මචන්, උඹට ඔලුව පාවෙනවා වගේ දැනීමක්ද එන්නේ කැරකිල්ල එන වෙලාවට?

අපි මේ ජෝක් කලාට... මේක හෙන ඩේන්ජරාස් වැඩක්නේ බන්.....
උඹගේ sleeping cycle එක අවුල් ගිහින් තියෙන්නේ. මට ඕක වෙලා හෙන අවුල් ගියා රෑට නින්ද යන්නේ නෑ නින්ද අමාරුවෙන් යාගෙන එනකොට එක පාර ගැස්සිලා ඇහැරෙනවා වගේ සිං වෙන්න ගත්ත.
පස්සේ ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් ගත්ත, Night Vest කියල ටැබ්ලට් එකක් දුන්න නිදිබෙහෙතක්. නිදාගන්න අවශ්‍ය වෙලාවට පැයකට කලින් බොන්න කියල. පලවෙනි දවසේ ගහපු ගමන් වැඩි වෙලා ගියේ නෑ දොයි ම තමයි.
දවස් දෙකක් තුනක් ගියහම එක නොර්මල් උනා. එත් එතකොට මම නිදාගන්න පුරුදු උනා කොහොමහරි. එකට එකත් හෙල්ප් උනා. කොහොමහරි ටික දවසක් හරියට හදාගෙන හිටිය. එත් දැන් ආයේ චාටර් වෙලා![]()


නයිටක් ගහපන්.. එක දවසක් නිදියන්නෙ නැතුව හිටහන්.. උදේ නැගිටලා නාහන්.. එහෙම්මම අමාරුවෙන් රෑ වෙනකන් හිටහන්.. තොට නින්ද යන්නෙ නැද්ද බලන්න.. අලාම් එක තියල උදේ ඇහැරියන්.. එහෙම උදේ ආපුවාම රෑ වෙනකොට නිදි මත වෙනව..

















මොකෝවේ@යෙ
මම ඇත්ත කිව්වෙ නිදි මරල මරල.. ඔහොම අවුල් ගියාම නින්ද යන්නෙ නෑ.. ජොබක් වගේ සෙට් උනාම ආයෙ ඔහොම කරාම ගානට එනව..
ඔහොම කැ@ ගිෆ් දාන්න එපා සහෝ..
බරකින් හිටියෙ තව ටිකෙන් කලිසමේ යනව හිනා ගිය පාරට..

![]()
ඕක ගැහුවම හරි කියන්නෙ
මට ඒක මැවිලා පේනවා වගේ.. උඹගෙ ජුන්ඩගෙන් හූජ්ජ විඳිනවා..





ඒ සැරේ නම් හරි වගේ
වේ@ මිනිස්සු
හිටපන් කෘත්‍ය කරල එන්න තොපි වගේ වේ@යො මේකෙ වසනකන් අපිට සැනසීමක් නෑ
![]()
සඳ දෙව්ලියේ.. ඔබ කොහී සැඟවී ගියේ..
හිමසීත අරනේ තනි වී
සිත සීත සිහිනේ බොඳවී
තුන්යාමෙ අඳුරේ සීත අරනේ සඳලියේ..

අර සින්දුව නේද..
![]()
ඔව්.. තෝ එක සැරයක් එළකිරි දැම්මෙ.. උඹගෙ කවුද මාම කෙනෙක්ද කොහෙද කියන්නෙ කියලා.. මරු සිංදුව..
එහෙමද බන් මට නම් සෙට් වෙන්නෙ නෑ ඉතිං.. ඌ මැරෙන්න හැදුව දාපිය දාපිය කියල




jobak hoya ganin.kaalakanniyek wage inne nethuwa
yako mama ude 6 ta weda patan gannawa.hawasa 3 ta off,sathiye dawas 5n 3k ho 4k hawasa 5 wenakan weda,ehema iwara una gaman wena thanaka weda karanawa,hawasa 5 idan re 11 wenakan.kohomada arthal eka.oya aharagena inna kaalaya salli ena widiyak hithapan.jobs karapan.
free una gaman auto ninda yanne.mase anthimeta account ekath patta barai![]()