එකෙක් මැරිච්ච ගමන් තව එකෙක් හදන්න එපා මාස 2 යනකම් අඩුගානේ.
මන් ගාව කලින් හිටියේ මු බන් . නැති වුන . අවුරුදු 13ක් හිටිය
ඒ ඇයි මචං?
මිනිහෙක් හෝ සතෙක් මැරුණාම විශබීජ කියන දේවල් තියනවා මචන් ටික දවසක් ඇන්ඩ් අපේ මයින්ඩ් අවුල් යනවනේ.
මයින්ඩ් අවුල් ගිය වෙලාවට මයින්ඩ් එකේ අවුල යන්න වෙන එකෙක් හදලා හරියන්නේ නෑ මොකද සමහර වෙලාවට මයින්ඩ් එකේ අව්ලත් එක්ක පස්සේ පස්සේ අලුත් සතාව එපා වෙන්න උනත් පුලුවන්.
ඒකයි සීන් එක.
මාස 2 විතර ඉදලා මයින්ඩ් හදාගෙන අලුත් එකෙක් හදනවානම් හදන්න කිව්වේ එතකොට විශබීජත් නෑ නේ.
සතාගේ මැරිච්ච ආත්මය උනත් අපි දිහා බලන් හිටියොත් මැරිච්ච ගමන් ගෙනාවම මැරිච්ච එකාට දුක හිතිලා ඌට කරදරයක් කරන්න උනත් බැරි නෑ.
මම බුද්ධාගමේ ඇන්ඩ් ඔය දේවල් බොරු කියන්න බෑ මොකද සමහරු එකෙක් මැරිච්ච ගමන් තව එකෙක් ගේනවා,එකපාරටම කිසි ලෙඩක් දුකක් නැතුව අලුත් එකා මැරිලා යනවා නැති ලෙඩක් හැදිලා.

අම්මටයි මටයි තම හොඳටම ආදරේ. අවුරුදු 12ක් හිටිය නැති උනේ 2012 දෙසැම්බර් මාසේ.
නැති උනේ එකතැන් වෙලා. හැබැයි දවස් 15යි හිටියේ එක තැන් වෙලා. අන්තිම කාලේ උගේ බර වැඩි නිසා පිටිපස්සේ කකුල් දෙකට බර දරාගන්න බැරි උනා. අන්තිම දවස් වල ටිකක් දුක් වින්ද. මමනං බලාගෙන හිටියේ එකතැන් උනාට පස්සේ ඉකමනට මැරෙනකන්. ඌ එකතැන් වෙලා හිටපු එක බලන් හිටියේ මම හරි අමාරුවෙන්. 
අවුරුදු 2 - 9 කාලේ මර active. පාරට ඇවිදින්න එක්කගෙන ගියාම වටේ ඉන්න බල්ලෝ දුවනවා. 
මාර පට්ට බල්ලෙක් බන්. අනේ දැන් අපේ එක කොහේ ඉන්නවද දන්නැහැ? 

අපේ ගෙදර හිටිය Rhodesian කෙනෙක්. පට්ට සැරයි.අම්මටයි මටයි තම හොඳටම ආදරේ. අවුරුදු 12ක් හිටිය නැති උනේ 2012 දෙසැම්බර් මාසේ.

![]()

13 ක් කියන්නේ සාමාන්‍යයෙන් බල්ලෙකුගේ පරම ආයුෂනේ. උඹ එහෙනම් හොදට ඌව බලා ගන්න ඇති.

මගේ ගාව හිටපු කොමන් බ්‍රීඩ් එකක බල්ලෙක්ට ඔහොම සීන් එකක් උනා බන්.
මම දන්නවා ඔය දුක.
උබේ එකා දැන් හොද ආත්මෙක ඇති බන්.
දැන් හොද තැනක ඉපදිලා ඇති. දුක් වෙන්න එපා.

ගොඩක් බ්‍රීඩ් වල ගෑණු සතා ෆැමිලි එකට ඇටැච් වෙනවා පිරිමි එකාට වඩා.

අපේ ගෙදරත් හිටියා මචන් පොඩි එකාත් එක්ක (එයා ගැහනු සතෙක්).කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි බල්ලා හය්යෙන් දුවන කොට හැප්පුනොත් නම් පොඩි එකා විතරක් නෙවෙයි අපිවත් වැටෙනවා. මේ බ්‍රීඩ් එකෙ ගැහැනු සත්තු ටිකක් විතර දගලනවා අඩුයි කියලා අහලා තියනවා, එයාලා family pack එකට priority දෙනවලු, පිරිමි සත්තු territory එක බලාගන්න දෙනවලු. ඒක නිසා පිරිමි සත්තු ටිකක් සැර වැඩියි කියලා අහලා තියනවා.
මෙයාලා ගැන විස්තර තියන ෆොරම් එකක් තියනවා, මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්
http://www.rr-forum.com/forum/

patta machan....man dannam mage ekaage pic...uta skin eke ledak avilla...ekath ekkama dannam...mage eka nam godaak hilaai...
Thawa deyak meyatala man danna vidihata atharaities hadenawa upathinma..