රාවණ රජුගේ ඔළු 10ය.

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    රාවනා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඉස්සර මිනිස්සු රාමායනය බොරුවක් කියලා හිතුවේ.නමුත් නාසා ආයතනය සැටලයිට් ඉමේජ් වලින් අදාම්ගේ පාලම ඇත්ත කියලා තහවුරු කලාට පස්සේ ඒක ඇත්ත කතාවක් කියලා පිලිගන්නවා.
    රාවනා රජ තුමා කියන්නේ ඉතාම අද්භූත රජ කෙනෙක්. රාවණා ඇල්ල, ඇතුලු රවණා නමට සම්බන්ධ දේවල් ලංකාවේ ඇති නිසා රාවනා කතාව ඇත්තක් තමයි.රවණා රජ තමයි ලංකාවේ හිටපු අද්භූතම පාලකයා.ඒක නිසා ඔහු ගැන විවිධ කතා යන එක ස්වභාවිකයි.
    රාවණා රජු සදෙව් ලොවට අධිපති ශක්‍රයා සිරකරුවෙක් ලෙස ලංකාවට ගෙනාව කියලා කියනවා.ඒ වගේම සක්‍රයා කියන්නේ රාවණා කියලත් කතාවක් තියෙනවා.
    රවණා ඔහුගේ දියුණු ආයුධ වලින් අකුණු පාරවල් වගේ හෙණ විදින කොට සදෙව් ලොව සුරයන් බියෙන් වෙව්ලනවා කියලා පුස්කොල පොත්වල ඇත.පුස්කොල පොත්වල රවාණා තරම් විස්තර ලියලා තියෙන කිසිම කෙනෙක් ලාංකීය ඉතිහාසය තුල නැත.ඉපැරණි මන්ත්‍රවල පවා රවාණාට සම්බන්ධ කාව්‍යයන් තියෙන්නේ.ගුප්ත විද්‍යාවේ පරතෙරට ගිය රජ කෙනෙක් රවණා.මන්ත්‍ර ශාස්ත්‍ර කලාව ඔහුගේ නිර්මාණයක්.
    චීනය වෙඩි බෙහෙත් සොයා ගත්තේ ටිබට් වල සඟවලා තිබුන රවණාගේ පැරණි පුස්කොල පොත්වල තිබුන විස්තර ඇසුරෙන්.ඒවගේම රයිට් සහෝදරයන් ගුවන්යානා හැදුවේ ඔවුන් රවණාගේ ග්‍රන්ථ අනුසාරයෙන්.

    මම දැක්ක කව්ද කෙනෙක් ලිපියක් දාලා තියෙනවා රාවණ කියන්නේ අබාස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු අයගෙන් පැවතෙන කෙනෙක් කියලා.එකේම දාලා තියෙනවා අබාස්සර බ්‍රහ්ම ලෝකේ කියන්නේ ඔරායන්ගේ බඳ පටියේ තියෙන මැද තරුව කියලා.ඔලු දහයක් තිබ්බ කියන්නේ ක්ෂේත්‍ර දහයක් කෙල පැමිණිලා කියන එක.පොළොන්නරුවේ තියෙන ඔය පරාක්‍රම බාහු රජතුමාගේ කියන පිළිමය රාවණ රජතුමාගේ සීයාගේ.රාමායණය ඇරෙන්න වෙන කිසිම සාක්ෂියක් ඉන්දියාවේ නෑ මේ කතාව ඔප්පු කරන්න.වාල්මිකී කියන්නේ හොරෙක්.ඒ හොරා ඉන්දියාවට වාසි වෙන විදියට තමා පොත ලියල තියෙන්නේ.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහින්ද ඉස්කෝලේ යන කාලේ හෙන බ්‍රයිට් කේස් එකක්ලු.ගමේ මිනිස්සු ඒකාලේ කියන්නේ මැදමුලානේ මොළ දෙකේ ලමයා කියලලු.

    ඇයි දැන් ඌ බරයිට් කේස් එකක් නේවේයිද? ;)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=5[SIZE="3"]]මහින්ද ඉස්කෝලේ යන කාලේ හෙන බ්‍රයිට් කේස් එකක්ලු.ගමේ මිනිස්සු ඒකාලේ කියන්නේ මැදමුලානේ මොළ දෙකේ ලමයා කියලලු.[/SIZE][/SIZE]

    එක මොලෙක හොරකම අනිත් එකේ මැරකම
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඉතින් මේ වාල්මිකිට ඕන කරන විදිහට කතාව සංස්කරණය කරලා ලිව්වා වෙන්නත් පුළුවන්
    ඔව් වාල්මීකි ලියාපු කතාව එයාට උවමනා විදිහටයි ලියල තියෙන්නේ.අවශ්යනම් තමතමන් තමුන්ට අවශ්ය විදිහට ලියාගන්නත් පුළුවන්. ඒකනේ දැන් ලන්කාවෙ වෙන්නේ.
    විජයගෙන් පැවත් එන කට්ටිය කියල කියනවටත් වඩා රාවනාගෙන් පැවත් එන කට්ටිය කියල කියන්න ටිකක් ආඩම්බරයි වගේ සමහරුන්ට.

