රැඩිකල්_නිරාගාමික_හෙලුව

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Ow...saudi hari mona ratak hari thamunge rateta wiruddawa wade kerenewanan e rateta gihilla kamburanne one nane ? Anith eke citizenship ganna ekai wena ratekata gihilla work/study kerana ekai dekak. Oya salli ewana godak minussunta e ratewal wala citizenship na.. giya rassawak kera lankawata salli ewwa..citizenship ganna balanne ayeth mehe patte palathe enna balagane nemei.. ehema awath bohoma sulu pirisak enne..(lankawata ena eka wasi wage hithunoth ei)

    මෙතන කතාව ගියේ මගේ දේශප්‍රේමේය ග්‍රීන් කාඩ් ඇප්ලයි ඉදන් මම එතන ඉදන්ම උත්තර දුන්නේ

    මම අද්යාපන කටයුත්තක් කරනවානම් එක ඉවර වෙලා අවරුදු තුනක් එෂ්පිරියංස් අරන් වෙන රටකට ජෝබකට යනවාට වඩා ග්‍රීන්කාඩ් ලේසි තැන ඉදන් උත්තර දුන්නේ,

    ඔයාගේ තර්කෙන් ම කිව්වොත් ලෝකේ හැම රටකටම අනෙක් රටට හතුරු කම් තමයි කරන්නේ ලස්සනට හිනා වෙලා ඉන්න සින්ගප්පුරුවත් එච්චරයි . අපි දානගන්න ඕනේ හරි විදියට ගලපගන්න නැත්නම් ගල් යුගයට වෙලා ඉන්න ඕනේ උතුරු වගේ

    ඔය කියන විදියට කටාර් සෞදි හැම රටකම ඉන්න කබුරන අයව ගෙන්නන්න ඕනේ එතොට ලංකාවට $ ගේන්නේ වෙන්නේ /**/*/!!!! තමයි

    මම ඇමෙරිකා හෝ වෙන රටකට කබුරන්න ගියා නම්එකෙන් ලංකාවට පාඩුවක් හානියක් නම් එතන මම වැරදි ,

    හැබැයි මගෙන් ගියත් ලංකාවට වාසියක් වෙනවානම් සෙතක් වෙනවානම් ???

    මම නම් සල්ලිකාරයෙක් නෙමේ ඉස්සාරට මොනවා වෙයිද දන්නේ නැහැ හැබැයි දැනට නම් හිතන් ඉන්නේ , මගේ වැඩ ටික ඉවරවෙලා කොහේ හරි මම කැමති දෙකට ගිහින් ස්ථාවරයක් අරන් ආයි එන්න , තර්කානුකුලව බැලුවත් එක තමයි හරි දේ සල්ලි තියනවා නම් ලංකාව කියන්නේ සුරපුරයක්

    මම නම් දේශප්‍රේමියෙක් කියලා නැහැ මම නම් කොහොමත් උබලා කියන විද්යේ දේශප්රෙමික්වත් පපුවට ගහගන්න දේශප්‍රේමියෙක් නෙමේ .

    හැබැයි මගේ නම් ඉස්සරට රටට බරක් හෝ හානියක් වෙන්නේ නැහැ කියලා හොදටම සුවර්
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Rata hadanna issela thamange ratata adare karapan. Daala duwanna agili gana gana inne nathuwa.

    Work karanna yana ayata citizenship mokatada yako. Middle east yanne visa aran. Ehe salli hoyala e minissu aith thamange mawbimata enawa. Citizenship hoyanne thopi wage boru karayo thamai. Kathawa dollar kutti walata puka denne na kiyala. Awrudu 6k thisse citizenship ganna green card apply karala. Balan hitahan ubata usa walin job devi meen kiyala. Ubata work karanna yanna visa ganna wena ratak thibbema nadda? Awrudu 6k thisse green card anathayek wela jiwithe kalakanni karagaththe ai:lol::lol:

    හම්මේ සමනලී ෆැන් ගේ මොලේ තරම අනේ මන්දා තව ටිකක් කල් දැම්ම නම් සිස්සත්වේ කරන
    කාලෙ ග්‍රීන්කාඩ් අප්ප්ලයි කරනවා :rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    මෙතන කතාව ගියේ මගේ දේශප්‍රේමේය ග්‍රීන් කාඩ් ඇප්ලයි ඉදන් මම එතන ඉදන්ම උත්තර දුන්නේ

