රියදුරැබලපත් (Driving Licence)

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....
    Mehema OOOne na bn................Nikan mala gedarakata yanna wageeene
    හරියට එලවන්න බැරිනං ඉතිං මලගේ යන්න වෙනවා කොයි වෙලේ හරි. ඒකයි සුදු ඇඳං එන්න කියනෙ :P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    yakoo mm giyapu dawasay akka kena kalu pata batch ekak tiyan blouse ekak adagan awailla examiner eyawa harawala yawwa sudu blouse ekak adagana anna kiyala.... dakka nisa .... danna nisa kiwway...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සුදු කමිස වෙනුවට පාට සරං ඇඳන් ආවෙ කවුද ?

    kalisam harai yata tika mona pata unath kamak naa... uda tika sudu wann aonay.. mmandet kalu denimak tamai.. haai full sudu shirt ekak
    mm wibagay liwway 7 wanida
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    mage driving licence eke photo eka andura ganna amarui apahadiliwela eka aluth karagannawanam komada karaganne keeyak yanawada....?help
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Paper එක ලියන්න යන්න සුදු ෂර්ට් එක අදින්න ඕනද. කාලවරෙන් කෝ...A/L, O/Lවලටවත් නැති කෙලියක් නේ මේකට තියෙන්නේ.
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    mage licen 1ka aluth karaganna one eth mata thiyanne bara wahana licen1k akata aniwa medical yanna one eth mata thiyanawla mage as peneema tikak aduwela mokada akata karanne
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage licen 1ka aluth karaganna one eth mata thiyanne bara wahana licen1k akata aniwa medical yanna one eth mata thiyanawla mage as peneema tikak aduwela mokada akata karanne
    ඉස්සෙල්ලා කන්නාඩි ගනින්. ඊට පස්සෙ මෙඩිකල් එක ගනින්.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොන බයිලද බන්.. සුදු පාටක් ඔන නෑ.. මමත් ගියේ පාට එකක් ඈදන්..උබ කියන සීන් එක හෑම තෑනම නෑ.. මම අහුවෙත් අද..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම ගත්තෙ ජුනි මාසෙ අපූරුවට සමනල වර්නයෙන් සැරසිල ගියෙ. එක මැඩම් කෙනෙක් සාරිය ඇඳලත් ඇවිත් හිටියා.