකරගෙන ඉන්නේ ඕකුන්.
    ඔය මොකුත් නොතේරෙන මොඩයෝ අපිට නෑ අපිට නෑ ගගා වැලලෙනවා. උන්ට තේරෙන්නේ නෑ උන්ගේ පඩියත් වැඩිකර ගන්න පුළුවන් කියලා ඊට පස්සේ.

    මම private company ඒකක වැඩ කරන්නේ හිඟන පඩියකට නම් නෙමේ. අපි නම් කිසිම කුහක කමක නැතිව පුළුවන් තරන් පොඩි එකාට ඇදලා දෙන්න තමා බලන්නේ.

    මම නම් රාජ්ය සේවයේ ලාබාල තියන ප්‍රතිලාභ වල හැටියට කීයක් වැඩි උනත් කමක නෑ.
    වැඩ අකාර්යක්ෂම වෙලා තියෙන්නේ නුසුදුසු පුද්ගලයන් වැඩි කරවීම හා සුදුසු පුද්ගලයන්ගේ තියන පුරප්පාඩුව.

    රාජ්ය සේවයට නුසුදුස්සන් බඳවා ගැනීම පටන් ගත්තෙ 1977 ඉඳං... එකම සුදුසුකම උනේ පක්ශෙට කඩේ ගිහින් තිබීම...
    රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරා කියල පෞද්ගලික අංශය කිසිම ආකාරයකින් බැඳිල නැහැ පුද්ගලික අංශයෙ පඩි වැඩි කරන්න... එහෙම කවදාවත් වෙලත් නැහැ...
    උඹම කියන විදියට රාජ්ය සේවය අකාර්යක්ශම නං, මුලින්ම කරන්න ඕනෙ ඒක නිවැරදි කරන එක
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පගෝ අපිත් රාජ්‍ය සේවේ තමා. අත්‍යාවශ්‍ය සේවා කියල ඉන්නේ තෙලුත් නෑ අපිට. අපි කවුරුත් වැඩි පඩි ඉල්ලපු තැනක් පෙන්නපන්
    කවුරුත් කියන්නේ ඒ සල්ලි වලින් බඩු මිල අඩු කරපන් කියල. අපිට වැඩි පඩි ඕන නෑ බඩු මිල අඩු කරානම් හැමෝටම සාදාරණයක් වෙනවා
    . වැටුප වැඩි කරල සතියක් යද්දී බඩු මිල දෙගුන උනොත් වැඩියෙන් ලැබුන පඩිය පග් ගහන්නද
    Huththo apita padi wenne nane ubalata wadi unama harida?
     
    • Like
    Reactions: johnferna678

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උන්ව ශේප් එකේ තියාගන්න රනිල් හදන්නෙ. ප්‍රයිවෙට් උන්ට කෙලම වෙනවා‌.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කොහොමද ceb , water board privatise කරලා පාඩු පියවගන්න unit rates වැඩි කරාම. මොකද දැනටමත් ඔවගේ ලොකු ලාභයක් එන්නේ නෑ. මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතන තියන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඕවගෙ තියෙන්නේ හරි කළමණාකරණයක් නැති නිසා පඩි ගන්න විදියට වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක්. ආයතනයේ ලොකු තැන්වලට ඇමති මන්ත්‍රී වරුන්ගේ හරියට වැඩක් කරගන්න බැරි සිපයියෝ දැම්මම උන්ගේ නොහැකියාවට පහල ඉන්න එවුන් තමයි බැනුම් අහන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    munwa yewwa kiyala useless government force eka nethi wen ne.puluwan taran goverment service eka digitalize karanna katha karanna ona.wena ratawal match karanna neme loke tiyena hodama e governamce system eka api hadamu.22 million population ekak digitalize karana eka simple wedak.
    Government workforce එක reform කරන්න ඉස්සෙල්ලා උඹලා ජීවත්වෙලා හිටපල්ලා. තව මාස 2-3කින් කඩේට ගිහිල්ලා හාල් නෑ කියනකොට උඹලට තේරෙයි.
    මුනව එලවනකම් උඹලට ගොඩ ඒමක් නෑ.
     
    • Like
    Reactions: chatura_CN

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනවද බාන් කෙල උනේ. මයිනා. ලක්ෂ ගණන් හද්ද නාකි බඳවා ගත්තා නිසා නෙමේද කෙල උනේ මාන්නම් කියන්නේ අවම වැටුප 60000 වත් වෙන්න ඕනේ. කාලකන්නි පාලකයෝ කරපු වැරදි වලට රාජ්ය සේවය පාලි නෑ.
    මේකට වැඩි පුර කෑගහන්න පෞද්ගලික ආයතන හිමි කරුවෝ. මොකද ඊගාවට උන්ට ටොපිය සෙට් වෙනවා. රටේ සල්ලි සේරම හිරකරගෙන ඉන්නේ ඕකුන්.
    ඔය මොකුත් නොතේරෙන මොඩයෝ අපිට නෑ අපිට නෑ ගගා වැලලෙනවා. උන්ට තේරෙන්නේ නෑ උන්ගේ පඩියත් වැඩිකර ගන්න පුළුවන් කියලා ඊට පස්සේ.

