රියදුරැබලපත් (Driving Licence)
අද ගොඩක් අයට තියෙන පශ්නයක් තමයි රියදුරැ බලපත ගන්න එක... ඉතිං ඒ අයට ගොඩකා පහසු වෙන්න මං අද දෙන්න යන්නේ ඒ සදහා අවශ්‍ය කරන පේපර් එක.. විභාගෙට එන පේපර් එක මේක ඕනෑම ලර්නස් ආයතනයකින් ලබා දෙනවා..... ඒත් එමෙම නැති අයට ගන්න මම මේක ස්කෑන් කරල අප්ලෝඩ් කරල මෙතන දැම්ම... මෙන්න ලින්ක් එක
මතක තියා ගන්න මේ විභාගෙ පේල් උනොත්
250/-
Trail එක පේල් උනොත්
500/-
නැවත ගෙවා ලියන්න පුලුවන්...
ඉතිං අනිවා මේ පේපර් තුන අනිවා බලාගෙන යන්න ඒ අය...
තව දෙයක් අනිවාර්යෙන් ම සුදු ෂර්ට් එකක්... බැජ් , අංක , ඩිසයින් , අකුරැ , පාට ඒවා නං බෑ කොල්්ලෝ හරිද .... තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....
http://www.mediafire.com/?3cjc4g9tgf0h8z9
කැමති නං නිකං යන්නේ අරෙං එකක් දීලම යන්නකෝ