රෑ 9 ඉඳන් 2 වෙන කල් පඩි කීයද?

L-Smoker

Member
උඹ බේකරියක් නේද කරනව කිව්වෙ.. බේකරියෙ වැඩ කරන උන් නැද්ද..? උඹ තනියම මොන හු#තක් කරනවද මහ රෑ බේකරියක් ඇරන්..
මම කැෆේ එකක් ම්චන් කරන්නේ
කැෆේ එකට කඩ 4ක් එහා බේකරිය තියෙන්නෙ
:)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන්, වැඩිම උනොත් රුපියල් 1000ක් හම්බ වෙයි ඔය නිදිමැරිල්ලට. ඇයි යකො ඔහොම නැහෙන්නේ එලිවෙනකන්.. පිස්සුද උබට. රැ 9න් ඉදන් පාන්ඩර 2 වෙනකන් ගේම් ගහන කොල්ලො කවුද බන්. බස්සොද උන්.. යුරො යුඇස්ඩී නිකමට ඔවර් නයිට් ට්‍රේඩ් කරන්න දාලා බුදිය ගනින් බන්. පහුවෙනිදට සල්ලි.. උබ දන්නෙත් නැ, නිදි මරලත් නැ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    රෑට පඩි වැඩිද මචන්? එතකොට පැයට 100ක් කිව්වොත් පැය 5ට 500යි
    මාසෙට 15000යි.. ඇඩෙනවා! මම උදේ 7 ඉඳන් හවස 5 වෙන කල් ඉන්නවට කෙල්ලට දෙන්නෙත් 15000යි. සමහර දවස් වලට ඒකි රෑ 7ටත් එතන

    නැතුව.. රෑ නෙමෙයි හවස හයෙන් වැඩියි..
    චිකේ බං.. බලු වැඩ නොකර ඒකිට රුපියල් විසි දාහක්වත් දීපන්..
    රුපියල් පාලොස්දාහෙන් පොල් ගාන්නද අද කාලෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කැෆේ එකක් ම්චන් කරන්නේ
    කැෆේ එකට කඩ 4ක් එහා බේකරිය තියෙන්නෙ
    :)
    මොන කැෆේ එකක්ද.. ඔය වෙලාවට මොන මගුල කලත් මිනිස්සු එනවද බං..
     
    L-Smoker

    Member
    මචන්, වැඩිම උනොත් රුපියල් 1000ක් හම්බ වෙයි ඔය නිදිමැරිල්ලට. ඇයි යකො ඔහොම නැහෙන්නේ එලිවෙනකන්.. පිස්සුද උබට. රැ 9න් ඉදන් පාන්ඩර 2 වෙනකන් ගේම් ගහන කොල්ලො කවුද බන්. බස්සොද උන්.. යුරො යුඇස්ඩී නිකමට ඔවර් නයිට් ට්‍රේඩ් කරන්න දාලා බුදිය ගනින් බන්. පහුවෙනිදට සල්ලි.. උබ දන්නෙත් නැ, නිදි මරලත් නැ.
    නීඩ්ෆෝස්පීඩ් එක ගහන උන් තමා ගොඩක්ම රෑ වෙන්නේ
    සමහර උන් එන්නෙත් 12ට විතර
    මම ඉතින් වහනවා කියන්නෙත් නැහැ
    යන කල්ම ඉන්නවා
    :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නීඩ්ෆෝස්පීඩ් එක ගහන උන් තමා ගොඩක්ම රෑ වෙන්නේ
    සමහර උන් එන්නෙත් 12ට විතර
    මම ඉතින් වහනවා කියන්නෙත් නැහැ
    යන කල්ම ඉන්නවා
    :)
    කොහෙද බන් ඔය පොට් එක. පික්ශුනේ.. ඔයිට හොදයි නයිට් කඩයක් දාගත්තනම්..
     
    L-Smoker

    Member
    :(

    නැතුව.. රෑ නෙමෙයි හවස හයෙන් වැඩියි..
    චිකේ බං.. බලු වැඩ නොකර ඒකිට රුපියල් විසි දාහක්වත් දීපන්..
    රුපියල් පාලොස්දාහෙන් පොල් ගාන්නද අද කාලෙ..

    මොන කැෆේ එකක්ද.. ඔය වෙලාවට මොන මගුල කලත් මිනිස්සු එනවද බං..
    ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
    එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
    තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
    එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
    එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
    තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
    එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා

    යකෝ ඔය තරම් රෑ වෙලා මිනිස්සු ඕවට එනවද.. බොලාගෙ පැත්තෙ උන්ට මඤ්ඤං ද මන්දා..:shocked:

    ඉතිං ඌටත් පහළොවක් දීපන්.. ඔය කියන ටයිම් එකට ඌට පහළොවක් නොදී බෑ කොහොමත්..
     