    මම private company ඒකක වැඩ කරන්නේ හිඟන පඩියකට නම් නෙමේ. අපි නම් කිසිම කුහක කමක නැතිව පුළුවන් තරන් පොඩි එකාට ඇදලා දෙන්න තමා බලන්නේ.

    මම නම් රාජ්ය සේවයේ ලාබාල තියන ප්‍රතිලාභ වල හැටියට කීයක් වැඩි උනත් කමක නෑ.
    වැඩ අකාර්යක්ෂම වෙලා තියෙන්නේ නුසුදුසු පුද්ගලයන් වැඩි කරවීම හා සුදුසු පුද්ගලයන්ගේ තියන පුරප්පාඩුව.
    😂😂60000 කරලා ගන්නේ ඇටේ ද බඩු නැතිව සල්ලී අච්චු ගහලා පඩි වැඩි කරලා හරියන්නේ නෑ. පොඩි එකාට අදින්නේ අනන් මනං බයිලා වැඩක් නෑ වැඩි පඩි ගන්නවා නම් අදායම් බදු ගෙවන්න ඕනේ එක තමයි යුතුකම
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Huththo apita padi wenne nane ubalata wadi unama harida?
    oke mehema deyalk thiyenawa. private apita thiyena wasiya thama padi madi nam ape skills walata wena private ekak hoyaganna puluwan.
    wada karana tharamata, skills walata pay karanawa madi nam wena local or rata ekakata hari yanna puluwan.
    awula thiyenne rajaye godak un un kisi wadak nokara padi aragena unta padi gewanne ape tax walin. okai awula matanam.
    nikammu set ekakata ape tax money waste karana eka
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොහොමද ceb , water board privatise කරලා පාඩු පියවගන්න unit rates වැඩි කරාම. මොකද දැනටමත් ඔවගේ ලොකු ලාභයක් එන්නේ නෑ. මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතන තියන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඕවගෙ තියෙන්නේ හරි කළමණාකරණයක් නැති නිසා පඩි ගන්න විදියට වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක්. ආයතනයේ ලොකු තැන්වලට ඇමති මන්ත්‍රී වරුන්ගේ හරියට වැඩක් කරගන්න බැරි සිපයියෝ දැම්මම උන්ගේ නොහැකියාවට පහල ඉන්න එවුන් තමයි බැනුම් අහන්නේ.
    Exactly. Government ආයතන පාඩු වෙන්නෙ හරි management එකක් නැති නිසා.
     
    • Like
    Reactions: chatura_CN

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොහොමද ceb , water board privatise කරලා පාඩු පියවගන්න unit rates වැඩි කරාම. මොකද දැනටමත් ඔවගේ ලොකු ලාභයක් එන්නේ නෑ. මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතන තියන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඕවගෙ තියෙන්නේ හරි කළමණාකරණයක් නැති නිසා පඩි ගන්න විදියට වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක්. ආයතනයේ ලොකු තැන්වලට ඇමති මන්ත්‍රී වරුන්ගේ හරියට වැඩක් කරගන්න බැරි සිපයියෝ දැම්මම උන්ගේ නොහැකියාවට පහල ඉන්න එවුන් තමයි බැනුම් අහන්නේ.
    owa bn rajayen manage karanna yanna one na bn. oka api hithamu eilagata ena rajayen hariyata manage karala profit gaththa kiyala, next gov eka? eka pissu keliyoth aye kela wenawane.
    hodama de healthcare, education, adminstration arenna anith ewa private karana eka. ethakota mona gov eka awath un hariyata manage karai.
    gov eka karanna one e business operate karanna awashya framework eka hadala e guidelines wala operate wenawada kiyala monitor karana eka & eken tax collect karana eka.
     
    • Like
    Reactions: chatura_CN

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oke mehema deyalk thiyenawa. private apita thiyena wasiya thama padi madi nam ape skills walata wena private ekak hoyaganna puluwan.
    wada karana tharamata, skills walata pay karanawa madi nam wena local or rata ekakata hari yanna puluwan.
    awula thiyenne rajaye godak un un kisi wadak nokara padi aragena unta padi gewanne ape tax walin. okai awula matanam.
    nikammu set ekakata ape tax money waste karana eka
    Ow bn me rajaye sewakan nm ratata pililayak un inna thanama innawa skills naha pension balagena
     
