රැපිඩ් ඇන්ටිජන්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බෙහෙත් වලට උණ අඩු උනාට ආපහු වැඩි වෙනවා බන් සැරින් සැරේ. මම PCR කරේ නෑ.
    ඇන්ටිජන් එකක රිසල්ට් දෙන්න කොච්චර වෙලා යයි ද?
     
    • Like
    Reactions: Solo Rider

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Podi welawai denawa. 10 mins yai. Postive ethi. Matath ohomai tibbe. Padu packet. Den kisi smell ekakwath enne ne. Khessata mulu engma ridenawa
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,328
    74,830
    113
    බෙහෙත් වලට උණ අඩු උනාට ආපහු වැඩි වෙනවා බන් සැරින් සැරේ. මම PCR කරේ නෑ.
    ඇන්ටිජන් එකක රිසල්ට් දෙන්න කොච්චර වෙලා යයි ද?
    If you are feeling really bad do a PCR ban. antigen has a high false negative rate. Also I think it doesn't work well with omicron.
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    PCR එකක් කරපං. මම දන්න ගොඩකට last week බඩු සෙට් වුණා. හැමෝටම ඔය විදිහ තමයි. මට හෙම්බිරිස්සාව. උණ නම් ආවේ නෑ තවම.
     
    • Wow
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    PCR එකක් කරපං. මම දන්න ගොඩකට last week බඩු සෙට් වුණා. හැමෝටම ඔය විදිහ තමයි. මට හෙම්බිරිස්සාව. උණ නම් ආවේ නෑ තවම.
    බඩු සෙට් උනා නම් දැනගත්ත කියල කරන්න දේකුත් නෑනෙ බන්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    බඩු සෙට් උනා නම් දැනගත්ත කියල කරන්න දේකුත් නෑනෙ බන්
    ගෙදර යන්නේ නැතිව කොළඹට වෙලා සතියක් ඉන්න පුළුවන්. ඔච්චර තමයි
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Test eka kara ganin machan.

    positive unath wenask nea kiyanna bea machan.

    Parissam wenna puluwan. Anith ayawa parissam kara ganna puluwan thamanuth parissam wela.

    nethnam case ekak awoth too late wenna puluwan,

    15-30 mins yayi result enne
     
    • Like
    Reactions: NushenD