කොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා

ක්‍රීම් කැකර් කන්න එපා යකෝ .මමනම් වේල දෙකයි කන්නෙ. හවස 6 විතර ක්‍රීම් ක්‍රැකර් 2 කාල ග්‍රීන් ටී එකක් බොනව එච්චර තමා රෑට.
kanda epa,කොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා![]()
Oats generally have lower carbs compared to rice. A serving of oats typically contains around 25-27 grams of carbohydrates, while a serving of rice can contain 45-53 grams, depending on the type. Oats also tend to have a lower glycemic index and higher fiber content, which can be beneficial for blood sugar control and satiety.බත් වලට වඩා කාබ් අඩුයිද
උඹ ඕට්ස් වලින් රොටී හදල කාල තියද බන්.අවුලක් නැද්ද. මම කාල නෑ.Oats generally have lower carbs compared to rice. A serving of oats typically contains around 25-27 grams of carbohydrates, while a serving of rice can contain 45-53 grams, depending on the type. Oats also tend to have a lower glycemic index and higher fiber content, which can be beneficial for blood sugar control and satiety.
මමනම් වේල දෙකයි කන්නෙ. හවස 6 විතර ක්‍රීම් ක්‍රැකර් 2 කාල ග්‍රීන් ටී එකක් බොනව එච්චර තමා රෑට.
සුපිරි මම හදන විදියට .උඹ ඕට්ස් වලින් රොටී හදල කාල තියද බන්.අවුලක් නැද්ද. මම කාල නෑ.

මේ මම අර වලතරයට දාපු එකක් .හදන විදිය දාපන්කො අනිත් උන්ටත් දැනගන්න.
ඕවා කාල බඩ පිරෙනවද ඕයි .
මෙන්න මේක හදන් කාපං .
Oats බ්ලෙන්ඩ් කරල (කුඩු කරල ) දාපං පිරිසි කෝප්පයක්
බිත්තර 4ක් දාපං
ළුණු (පට්ට ලාබයි මේ කාලේ ) , තක්කාලි , උබ කන ඔය කොළ ජාති කපලා දාපං .
ලුණු තිබ්බොත් දාපන්
ගම්මිරිස් ටිකක් දාපං .
(ඔය හුත්තේ සොසේජස් දාන්න එපා ඔයි . ඕවා වල මස් නෙවෙයි තියෙන්නේ වැඩිපුර . වෙන වෙන ජරාව . දානවනම් තම්බපු චිකන් ටිකක් දාපං කෑලි කඩලා )
ඕකට වතුර කෝප්පයක් හරි පොල් කිරි කෝප්පයක් හරි දාපං .
හොදට mix කරල ඔම්ලට් වගේ රොටි හදල දාපං . පට්ට රහයි !
චට්නි වගේ දෙයක් තිබ්බොත් තව සුපිරි .
ඔතනින් ඒ වගේ ඒවා 6-7ක් හදන්න පුලුවන් .
තොට වේල් දෙකකට ඇති බල්ලෝ .
මේක ට්‍රයි කරල බලන්න ඕනෙ. මම බොහෝවිට කරන්නෙ ලූණු මිරිස් කපල දාල බිත්තර 2ක් දාල බත් ටිකක් දාල රයිස් එකක් දාගන්න එක.මේ මම අර වලතරයට දාපු එකක් .
මේ විදියට හදලා දෙන්නෙක්ට වේලකට හොදටම ඇති . එකෙක්ට නම් දෙපාරකට .
මම කෝප්ප කියලා ගන්නේ පිරිසි කෝප්පයක් .
අර කිරි රොටි/ pan cake හදනව වගේ සෝස් පෑන් එකේ හදපන් වැඩිය තෙල් දාන්නේ නැතුව . .
බටර් තිබ්බොත් තෙල් වෙනුවට ටිකක් ගාන්න ගැලවෙනවා . නැත්නම් තෙල් චුට්ටක් දාන්න pan එකට
ඕක ඉතින් ඕට්ස් ඔම්ලට් වගේ තමයි හරියට කිව්වොත් .