    • Like
    Reactions: Draco Malfoy

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    Government workforce එක reform කරන්න ඉස්සෙල්ලා උඹලා ජීවත්වෙලා හිටපල්ලා. තව මාස 2-3කින් කඩේට ගිහිල්ලා හාල් නෑ කියනකොට උඹලට තේරෙයි.
    මුනව එලවනකම් උඹලට ගොඩ ඒමක් නෑ.
    uba oya kiyana goda yana eka sapeksha deyak.man goverment eken expect wenne efficiency eka.thawa masa 2 3kin ema situation ekak en ne guranteed. man denatamath goda gihin inne mage expectations ekka beluwama. game grama sewaka idan udata hema ekama wage corrupt.hoda;weda karana minissu kiwwata un wakrawa corruption ekata support eka dila tiyenawa kata wahan idala.okata ekama solution eka corruption wenna puluwan widi okkoma digitalize wena eka.ethakan kisi wenasak wen ne.100% sure.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    ක්රාඅත සේවයට නුසුදුස්සන් බඳවා ගැනීම පටන් ගත්තෙ 1977 ඉඳං... එකම සුදුසුකම උනේ පක්ශෙට කඩේ ගිහින් තිබීම...
    රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරා කියල පෞද්ගලික අංශය කිසිම ආකාරයකින් බැඳිල නැහැ පුද්ගලික අංශයෙ පඩි වැඩි කරන්න... එහෙම කවදාවත් වෙලත් නැහැ...
    උඹම කියන විදියට රාජ්ය සේවය අකාර්යක්ශම නං, මුලින්ම කරන්න ඕනෙ ඒක නිවැරදි කරන එක
    මම කියන්නේ එකට වැඩ කරන මිනිස්සු පාලි නෑ කියලා. මොකද බැඳිලා නැත්තේ රනිල හිටපු අවුරුදු 4ට දෙපාරක් වැඩිකර අවම වැටුප. එක්කෝ උබල මෙලෝ දෙයක් නොදැන කතාකරන්නේ.

    😂😂60000 කරලා ගන්නේ ඇටේ ද බඩු නැතිව සල්ලී අච්චු ගහලා පඩි වැඩි කරලා හරියන්නේ නෑ. පොඩි එකාට අදින්නේ අනන් මනං බයිලා වැඩක් නෑ වැඩි පඩි ගන්නවා නම් අදායම් බදු ගෙවන්න ඕනේ එක තමයි යුතුකම
    ඉතින් එක තමා කියන්නේ යකෝ. හරිහමන් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ පොන්න ආණ්ඩුව ආපු ගමන් කරේ ලොකු එවුන් එක්ක මගුල් කාලා පොඩි එකාට ඇරිය.
    මන් මෙතන කොතැනවත් කියලා නෑ වැඩි පඩි ගන්න උන්ට සලකන්න ඕනේ කියලා. අවම වැටුප කියන්නේ පොඩි එකාට.
    ------ Post added on May 27, 2022 at 12:29 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    $ prashne wisadagaththanan me leda okkoma iwarai. Undiyal karala karala dan okkomala adanawa 😂 Marvelous Sri Lankans
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    මම කියන්නේ එකට වැඩ කරන මිනිස්සු පාලි නෑ කියලා. මොකද බැඳිලා නැත්තේ රනිල හිටපු අවුරුදු 4ට දෙපාරක් වැඩිකර අවම වැටුප. එක්කෝ උබල මෙලෝ දෙයක් නොදැන කතාකරන්නේ.

    වැඩ කරන මිනිස්සු පලි නැහැ තමයි (තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැති අය මේ තත්වයට වග කිව යුතුයි), හැබැයි සල්ලි ප්‍රින්ට් කර කර සුදු අලි නඩත්තු කරාම වෙන්නෙ මුලු ආර්තිකයම කඩං වැටෙන එක
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    වැඩ කරන මිනිස්සු පලි නැහැ තමයි, හැබැයි සල්ලි ප්‍රින්ට් කර කර සුදු අලි නඩත්තු කරාම වෙන්නෙ මුලු ආර්තිකයම කඩං වැටෙන එක
    අන්න එහෙම හරිම ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. ඔවට හරිහමන් ආදායමක් හදාගන ඕනේ. ඒවා කැවේ දේශපාලුවන් ම තමා. හිතපං ඔය හැම මාසෙම print කරන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. මිනිස්සු මේ වෙලාවේ ලෙවකාලා ජීවත් වෙන්නේ. මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ගොඩගහගන්න බෑ. එතකොට මොකද වෙන්නේ print කරන ඒවාට
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    අන්න එහෙම හරිම ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. ඔවට හරිහමන් ආදායමක් හදාගන ඕනේ. ඒවා කැවේ දේශපාලුවන් ම තමා. හිතපං ඔය හැම මාසෙම print කරන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. මිනිස්සු මේ වෙලාවේ ලෙවකාලා ජීවත් වෙන්නේ. මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ගොඩගහගන්න බෑ. එතකොට මොකද වෙන්නේ print කරන ඒවාට
    ඒක තමයි මමත් කියන්නෙ, පඩි වැඩි කිරීම ප්‍රශ්නෙට විසඳුම නෙමෙයි, තවත් කෙල වෙන එකයි වෙන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    5c25bf061feca95a3e7d7e501c2236de3e3a868e.jpeg

    67e4ffa615702437812f70a459064a6cc1112a87.jpeg

    ------ Post added on May 27, 2022 at 1:01 PM