උඹ බේකරියක් නේද කරනව කිව්වෙ.. බේකරියෙ වැඩ කරන උන් නැද්ද..? උඹ තනියම මොන හු#තක් කරනවද මහ රෑ බේකරියක් ඇරන්..
මම කැෆේ එකක් ම්චන් කරන්නේ
කැෆේ එකට කඩ 4ක් එහා බේකරිය තියෙන්නෙ

කැෆේ එකට කඩ 4ක් එහා බේකරිය තියෙන්නෙ

උඹ බේකරියක් නේද කරනව කිව්වෙ.. බේකරියෙ වැඩ කරන උන් නැද්ද..? උඹ තනියම මොන හු#තක් කරනවද මහ රෑ බේකරියක් ඇරන්..

රෑට පඩි වැඩිද මචන්? එතකොට පැයට 100ක් කිව්වොත් පැය 5ට 500යි
මාසෙට 15000යි.. ඇඩෙනවා! මම උදේ 7 ඉඳන් හවස 5 වෙන කල් ඉන්නවට කෙල්ලට දෙන්නෙත් 15000යි. සමහර දවස් වලට ඒකි රෑ 7ටත් එතන
මම කැෆේ එකක් ම්චන් කරන්නේ
කැෆේ එකට කඩ 4ක් එහා බේකරිය තියෙන්නෙ
මචන්, වැඩිම උනොත් රුපියල් 1000ක් හම්බ වෙයි ඔය නිදිමැරිල්ලට. ඇයි යකො ඔහොම නැහෙන්නේ එලිවෙනකන්.. පිස්සුද උබට. රැ 9න් ඉදන් පාන්ඩර 2 වෙනකන් ගේම් ගහන කොල්ලො කවුද බන්. බස්සොද උන්.. යුරො යුඇස්ඩී නිකමට ඔවර් නයිට් ට්රේඩ් කරන්න දාලා බුදිය ගනින් බන්. පහුවෙනිදට සල්ලි.. උබ දන්නෙත් නැ, නිදි මරලත් නැ.

කොහෙද බන් ඔය පොට් එක. පික්ශුනේ.. ඔයිට හොදයි නයිට් කඩයක් දාගත්තනම්..නීඩ්ෆෝස්පීඩ් එක ගහන උන් තමා ගොඩක්ම රෑ වෙන්නේ
සමහර උන් එන්නෙත් 12ට විතර
මම ඉතින් වහනවා කියන්නෙත් නැහැ
යන කල්ම ඉන්නවා
නැතුව.. රෑ නෙමෙයි හවස හයෙන් වැඩියි..
චිකේ බං.. බලු වැඩ නොකර ඒකිට රුපියල් විසි දාහක්වත් දීපන්..
රුපියල් පාලොස්දාහෙන් පොල් ගාන්නද අද කාලෙ..
මොන කැෆේ එකක්ද.. ඔය වෙලාවට මොන මගුල කලත් මිනිස්සු එනවද බං..
ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා

කොහෙද බන් ඔය පොට් එක. පික්ශුනේ.. ඔයිට හොදයි නයිට් කඩයක් දාගත්තනම්..

උබ කැරි පොරක්නේ. දවල්ට කෙල්ලට ගහලා රැට කොල්ලට ගහන්නද යන්නේ.. පිස්සු හැදෙයි.. එක අතකට මාට්ටු වෙන්නෙත් නැ. කෙල්ල කොල්ලට කියන්නෙත් නැ කොල්ලා කෙල්ලට කියන්නෙත් නැ. නිකන් ත්රීසම් වගේ ඔයි.ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා


උබ කැරි පොරක්නේ. දවල්ට කෙල්ලට ගහලා රැට කොල්ලට ගහන්නද යන්නේ.. පිස්සු හැදෙයි.. එක අතකට මාට්ටු වෙන්නෙත් නැ. කෙල්ල කොල්ලට කියන්නෙත් නැ කොල්ලා කෙල්ලට කියන්නෙත් නැ. නිකන් ත්රීසම් වගේ ඔයි.



ආරක්ෂාවට කෙල්ලෙක්වද තියාගන්න හදන්නෙ![]()
ආර්යා ස්ටාක් වගේ උන් ලඞ්කාවෙ ඉන්නවද දන්නෑ බං මෙහෙ 99.9999999999%ක්ම සන්සා ස්ටාක්ගෙ ජාතියෙ උන්![]()
![]()
ආරක්ෂාවට කෙල්ලෙක්වද තියාගන්න හදන්නෙ![]()
ආර්යා ස්ටාක් වගේ උන් ලඞ්කාවෙ ඉන්නවද දන්නෑ බං මෙහෙ 99.9999999999%ක්ම සන්සා ස්ටාක්ගෙ ජාතියෙ උන්![]()
![]()

රෑ 9 ඉඳන් 2 වෙන කල්
කොල්ලෙක් කැෆේ එකක තියන්න මාසෙට පඩි කීයක් දෙන්න ඕනද?
කරන්න මුකුත් නැහැ නිකම් ඉන්න තියෙන්නෙ මගේ තනියට.
2 වෙනකොට ගෙදර යන්න පුලුවන්.
අපේ ගෙවල් පහු කරන් බයික් එකේ යන එකක් ඉන්නවා මම දන්න.
මටත් එතකොට ඒ බයික් එකේම යන්න පුලුවන්
මම ඊයේ පොඩි හුකන අත්දැකීමකට මුහුණ දුන්න නිසා ගෙදරින් බයිනවා
රෑට ඉන්න එපාලු
ඉක්මනට වහලා එන්නලු
අවුල කියන්නේ 1 වෙනකල් මෙතන 3ක් 4ක් ඉන්නවා හැමදාම
2 වෙද්දිත් සමහර කොල්ලෝ ගේම් ගහනවා

මොක්කුද බන් ඒ? උන්ට පිස්සුද? 
බලු කතා මගේ ඔළුවට දාන්න එපා ඕයි
චිකේ