    මම අද්යාපන කටයුත්තක් කරනවානම් එක ඉවර වෙලා අවරුදු තුනක් එෂ්පිරියංස් අරන් වෙන රටකට ජෝබකට යනවාට වඩා ග්‍රීන්කාඩ් ලේසි තැන ඉදන් උත්තර දුන්නේ,

    ඔයාගේ තර්කෙන් ම කිව්වොත් ලෝකේ හැම රටකටම අනෙක් රටට හතුරු කම් තමයි කරන්නේ ලස්සනට හිනා වෙලා ඉන්න සින්ගප්පුරුවත් එච්චරයි . අපි දානගන්න ඕනේ හරි විදියට ගලපගන්න නැත්නම් ගල් යුගයට වෙලා ඉන්න ඕනේ උතුරු වගේ

    ඔය කියන විදියට කටාර් සෞදි හැම රටකම ඉන්න කබුරන අයව ගෙන්නන්න ඕනේ එතොට ලංකාවට $ ගේන්නේ වෙන්නේ /**/*/!!!! තමයි

    මම ඇමෙරිකා හෝ වෙන රටකට කබුරන්න ගියා නම්එකෙන් ලංකාවට පාඩුවක් හානියක් නම් එතන මම වැරදි ,

    හැබැයි මගෙන් ගියත් ලංකාවට වාසියක් වෙනවානම් සෙතක් වෙනවානම් ???

    මම නම් සල්ලිකාරයෙක් නෙමේ ඉස්සාරට මොනවා වෙයිද දන්නේ නැහැ හැබැයි දැනට නම් හිතන් ඉන්නේ , මගේ වැඩ ටික ඉවරවෙලා කොහේ හරි මම කැමති දෙකට ගිහින් ස්ථාවරයක් අරන් ආයි එන්න , තර්කානුකුලව බැලුවත් එක තමයි හරි දේ සල්ලි තියනවා නම් ලංකාව කියන්නේ සුරපුරයක්

    මම නම් දේශප්‍රේමියෙක් කියලා නැහැ මම නම් කොහොමත් උබලා කියන විද්යේ දේශප්රෙමික්වත් පපුවට ගහගන්න දේශප්‍රේමියෙක් නෙමේ .

    හැබැයි මගේ නම් ඉස්සරට රටට බරක් හෝ හානියක් වෙන්නේ නැහැ කියලා හොදටම සුවර්

    wena rateka purawesibawaya balaporottu wena ekai wena ratekata gihilla wade kerana ekai dekak kiyela mama kiyanna heduwe. USA taran kari wade kerapu ratak na itin mathe ithihase..ratewal kiyak winasa kerada? Lankaweth ngo kiyak run kerenewada ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875

    Usa citizenship ganna awrudu 6k thisse green card appy karala hari giye nathi ekek, dollar salli walata ganiyek puka denawa kiyala baninawa. Kohenda ooi mewata hina wenne :lol::lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Usa citizenship ganna awrudu 6k thisse green card appy karala hari giye nathi ekek, dollar salli walata ganiyek puka denawa kiyala baninawa. Kohenda ooi mewata hina wenne :lol::lol:

    ඔයා වැඩ්ඩා නේ හිතින් ඔයා හිතන්නේ ප්‍රශ්න මගහැරලා උත්තර මගහැරලා ඔයාට හිතන උත්තරේ හරි කියලා ගත්තාම ඔයා සකස්ටික් කියාලනේ
    සමනලී ගේ ඔයාගේ අතර සමානකම දැක්කාද
    ඔයා සතුටින් ඉන්නකෝ හොදේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ඔයා වැඩ්ඩා නේ හිතින් ඔයා හිතන්නේ ප්‍රශ්න මගහැරලා උත්තර මගහැරලා ඔයාට හිතන උත්තරේ හරි කියලා ගත්තාම ඔයා සකස්ටික් කියාලනේ
    සමනලී ගේ ඔයාගේ අතර සමානකම දැක්කාද
    ඔයා සතුටින් ඉන්නකෝ හොදේ
    Ubane kiwwe usa citizenship dunnoth panala gannawai kiyala :lol::lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    wena rateka purawesibawaya balaporottu wena ekai wena ratekata gihilla wade kerana ekai dekak kiyela mama kiyanna heduwe. USA taran kari wade kerapu ratak na itin mathe ithihase..ratewal kiyak winasa kerada? Lankaweth ngo kiyak run kerenewada ?

