රැවුල තමයි අවුල

SanFx

Member
Jun 12, 2014
282
27
0
රැවුල තමයි අවුල

මචන්ලා මට අවරුදු 23ක් වෙනවා..තාම රැවුල නැ..මේක නිසා මම හරියට මානසිකව පීඩා විදිනවා..මේකට විසදුමක් නැද්ද මචන්ලා :(
Beardilizer කියලා විටමින් එකක් හම්බුනා..මේක රැවුල වැවෙන විටමින් එකක්..මම මේක ebay එකෙන් ගන්න ඉන්නේ :eek:

මේක ඇඟට හොද නැද්ද..මුකුත් අව්ලක් වෙයිද..ගන්න කලින් උබලගෙන් ඇහුවේ..උබල දන්න දෙයක් තියෙනවා නම් කියන්න

ස්තුතියි :)




feature9_zps5b75a9aa.png
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
wewunama tibbe nattan hodaine kiyala hitei...:Puba aran bonna epa ban dockek gawata gihin isella balanna,anthimata walahek wei,
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    රැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Uba machan docter kenek hamba wela behethak ganin..ka beela ara Tin tin Cartoon eke Thomsan lata una wage Ravula wawenna gathhoth naththal seeyage wage , ubata hithei Ravula vavun nathi eka Hodai kiyala...Anika Oka Gamanak yaddi kapanna Goyama hadissiyata Epa wenawa...Lada Deyin Sathutu Weyan bun...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නිකන් බෙහෙත් බොන්න එපා බන් ඩොකෙක් ගාවට පලයන් ඔය තරන් අවුල් නම් .රැවුල වැවුනාම ඕක කපන්න ගිහාම තමා උබට රැවුල නැති එක හොදයි කියල හිතෙන්නෙ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රැවුල එන්නේ තැන් වල big එකක් අරන් හැමදාම සේවේ කරන්න කියලා යාලුවක් කිව්වා ඇත්තද බොරුද දන්නේ නැ හැබයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය බෙහෙත් බොන්න කලින් ඩොකෙක් හම්බ වෙයන්...රැවුල නම් නැති තරමට පහසුයි...ඒත් ඕව බීලා අතුරු අබාධ එහෙම අවොත් උබට ජීවිතෙත් එපා වෙයි..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බොහොම පොඩ්ඩක් තියෙනවා :dull:



    ඔව් බං සාමාන්‍ය ගානට තියෙනවා :oo:

    hmm razor ekak aragena kapapan,wawenawa..eka eka ewa bonna yanna epa docek gen ahanne nethuwa..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Razor eken kapapan machan hamadama. Ethakota wawenawa. Habai umbe wadiya rawla naththam ehema kapapuwama chater penumak enawa. Nikan Ladies la wax karama wage. Kollekta tikak awulda munda.

    can be due to hypogonadism :oo: so better to go to a doctor :yes:

    Oops. Are you a medical student? If that's the case I guess he needs a prescribed dose of testosterone, right?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔක්කොලම කියනවා වගේ වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කොරපිය :yes: