රාවනා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඉස්සර මිනිස්සු රාමායනය බොරුවක් කියලා හිතුවේ.නමුත් නාසා ආයතනය සැටලයිට් ඉමේජ් වලින් අදාම්ගේ පාලම ඇත්ත කියලා තහවුරු කලාට පස්සේ ඒක ඇත්ත කතාවක් කියලා පිලිගන්නවා.
රාවනා රජ තුමා කියන්නේ ඉතාම අද්භූත රජ කෙනෙක්. රාවණා ඇල්ල, ඇතුලු රවණා නමට සම්බන්ධ දේවල් ලංකාවේ ඇති නිසා රාවනා කතාව ඇත්තක් තමයි.රවණා රජ තමයි ලංකාවේ හිටපු අද්භූතම පාලකයා.ඒක නිසා ඔහු ගැන විවිධ කතා යන එක ස්වභාවිකයි.
රාවණා රජු සදෙව් ලොවට අධිපති ශක්‍රයා සිරකරුවෙක් ලෙස ලංකාවට ගෙනාව කියලා කියනවා.ඒ වගේම සක්‍රයා කියන්නේ රාවණා කියලත් කතාවක් තියෙනවා.
රවණා ඔහුගේ දියුණු ආයුධ වලින් අකුණු පාරවල් වගේ හෙණ විදින කොට සදෙව් ලොව සුරයන් බියෙන් වෙව්ලනවා කියලා පුස්කොල පොත්වල ඇත.පුස්කොල පොත්වල රවාණා තරම් විස්තර ලියලා තියෙන කිසිම කෙනෙක් ලාංකීය ඉතිහාසය තුල නැත.ඉපැරණි මන්ත්රවල පවා රවාණාට සම්බන්ධ කාව්‍යයන් තියෙන්නේ.ගුප්ත විද්‍යාවේ පරතෙරට ගිය රජ කෙනෙක් රවණා.මන්ත්‍ර ශාස්ත්‍ර කලාව ඔහුගේ නිර්මාණයක්.
චීනය වෙඩි බෙහෙත් සොයා ගත්තේ ටිබට් වල සඟවලා තිබුන රවණාගේ පැරණි පුස්කොල පොත්වල තිබුන විස්තර ඇසුරෙන්.ඒවගේම රයිට් සහෝදරයන් ගුවන්යානා හැදුවේ ඔවුන් රවණාගේ ග්රන්ථ අනුසාරයෙන්.
මහින්ද ඉස්කෝලේ යන කාලේ හෙන බ්‍රයිට් කේස් එකක්ලු.ගමේ මිනිස්සු ඒකාලේ කියන්නේ මැදමුලානේ මොළ දෙකේ ලමයා කියලලු.

[SIZE=5[SIZE="3"]]මහින්ද ඉස්කෝලේ යන කාලේ හෙන බ්‍රයිට් කේස් එකක්ලු.ගමේ මිනිස්සු ඒකාලේ කියන්නේ මැදමුලානේ මොළ දෙකේ ලමයා කියලලු.[/SIZE][/SIZE]
ඔව් වාල්මීකි ලියාපු කතාව එයාට උවමනා විදිහටයි ලියල තියෙන්නේ.අවශ්‍යනම් තමතමන් තමුන්ට අවශ්‍ය විදිහට ලියාගන්නත් පුළුවන්. ඒකනේ දැන් ලන්කාවෙ වෙන්නේ.ඉතින් මේ වාල්මිකිට ඕන කරන විදිහට කතාව සංස්කරණය කරලා ලිව්වා වෙන්නත් පුළුවන්
දැන් සමහර එවුන් කියනවා පොර පිට සක්වල ජීවියෙක් කියල
ඔලු දහයක් තියෙන්න ඇති එහෙමනම්
වල්මිකිගේ සාහිත්‍ය ෆැන්ටසි එක හැබෑට
අරගෙන ඉන්දියාවේ රාම කියල එකෙක්ට
උන් වදිනවා වගේ අපේ එවුනුත්
රාවනයෙක් අල්ලාගෙන ගොන් ජෝක් දානවා

Ravana Kiyala hitiyath nathath U pitasakwela Jiviyek kiyala kiuve kage amma da ban?![]()
රාවණා කියන්නෙ නියම යක් සින්හලයෙක් වාල්මිකි කියන්නෙ හොරෙක් රාවන ගෑන රාවනාවත කියන පොතේ සියලු තොරතුරු තියනව දෑනගන්න ඔනනම් කියවල බලන්න නෑත්නම් ඉල්ලන්න සියලු විස්තර ලියල දෙන්නම්.
නියම සින්හල රජෙක්ට අපහස කරන්න එපා...........
රාවණා ගෑන තොරතුරු ටිකක්
රාවණාගේ පියා - වෙශවන
රාවණාගේ අයියා - විභිශණ
රාවණාගේ මල්ලි - කුම්භකර්ණ
රාවණාගේ මම - කාලනෙමි
රාවණාගේ සියා - පුලස්ති
රාවණාගේ අක්කා - සුර්පනිකා
රාවණාගේ බිරිද - මන්දොදරි
රාවණාගේ පුතා - මේඝනාධ