    එක තමයි මමත් කියන්නේ ....
    කොහේ හරි රටක ව්ර්කින්ග් විසා ගන්නවාට වඩා 10ගුණයකින් ලේසි නිකන් හරි ග්‍රීන් කාඩ් අදුනොත් ජොබ් කරන එක අවරුදු තුනක් වර්කින්ග් එෂ්පිරියංස් අරන් වෙන රටකට යනවාට වඩා ඒ අවරුදු තුනේ නිකන් හරි ග්‍රීන් කාඩ් එක අදුනොත් අර මුකුත් ඕන නැහැ කියන එක

    දැන් වෙන රටකට කිව්වත් ඒ රටේම ජීවිතේට ඉන්නවා කියලා කොහෙවත් කියලා නැහැ

    ප්‍රයෝගික දේ කිව්වේ නැත්නම් හෙන ලේසි නේ වෙස් මුහුණු බැදන් සකස්ටික් විදියට සමනලී ගේ ෆන් කෙනෙක් වෙන්න

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    එක තමයි මමත් කියන්නේ ....
    කොහේ හරි රටක ව්ර්කින්ග් විසා ගන්නවාට වඩා 10ගුණයකින් ලේසි නිකන් හරි ග්‍රීන් කාඩ් අදුනොත් ජොබ් කරන එක අවරුදු තුනක් වර්කින්ග් එෂ්පිරියංස් අරන් වෙන රටකට යනවාට වඩා ඒ අවරුදු තුනේ නිකන් හරි ග්‍රීන් කාඩ් එක අදුනොත් අර මුකුත් ඕන නැහැ කියන එක

    දැන් වෙන රටකට කිව්වත් ඒ රටේම ජීවිතේට ඉන්නවා කියලා කොහෙවත් කියලා නැහැ

    ප්‍රයෝගික දේ කිව්වේ නැත්නම් හෙන ලේසි නේ වෙස් මුහුණු බැදන් සකස්ටික් විදියට සමනලී ගේ ෆන් කෙනෙක් වෙන්න

    itin lankawa wage duppath ratewal walata mechchara wina kerana rateka purawesibawaya ganne moketeda? $$ weleteda? :angry:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    itin lankawa wage duppath ratewal walata mechchara wina kerana rateka purawesibawaya ganne moketeda? $$ weleteda? :angry:

    උත්තරය මෙතන තියනවා කියෝලා බලන්න උබලාගේත් මාරම ලොජික් තියෙන්නේ ලංකාවට වින කටින්නේ නැති රටක් කියපන් බලන්න ශ්‍රමයේ ඉදන් කිරි පිටි දක්වා හැමෝම වින කටින්නේ

    ඇමෙරිකාවට යන්න ලැබුනොත් යන්නේ $$ වලට තමයි හැබැයි ඒ $$ හොයන්නේ මගේ ශ්‍රේමයෙන් දැනුමෙන් මිසක් ඉන්න රට විනාස කරන්න උදව් දීලා නෙමේ

    ඇමෙරිකාවේ ග්‍රීන්කාඩ් ඇප්ලයි කරන්නේ වර්කින්ග් විසා ගන්න මිසක් පුරවැසිබෑවේ අරන් හැමදාටම ඉන්න නෙමේ

    කියෝලා බලපන් කීපාරක් කියල තියනවාද කියලා තේරුම් ගන්න බැරි නම් කතා කරලා වැඩක් නැහැ

    උබ හිතන්නේ වෙන රටකට යන්න හැකියාව හරි අවස්තාව තියනවානම් වැඩ කරන $වලින් වැඩි ද හරියක් ලංකාවට එනවානම් වූ දේශදෝහියා

    හැබැයි දෙසපලුවගේ පස්සේ ගිහින් සුදුසුකම් නැතිව රජයේ රැකියාවක් කරන අයිස් ගග ඉන්න කුඩු ගංජා විකුණන වුන් ලංකාවේ ඉන්න නිසා දේශප්‍රේමින් කියලාද

