රිඩ්ජ්බැක්~Ridgeback

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl::rofl::rofl:

    නෑ නෑ මම හොයන්නෙ rough coat එකක් තියෙන එකෙක්ව.. මයිල් නැති හොල්මනක් නෙමේ...

    :lol::lol: මයිල් නැතිම එකෙක් ඕනි නම් ඔය danushka ව අරං හදපංකෝ.. :rofl:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    :sorry: මොනව වෙලාද මචං ඌ මැරුණේ

    hm eka vet tath hariyata kiyanna beri wuna
    tick fever tama unconfirmed diagnose eka
    eth u meruna eka gena hitha hadaganna puluwan
    mokada uta podi kale tick fever ekak awa
    eta passe eka hoda wunata passe seizures enna gaththa
    drugs walata control karannath beri wuna fit eka
    aniwa 2 wks walata eka parak fit eka hedenawa
    eka nisa u godak duk winda

    balla gena kiyanawa nam u poddak wath sera ne
    mara friendly
    samahara welawata onewata wada friendly
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hm eka vet tath hariyata kiyanna beri wuna
    tick fever tama unconfirmed diagnose eka
    eth u meruna eka gena hitha hadaganna puluwan
    mokada uta podi kale tick fever ekak awa
    eta passe eka hoda wunata passe seizures enna gaththa
    drugs walata control karannath beri wuna fit eka
    aniwa 2 wks walata eka parak fit eka hedenawa
    eka nisa u godak duk winda

    balla gena kiyanawa nam u poddak wath sera ne
    mara friendly
    samahara welawata onewata wada friendly

    :sorry::(:(
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    එලමයි අකිලයා.... වෙනද වගේම සුපිරි.. තෑන්ක්ස් මැසේජ් එකට.. :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං.
    මාර යක්කු නේද මුං නං. සිංහයෝ එක්ක ගේමට යනවා කියන්නේ ඉතිං කවර කතාද.

    සිංහයෝ එක්ක ගේමට ගිය තව බ්‍රීඩ් ඉන්නවා .
    දාන්නම් මම ඒවත්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමදාම වගේ සුපිරියි මචන් !!!!!!!!!!!!!
    මෙයල ගැන දානකම් හිටියෙ.මමත් හැදුව රිජ්බැක් කෙනෙක්.මාස දෙකකට විතර කලින් නැතිවුන එයා.(අවුරුදු 4i නැතිවෙනකොට) :(:(:(:(
    පොඩි සත්තු එහෙම පෙන්නන්න බෑ පොරට.හැබැයි මචන් පුදුම වැඩේ කියන්නෙ ගතිගුණ නම් උබ කියල තියෙනවට සම්පූර්ණෙන්ම වෙනස්.මටයි තාත්තටයි පුදුම කීකරුයි.ගේට් එක ඇරල තිබුනත් එලියට වත් යන්නෙ නෑ අපි ලගක ඉන්නවනම්.

    සතාට මානසික වද නොදි උබලා හොදට හදලා තියනවා.
    ඒකයි ඒ.
    උබේ එකා හොද ආත්මෙක ඉන්නවා ඇති දැන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(:( ගොඩක් බල්ලෝ සර්පයෝ නිසා මැරෙනවා මචං.:( උං සර්පයන්ව දැක්කම හපන්න යනවනේ.
    වෙන පැටියෙක් ගෙනත් ඇති කරපං මචං. නැත්තං ඒ අප්සට් එක හරි යන්නෙ නැ.

    එකෙක් මැරිච්ච ගමන් තව එකෙක් හදන්න එපා මාස 2 යනකම් අඩුගානේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    You must spread some Reputation around before giving it to akilar25 again.

    උඹ දාන ත්‍රෙඩ් දැක්කහම දුකයි බන්. මට බල්ලෙක් නැති එකට

    හදන්න පුලුවන් කාලෙක හදපන් මචන්.