රැවුල තියපන් කෙල්ලේ.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රැවුල තියපන් කෙල්ලේ.

MR-G-12-25-14-600x495.jpg

දේශපාලනය අදාළ නැ, මහින්ද කුඩා ගැහැණු දරුවන්ට ආදරෙයි. එක සැරයක් කාන්තා ඉස්කෝලෙකට ගිහින් කදුළු ඇස දෙකේ පුරවාගෙන කිව්වා මගේ දරුවා හිටියනම් එයත් ඔයාලා වගේ කියලා. දරුවෝ ඉන්න තාත්තලා හැටියට මේ පින්තුරේ දැක්කම මට මතක් උනා එක.
 
මොකද්ද ඒ කතාව :baffled::baffled:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22836637 said:
මොකද්ද ඒ කතාව :baffled::baffled:
1983 වගේ මහින්දගේ ලොකු ළමයා (නාමල්ගේ අක්කා ) මැරිලා.. හිටියනම් අද අවුරුදු 35 වගේ කෙල්ලෙක්.