නෑ නෑ මම හොයන්නෙ rough coat එකක් තියෙන එකෙක්ව.. මයිල් නැති හොල්මනක් නෙමේ...

මයිල් නැතිම එකෙක් ඕනි නම් ඔය danushka ව අරං හදපංකෝ.. 
මයිල් නැතිම එකෙක් ඕනි නම් ඔය danushka ව අරං හදපංකෝ..
![]()



thanx for sharing machan
ape gedara ekek hitiya
u meruna dan 2 months walata kalin
3 years wage hitiye![]()
මොනව වෙලාද මචං ඌ මැරුණේමොනව වෙලාද මචං ඌ මැරුණේ
hm eka vet tath hariyata kiyanna beri wuna
tick fever tama unconfirmed diagnose eka
eth u meruna eka gena hitha hadaganna puluwan
mokada uta podi kale tick fever ekak awa
eta passe eka hoda wunata passe seizures enna gaththa
drugs walata control karannath beri wuna fit eka
aniwa 2 wks walata eka parak fit eka hedenawa
eka nisa u godak duk winda
balla gena kiyanawa nam u poddak wath sera ne
mara friendly
samahara welawata onewata wada friendly



ෆට්ට මචන් .තැන්ක්ස්.මගේ ත්රෙඩ් එකත් දාපන් හොදේ ඔහොම්මම ..![]()
Hamadama wage goooood post 1.Mata galapenne gsd kenek thama.meyala ganath asawa atha arinna wenawa.
එල මචං.
මාර යක්කු නේද මුං නං. සිංහයෝ එක්ක ගේමට යනවා කියන්නේ ඉතිං කවර කතාද.
හැමදාම වගේ සුපිරියි මචන් !!!!!!!!!!!!!
මෙයල ගැන දානකම් හිටියෙ.මමත් හැදුව රිජ්බැක් කෙනෙක්.මාස දෙකකට විතර කලින් නැතිවුන එයා.(අවුරුදු 4i නැතිවෙනකොට)
පොඩි සත්තු එහෙම පෙන්නන්න බෑ පොරට.හැබැයි මචන් පුදුම වැඩේ කියන්නෙ ගතිගුණ නම් උබ කියල තියෙනවට සම්පූර්ණෙන්ම වෙනස්.මටයි තාත්තටයි පුදුම කීකරුයි.ගේට් එක ඇරල තිබුනත් එලියට වත් යන්නෙ නෑ අපි ලගක ඉන්නවනම්.
ගොඩක් බල්ලෝ සර්පයෝ නිසා මැරෙනවා මචං.
උං සර්පයන්ව දැක්කම හපන්න යනවනේ.
වෙන පැටියෙක් ගෙනත් ඇති කරපං මචං. නැත්තං ඒ අප්සට් එක හරි යන්නෙ නැ.
den elakiri enne umbe thread ekak thiyenawada kiyala balagena ballonta thiyena asawa thawa wediwenawa umba nisa




ow mchn.dan doberman kenek hadanna asa hithila thiyenne.me dawaswala hoyanawa.
You must spread some Reputation around before giving it to akilar25 again.
උඹ දාන ත්රෙඩ් දැක්කහම දුකයි බන්. මට බල්ලෙක් නැති එකට