රෑට නින්ද යන්නේ නෑ.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්, උඹට ඔලුව පාවෙනවා වගේ දැනීමක්ද එන්නේ කැරකිල්ල එන වෙලාවට?
    ඇයි උඹට ඒ වගේ අවුලක් තියෙද.. මචෝ හනිකට ගිහින් ඩොකෙක් හම්බවෙයන්.. ඉගෙනගන්න කාලෙ නිදිමරන්න එපා බං.. උඹට කවදාවත් විභාගෙ ගොඩදාගන්න වෙන්නෑ.. නිදිමැරුවාම අමතක වෙනවා.. නිදිමරාගෙන පාඩම් කලාට වැඩක් නෑ.. පාඩම් කරන්න ඕන නම් වේලාසන නිදාගෙන උදේ පාන්දර නැගිටලා පාඩම් කරපං..:)

    අපි මේ ජෝක් කලාට... මේක හෙන ඩේන්ජරාස් වැඩක්නේ බන්.....
    ඔව්.. විහිලු නෙමේ.. නිදිමරන්න එපා..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹගේ sleeping cycle එක අවුල් ගිහින් තියෙන්නේ. මට ඕක වෙලා හෙන අවුල් ගියා රෑට නින්ද යන්නේ නෑ නින්ද අමාරුවෙන් යාගෙන එනකොට එක පාර ගැස්සිලා ඇහැරෙනවා වගේ සිං වෙන්න ගත්ත.

    පස්සේ ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් ගත්ත, Night Vest කියල ටැබ්ලට් එකක් දුන්න නිදිබෙහෙතක්. නිදාගන්න අවශ්‍ය වෙලාවට පැයකට කලින් බොන්න කියල. පලවෙනි දවසේ ගහපු ගමන් වැඩි වෙලා ගියේ නෑ දොයි ම තමයි.

    දවස් දෙකක් තුනක් ගියහම එක නොර්මල් උනා. එත් එතකොට මම නිදාගන්න පුරුදු උනා කොහොමහරි. එකට එකත් හෙල්ප් උනා. කොහොමහරි ටික දවසක් හරියට හදාගෙන හිටිය. එත් දැන් ආයේ චාටර් වෙලා :dull:

    ane wasanawan :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    url

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නයිටක් ගහපන්.. එක දවසක් නිදියන්නෙ නැතුව හිටහන්.. උදේ නැගිටලා නාහන්.. එහෙම්මම අමාරුවෙන් රෑ වෙනකන් හිටහන්.. තොට නින්ද යන්නෙ නැද්ද බලන්න.. අලාම් එක තියල උදේ ඇහැරියන්.. එහෙම උදේ ආපුවාම රෑ වෙනකොට නිදි මත වෙනව..
     
    :lol::lol::lol::lol:
    tumblr_m9smscyoe61rzhv5ho1_250.gif

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොකෝවේ@යෙ

    මම ඇත්ත කිව්වෙ නිදි මරල මරල.. ඔහොම අවුල් ගියාම නින්ද යන්නෙ නෑ.. ජොබක් වගේ සෙට් උනාම ආයෙ ඔහොම කරාම ගානට එනව..

    :(:(:(

    ඔහොම කැ@ ගිෆ් දාන්න එපා සහෝ..
    බරකින් හිටියෙ තව ටිකෙන් කලිසමේ යනව හිනා ගිය පාරට..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොකෝවේ@යෙ

    මම ඇත්ත කිව්වෙ නිදි මරල මරල.. ඔහොම අවුල් ගියාම නින්ද යන්නෙ නෑ.. ජොබක් වගේ සෙට් උනාම ආයෙ ඔහොම කරාම ගානට එනව..

    :(:(:(

    ඔහොම කැ@ ගිෆ් දාන්න එපා සහෝ..
    බරකින් හිටියෙ තව ටිකෙන් කලිසමේ යනව හිනා ගිය පාරට..

    url

    ඕක ගැහුවම හරි කියන්නෙ

    මට ඒක මැවිලා පේනවා වගේ.. උඹගෙ ජුන්ඩගෙන් හූජ්ජ විඳිනවා..:lol:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    url

    ඕක ගැහුවම හරි කියන්නෙ

    මට ඒක මැවිලා පේනවා වගේ.. උඹගෙ ජුන්ඩගෙන් හූජ්ජ විඳිනවා..:lol:

    ඒ සැරේ නම් හරි වගේ

    :growl::growl::growl::growl::growl:

    වේ@ මිනිස්සු

    හිටපන් කෘත්‍ය කරල එන්න තොපි වගේ වේ@යො මේකෙ වසනකන් අපිට සැනසීමක් නෑ

    2.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒ සැරේ නම් හරි වගේ

    :growl::growl::growl::growl::growl:

    වේ@ මිනිස්සු

    හිටපන් කෘත්‍ය කරල එන්න තොපි වගේ වේ@යො මේකෙ වසනකන් අපිට සැනසීමක් නෑ

    2.gif

    සඳ දෙව්ලියේ.. ඔබ කොහී සැඟවී ගියේ..
    හිමසීත අරනේ තනි වී
    සිත සීත සිහිනේ බොඳවී
    තුන්යාමෙ අඳුරේ සීත අරනේ සඳලියේ..

    සිටු මැඳුරු කවුළුවෙන් නෙතු සොයන මායිමේ
    ඔබ දකින සිහිනයේ හෝ තරු දිලෙන යාමේ හෝ
    සඳ රෑක සිහිනේ ආදරේ..
    මේ ගීත රාවේ.. ඇසෙනාක මානේ.. පායන්න පෙර සේ සඳලියේ..

    මගෙ සොඳුරු සිහිනේ සඳ බැස ගියා සේ
    නොයෙනු මැන හෝ සිත දැවෙන යාමේ හෝ
    මියැදේවි මහදේ ආදරේ..
    මේ ගීත රාවේ.. ඇසෙනාක මානේ.. පායන්න පෙර සේ සඳලියේ..

    සඳ දෙව්ලියේ.. ඔබ කොහී සැඟවී ගියේ..
    හිමසීත අරනේ තනි වී
    සිත සීත සිහිනේ බොඳවී
    තුන්යාමෙ අඳුරේ සීත අරනේ සඳලියේ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සඳ දෙව්ලියේ.. ඔබ කොහී සැඟවී ගියේ..
    හිමසීත අරනේ තනි වී
    සිත සීත සිහිනේ බොඳවී
    තුන්යාමෙ අඳුරේ සීත අරනේ සඳලියේ..

    අර සින්දුව නේද.. :shocked:

    nd6gqd.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව්.. තෝ එක සැරයක් එළකිරි දැම්මෙ.. උඹගෙ කවුද මාම කෙනෙක්ද කොහෙද කියන්නෙ කියලා.. මරු සිංදුව..

    එහෙමද බන් මට නම් සෙට් වෙන්නෙ නෑ ඉතිං.. ඌ මැරෙන්න හැදුව දාපිය දාපිය කියල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙමද බන් මට නම් සෙට් වෙන්නෙ නෑ ඉතිං.. ඌ මැරෙන්න හැදුව දාපිය දාපිය කියල
    :lol::lol::lol:
    ඒ වුණාට සිංදුව පට්ට බං.. සුපිරියට කියනවත් එක්ක.. මියුසිකුත් ලස්සනයි.. පද රචනයත් ලස්සනයි.. ඒක නෙමෙයි බුවා අවුරුදු කීයක විතර පොරක්ද..?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    jobak hoya ganin.kaalakanniyek wage inne nethuwa
    yako mama ude 6 ta weda patan gannawa.hawasa 3 ta off,sathiye dawas 5n 3k ho 4k hawasa 5 wenakan weda,ehema iwara una gaman wena thanaka weda karanawa,hawasa 5 idan re 11 wenakan.kohomada arthal eka.oya aharagena inna kaalaya salli ena widiyak hithapan.jobs karapan.
    free una gaman auto ninda yanne.mase anthimeta account ekath patta barai:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    jobak hoya ganin.kaalakanniyek wage inne nethuwa
    yako mama ude 6 ta weda patan gannawa.hawasa 3 ta off,sathiye dawas 5n 3k ho 4k hawasa 5 wenakan weda,ehema iwara una gaman wena thanaka weda karanawa,hawasa 5 idan re 11 wenakan.kohomada arthal eka.oya aharagena inna kaalaya salli ena widiyak hithapan.jobs karapan.
    free una gaman auto ninda yanne.mase anthimeta account ekath patta barai:P

    kathaawa aththa,,,,,.... jobak hoyaganna one
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    biological clock eka awl giyama ohoma wenawa eka digata raa ahira padam karanakota , nattam wena ratakata wage giyama time difference eka nisa... hodama de eka dawasak nidaganne natuwa eli wenakam aharila inna ude hodata kanna..naanna.. nidaganna epa. raa 8 wenakota nidimata ei etakota nidagana udema aharenna..