රැවුල තමයි අවුල
මචන්ලා මට අවරුදු 23ක් වෙනවා..තාම රැවුල නැ..මේක නිසා මම හරියට මානසිකව පීඩා විදිනවා..මේකට විසදුමක් නැද්ද මචන්ලා 
Beardilizer කියලා විටමින් එකක් හම්බුනා..මේක රැවුල වැවෙන විටමින් එකක්..මම මේක ebay එකෙන් ගන්න ඉන්නේ
මේක ඇඟට හොද නැද්ද..මුකුත් අව්ලක් වෙයිද..ගන්න කලින් උබලගෙන් ඇහුවේ..උබල දන්න දෙයක් තියෙනවා නම් කියන්න
ස්තුතියි

uba aran bonna epa ban dockek gawata gihin isella balanna,anthimata walahek wei,