    මරු තර්කෙ

    මෙතන කතාව ගියේ මගේ දේශප්‍රේමේය ග්‍රීන් කාඩ් ඇප්ලයි ඉදන් මම එතන ඉදන්ම උත්තර දුන්නේ

    මම අද්යාපන කටයුත්තක් කරනවානම් එක ඉවර වෙලා අවරුදු තුනක් එෂ්පිරියංස් අරන් වෙන රටකට ජෝබකට යනවාට වඩා ග්‍රීන්කාඩ් ලේසි තැන ඉදන් උත්තර දුන්නේ,

    ඔයාගේ තර්කෙන් ම කිව්වොත් ලෝකේ හැම රටකටම අනෙක් රටට හතුරු කම් තමයි කරන්නේ ලස්සනට හිනා වෙලා ඉන්න සින්ගප්පුරුවත් එච්චරයි . අපි දානගන්න ඕනේ හරි විදියට ගලපගන්න නැත්නම් ගල් යුගයට වෙලා ඉන්න ඕනේ උතුරු වගේ

    ඔය කියන විදියට කටාර් සෞදි හැම රටකම ඉන්න කබුරන අයව ගෙන්නන්න ඕනේ එතොට ලංකාවට $ ගේන්නේ වෙන්නේ /**/*/!!!! තමයි

    මම ඇමෙරිකා හෝ වෙන රටකට කබුරන්න ගියා නම්එකෙන් ලංකාවට පාඩුවක් හානියක් නම් එතන මම වැරදි ,

    හැබැයි මගෙන් ගියත් ලංකාවට වාසියක් වෙනවානම් සෙතක් වෙනවානම් ???

    මම නම් සල්ලිකාරයෙක් නෙමේ ඉස්සාරට මොනවා වෙයිද දන්නේ නැහැ හැබැයි දැනට නම් හිතන් ඉන්නේ , මගේ වැඩ ටික ඉවරවෙලා කොහේ හරි මම කැමති දෙකට ගිහින් ස්ථාවරයක් අරන් ආයි එන්න , තර්කානුකුලව බැලුවත් එක තමයි හරි දේ සල්ලි තියනවා නම් ලංකාව කියන්නේ සුරපුරයක්

    මම නම් දේශප්‍රේමියෙක් කියලා නැහැ මම නම් කොහොමත් උබලා කියන විද්යේ දේශප්රෙමික්වත් පපුවට ගහගන්න දේශප්‍රේමියෙක් නෙමේ .

    හැබැයි මගේ නම් ඉස්සරට රටට බරක් හෝ හානියක් වෙන්නේ නැහැ කියලා හොදටම සුවර්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113

    උත්තරය මෙතන තියනවා කියෝලා බලන්න උබලාගේත් මාරම ලොජික් තියෙන්නේ ලංකාවට වින කටින්නේ නැති රටක් කියපන් බලන්න ශ්‍රමයේ ඉදන් කිරි පිටි දක්වා හැමෝම වින කටින්නේ

    ඇමෙරිකාවට යන්න ලැබුනොත් යන්නේ $$ වලට තමයි හැබැයි ඒ $$ හොයන්නේ මගේ ශ්‍රේමයෙන් දැනුමෙන් මිසක් ඉන්න රට විනාස කරන්න උදව් දීලා නෙමේ

    ඇමෙරිකාවේ ග්‍රීන්කාඩ් ඇප්ලයි කරන්නේ වර්කින්ග් විසා ගන්න මිසක් පුරවැසිබෑවේ අරන් හැමදාටම ඉන්න නෙමේ

    කියෝලා බලපන් කීපාරක් කියල තියනවාද කියලා තේරුම් ගන්න බැරි නම් කතා කරලා වැඩක් නැහැ

    උබ හිතන්නේ වෙන රටකට යන්න හැකියාව හරි අවස්තාව තියනවානම් වැඩ කරන $වලින් වැඩි ද හරියක් ලංකාවට එනවානම් වූ දේශදෝහියා

    හැබැයි දෙසපලුවගේ පස්සේ ගිහින් සුදුසුකම් නැතිව රජයේ රැකියාවක් කරන අයිස් ගග ඉන්න කුඩු ගංජා විකුණන වුන් ලංකාවේ ඉන්න නිසා දේශප්‍රේමින් කියලාද

    මරු තර්කෙ

    Lankawata wina keranna nathi ratewal one taran tiyenawa..poddak hoyela balapan..(Switzerland, Netherlands, Germany etc..)

