රැවුල තියපන් කෙල්ලේ.
දේශපාලනය අදාළ නැ, මහින්ද කුඩා ගැහැණු දරුවන්ට ආදරෙයි. එක සැරයක් කාන්තා ඉස්කෝලෙකට ගිහින් කදුළු ඇස දෙකේ පුරවාගෙන කිව්වා මගේ දරුවා හිටියනම් එයත් ඔයාලා වගේ කියලා. දරුවෝ ඉන්න තාත්තලා හැටියට මේ පින්තුරේ දැක්කම මට මතක් උනා එක.

යකෝ image එක පොඩි කරන්න ගිය වෙලාවට quote කරල..