පුද්ගලික ආශ්රයක් නෑ.රැකියාවේ වගකිම් පමණයි.තව ටික දෙයකුත් එකට එකතු කරන්න..
කෑපවිමේන් ඒ වගේම කියන දෙවල් අහලා ඒ වගේම කිසිම තේරුමක් නෑතිව නිවාඩු ගන්නෙ නෑතිව.. තවත් කියනවා නම්.. කිසිම තේරුමක් නෑතිව
වර්ජන පවත් වන්නේ නෑතිව..
ඒ ආයතයේ ප්රධාන වරයාගේ අණට කිකරු වේලා. ( බලු කුක්කෙක් වගේ නගුට වන වන) කියන දේවල් ඈහුම් කන් දීලා තමාගේ රාජකාරිය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ...
![]()
ඔය නාඩඟං වෙන්නේ පරිපාලනයේ දුර්වලකම් නිසයි.මා ළඟ කවදාවත් එහෙම වෙලා නෑ-වෙන්න දෙන්නෙත් නෑ.සියල්ල අධීක්ෂණය වෙනවා කාටත් හොරාම.