    USA greencard eke issue keranne unge economy eketa umben benifit ekak wena hinda..umba lankawa daala gihilla US wela wade kerenewanan eka lankawata paaduwak tamai..(dan kiyanna epa green card daala giya kattiya lankawata salli ewenewa kiyela..kalin kiwwa wage green card daala yanne ayeth ennanan nemei putho)..wisheshayen lankawe badhu salli welin igena gena...campus gihillanan..lankawata loss ma tamai...laksha 30-40k anduwen wiyadan kerela wena ratekata yanewa sevaya keranna..

    ROI eke enne wena ratekata...:rofl:

    na... lankawe hitiya pmanin deshapremiyek wenewa kiyela mama kohewath kiyela na...ehema baluwaoth samanaleeth deshapremiyek!
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    samanaleela wage charitha welata banela...samanaleelawa poshenaya kerana ratewal wala purawesikam balan inne eke lajja athi wedakda kiyela mama ahanne? :dull:
     
    Netherlands කියලා උබ කිව්වේ විහිලුවටනේ :P:P
    Switzerland, Netherlands, Germany etc ඔක්කොම යුරෝප කන්ට්‍ර්යිනේ බන් ඔක්කොම එකතුවෙලා තමයි කෙළවන්නේ :rofl::rofl:

    වෙන අය බලාපොරොත්තු වුනත් greencard මම දාන්නේ වැඩ කරන්න ලේසිම ක්‍රෙමේ මිසක් පුරවැසිබාවය ගන්න නෙමේ මෙය නැවත නැවත සිහිකදවිය නොහැක

    මම ඉගෙනගත්තේ 8වෙනකන් පමණි :P ඔව් එතකන් හරි වින්ද නිදහස් සෞක්‍ය අධ්‍යාපනයට වන්දි ගෙවන්න ඕනේ ශේමයේ ROI වෙන රටකට ගියත් මම ROI ලබාදෙන්නේ හැමදාම ඒ රටේ ඉන්න බලාපොරොත්තුවක් නොමැති නිසාත් මා වෙන රටකින් ගත්ත ධනය සහා අත්දැකීම සමග නැවතත් මව් රටට පැමිණෙන නිසා ROI ඩබල් ත්‍රිපල් වී ලැබෙන බව සක්සුදක් සේ පැහැදිලිය

    නරබන්න හට :මෙය හුදෙක් මන්ක්කලිපිත තර්ක කිරීමක් බවත් මා යාපනයට වත් ගිහින් නොමැති බවත් කරුණාවෙන් සිහිකැදවෙමි

    කීපාරක් මේකට උත්තරය දී ඇද්ද නැවත කියවා තේරුම් ගෙන නොතේරුණු තැන ඇසුණු මැනවි උඩත් ඇත
     
    umbamane kelo gatte "mama nan panela US yanewa kiyela":rofl:

    mama kiwwe ground situation eke..lankawata godak salli enne middle-east , korea wage blue-collar jobs kerana kattiyagen..citizenship balaagana yana minussu salli ewanne kalathurakin..

    Oya kiwwa ratewal European unata godakma neutral ratewal..hota gahanne na wenin ratewal wage..:rofl:
     
    • Like
    Reactions: Captain Underpants

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    කීපාරක් මේකට උත්තරය දී ඇද්ද නැවත කියවා තේරුම් ගෙන නොතේරුණු තැන ඇසුණු මැනවි උඩත් ඇත

    lajjawak na kiyelane kiyanne? hari ban ela :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ලම්බෝගිනියක් ඉල්ලුව එකා වගේ උබේ කතාවත් ලොල් යකෝ

    lajjawak na kiyelane kiyanne? hari ban ela :cool:
    Usa citizenship ganna awrudu 6k thisse try karaka thiyenne ape rata aagama jathiya gana hithala dollar lankawata ewala rupiyala shakthimath karanna. Anna deshapremi minissu hithana hati. Wena rataka citizenship ganneth maathru boomiya wenuwen.
     
    • Like
    Reactions: Captain Underpants