    ඒකත් පිළිගනියි උඹලා.
    තව අවුරුදු 10කින් රාවනාගේ ජීවිත කතාව ඉස්කෝලේ පොතේත් උගන්වන්න බැරි නේ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දැන් සමහර එවුන් කියනවා පොර පිට සක්වල ජීවියෙක් කියල
    ඔලු දහයක් තියෙන්න ඇති එහෙමනම්
    වල්මිකිගේ සාහිත්‍ය ෆැන්ටසි එක හැබෑට
    අරගෙන ඉන්දියාවේ රාම කියල එකෙක්ට
    උන් වදිනවා වගේ අපේ එවුනුත්
    රාවනයෙක් අල්ලාගෙන ගොන් ජෝක් දානවා

    Ravana Kiyala hitiyath nathath U pitasakwela Jiviyek kiyala kiuve kage amma da ban?:eek:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම අහල තියෙන්නෙ ඕකෙන් කියන්නෙ රාවණා රජු ප්‍රවීන වුන ශිල්ප 10 කියලා. තව කියනවා රාවණා පාලනය කල ප්‍රදේශ 10ක් කියලා.
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    රාවණා කියන්නෙ නියම යක් සින්හලයෙක් වාල්මිකි කියන්නෙ හොරෙක් රාවන ගෑන රාවනාවත කියන පොතේ සියලු තොරතුරු තියනව දෑනගන්න ඔනනම් කියවල බලන්න නෑත්නම් ඉල්ලන්න සියලු විස්තර ලියල දෙන්නම්.
    නියම සින්හල රජෙක්ට අපහස කරන්න එපා...........

    රාවණා ගෑන තොරතුරු ටිකක්

    රාවණාගේ පියා - වෙශවන
    රාවණාගේ අයියා - විභිශණ
    රාවණාගේ මල්ලි - කුම්භකර්ණ
    රාවණාගේ මම - කාලනෙමි
    රාවණාගේ සියා - පුලස්ති
    රාවණාගේ අක්කා - සුර්පනිකා
    රාවණාගේ බිරිද - මන්දොදරි
    රාවණාගේ පුතා - මේඝනාධ
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    රාවණා කියන්නෙ නියම යක් සින්හලයෙක් වාල්මිකි කියන්නෙ හොරෙක් රාවන ගෑන රාවනාවත කියන පොතේ සියලු තොරතුරු තියනව දෑනගන්න ඔනනම් කියවල බලන්න නෑත්නම් ඉල්ලන්න සියලු විස්තර ලියල දෙන්නම්.
    නියම සින්හල රජෙක්ට අපහස කරන්න එපා...........

    රාවණා ගෑන තොරතුරු ටිකක්

    රාවණාගේ පියා - වෙශවන
    රාවණාගේ අයියා - විභිශණ
    රාවණාගේ මල්ලි - කුම්භකර්ණ
    රාවණාගේ මම - කාලනෙමි
    රාවණාගේ සියා - පුලස්ති
    රාවණාගේ අක්කා - සුර්පනිකා
    රාවණාගේ බිරිද - මන්දොදරි
    රාවණාගේ පුතා - මේඝනාධ

    Machan
    , Liyannnako wisthara tikak...
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    කුක්කු බබා, උඹ මාත් එක්ක තරහෙන් ඇත්තේ... ;) ;) ;)

    ඒත්, ඔයා රාවණා රජතුමාට ඔළු 10ක් තිබ්බා කියලා
    කියනවා. ඔව් තිබ්බා. තිබ්බේ ඔළු 10 ක් නෙමෙයි , හැකියාවන් 10 ක්.

    * ආයුර්වේදය
    * ගෘහ නිර්මාණය
    * යුධ ශිල්පය
    * මායා ධර්ම
    * රසායන දර්ම(රස දිය සම්බන්දව)
    * සංගීත දර්ම
    * නැකැත්.ජෝතීශ්‍ය දර්ම
    * ගුවන් යානා සම්බන්දව තිබු දැනුම
    (අනිත් දෙක මතක නෑ)

    මම ඔය ගැන ලිපියක් දැම්ම එළකිරි එකේ. කැමති නම් බලන්න.



    මේ ලිපිය ගැන ගොඩක් මත පළ උණා....