    L-Smoker

    Member
    කොහෙද බන් ඔය පොට් එක. පික්ශුනේ.. ඔයිට හොදයි නයිට් කඩයක් දාගත්තනම්..
    නයිට් කඩ දාන්න දෙන්නේ නැහැ
    මම මේ ඉන්න කඩේ අයිතිකාරයාගේ
    දුව බැඳපු මිනිහා තමා ඇතින් තියෙන නයිට් කඩේ කරන්නේ.
    මම මෙතන දැම්මොත් ඌට වහ කාලා වැවේ පනින්න වෙන්නේ
    :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
    එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
    තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
    එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා

    උබ කැරි පොරක්නේ. දවල්ට කෙල්ලට ගහලා රැට කොල්ලට ගහන්නද යන්නේ.. පිස්සු හැදෙයි.. එක අතකට මාට්ටු වෙන්නෙත් නැ. කෙල්ල කොල්ලට කියන්නෙත් නැ කොල්ලා කෙල්ලට කියන්නෙත් නැ. නිකන් ත්‍රීසම් වගේ ඔයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආරක්ෂාවට කෙල්ලෙක්වද තියාගන්න හදන්නෙ :sorry: :sorry:
    ආර්යා ස්ටාක් වගේ උන් ලඞ්කාවෙ ඉන්නවද දන්නෑ බං මෙහෙ 99.9999999999%ක්ම සන්සා ස්ටාක්ගෙ ජාතියෙ උන් :sorry: :sorry:
     
    L-Smoker

    Member
    උබ කැරි පොරක්නේ. දවල්ට කෙල්ලට ගහලා රැට කොල්ලට ගහන්නද යන්නේ.. පිස්සු හැදෙයි.. එක අතකට මාට්ටු වෙන්නෙත් නැ. කෙල්ල කොල්ලට කියන්නෙත් නැ කොල්ලා කෙල්ලට කියන්නෙත් නැ. නිකන් ත්‍රීසම් වගේ ඔයි.
    බලු කතා මගේ ඔළුවට දාන්න එපා ඕයි
    චිකේ
    :(:(:(
     
    L-Smoker

    Member
    ආරක්ෂාවට කෙල්ලෙක්වද තියාගන්න හදන්නෙ :sorry: :sorry:
    ආර්යා ස්ටාක් වගේ උන් ලඞ්කාවෙ ඉන්නවද දන්නෑ බං මෙහෙ 99.9999999999%ක්ම සන්සා ස්ටාක්ගෙ ජාතියෙ උන් :sorry: :sorry:

    මම ගේම් ඔෆ් ත්‍රෝන් තිබ්බා පැත්තකින්
    රෑට නිකම් ඉන්න වෙලාවට බලන්න ඕන
    කොල්ලෙක්ව මචන් ගන්නේ

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආරක්ෂාවට කෙල්ලෙක්වද තියාගන්න හදන්නෙ :sorry: :sorry:
    ආර්යා ස්ටාක් වගේ උන් ලඞ්කාවෙ ඉන්නවද දන්නෑ බං මෙහෙ 99.9999999999%ක්ම සන්සා ස්ටාක්ගෙ ජාතියෙ උන් :sorry: :sorry:

    සොම්බ් ඔයා :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෑ 9 ඉඳන් 2 වෙන කල්
    කොල්ලෙක් කැෆේ එකක තියන්න මාසෙට පඩි කීයක් දෙන්න ඕනද?
    කරන්න මුකුත් නැහැ නිකම් ඉන්න තියෙන්නෙ මගේ තනියට.
    2 වෙනකොට ගෙදර යන්න පුලුවන්.
    අපේ ගෙවල් පහු කරන් බයික් එකේ යන එකක් ඉන්නවා මම දන්න.
    මටත් එතකොට ඒ බයික් එකේම යන්න පුලුවන්
    මම ඊයේ පොඩි හුකන අත්දැකීමකට මුහුණ දුන්න නිසා ගෙදරින් බයිනවා
    රෑට ඉන්න එපාලු
    ඉක්මනට වහලා එන්නලු
    අවුල කියන්නේ 1 වෙනකල් මෙතන 3ක් 4ක් ඉන්නවා හැමදාම
    2 වෙද්දිත් සමහර කොල්ලෝ ගේම් ගහනවා

    :shocked::shocked: මොක්කුද බන් ඒ? උන්ට පිස්සුද? :shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රෑ දොලහ වෙනකම් ඉන්න එකෙකුට පැය 2ක් ෆ්රී දෙන එතකොට ඌ 2 වෙනකම් ඉදියිනේ
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    කොහෙද බන් උබේ Cafe එක තියෙන්නෙ.මටත් නීඩ්ෆෝස්පීඩ් පාරක් ගහන්න එන්න.
     
    Similar threads