රියදුරු බලපත්‍රය ?????

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
රියදුරු බලපත්‍රය ?????

සුබ සෑන්දෑවක් වේවා..... :):rofl:

මචෝ මම දෑන් licsen එකට trial පෙන්නලා මාස 6ක් විතර වෙනව.තාම මගෙ original licsen එක ආවේ නෑනෙ බO.:(
මම trial පෙන්නුවේ 13-01-2011 වෙනිද.තාම මගේ original licsen එක ආවේ නෑ.
මම A,B,B1 කියන එවට තමා ඉල්ලුවේ.නමුත් මම A කියන එක fail.අනිත් දෙක[B , B1] pass .:dull:
එකක් උනාට අනිත් දෙකට එනව නේද බන්?:nerd:
මට temporary licsen එකත් හම්බුනා එදාම.
මට දෑන් එක ඉක්මනට original licsen
එක ගන්ඩ ඕනෙ වෙලා තියෙයි.
කොහොමද මචන්ල එක ගන්නේ.
මට පොඩි එකක් දියල්ලකො දන්න පොරක්.
:)
 
nirmaals

Member
Jul 8, 2011
48
5
0
ඕක එන්න මාස 10 ක් විතර යනවා උන් අපි එක ක්ලාස් එකක ට්‍රයල් ගියේ නැත්නම් හරි එකක් ෆේල් උනත් ඕක එවනවා
 
rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
machan udenma enan katuwawala RMB ekata awith chek karala balanna, tiyenwanam edama ganna puluwan
machan enawanan licsen 1 aran yanda sure karanma enda oni ban:dull:

ඕක එන්න මාස 10 ක් විතර යනවා උන් අපි එක ක්ලාස් එකක ට්‍රයල් ගියේ නැත්නම් හරි එකක් ෆේල් උනත් ඕක එවනවා
ado mata podi hadissiyak ban
temporary eken werahara gihin ganda baida ban :nerd:

apo ub failda ? Ikeyya .ayyo salli :P mama trial giye feb 23 mageth awe na bn thama.
fail kiyanne patta wasse ban bike trial ahu une.hena mada walawal goda.kakula thiya una poddak haraweddi:baffled::baffled:
balapanko ban thamath nane:dull:
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    tikak kal yanawa ban oka enna
    oke head office ekata gihin dawasin ganna seen ekak thiyenawa eka hariyata danne na
     
    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    අඩේ.. දෑන් temporary එකක් දෙනවද බන් ? මට හම්බුන කොලේ ගහල තියනවා නේ.. එකෙන් වාහන එලවන්න බෑ කියලා
    :confused::confused::confused::confused:
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    apo ub failda ? Ikeyya .ayyo salli :P mama trial giye feb 23 mageth awe na bn thama.

    ammata hudu..... mata trial thibune April 8.... mata awa bunz june mula hariyema......... una mata kiyuwa 3-4 weeks witharai yanne kiyala.... e wagema awa bunz...... check karala balapanz la....
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    අඩේ.. දෑන් temporary එකක් දෙනවද බන් ? මට හම්බුන කොලේ ගහල තියනවා නේ.. එකෙන් වාහන එලවන්න බෑ කියලා
    :confused::confused::confused::confused:

    eke yatima gahala thiyenawa bunz... eka temporary ekak neme kiyala.... eka nikan dana ganima pinisa lu.... uba pass kiyala....

    mama num L eka thiyagaththa bike ekata... thiyagena shape eke licence permit ekan padda..... :baffled::baffled:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මට ආවෙ මාස 16 කට පස්සෙ පලවෙනි මාස දොලහ ට පස්සෙ ආපහු අලුත් කරා තව මාස 4 ක් . කල් යනවා බන් සමහර එවා
    මන් ගත්තෙ ඉස්සර tempary දුන්න කාලෙ
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    සුබ සෑන්දෑවක් වේවා..... :):rofl:

    මචෝ මම දෑන් licsen එකට trial පෙන්නලා මාස 6ක් විතර වෙනව.තාම මගෙ original licsen එක ආවේ නෑනෙ බO.:(
    මම trial පෙන්නුවේ 13-01-2011 වෙනිද.තාම මගේ original licsen එක ආවේ නෑ.
    මම A,B,B1 කියන එවට තමා ඉල්ලුවේ.නමුත් මම A කියන එක fail.අනිත් දෙක[B , B1] pass .:dull:
    එකක් උනාට අනිත් දෙකට එනව නේද බන්?:nerd:
    මට temporary licsen එකත් හම්බුනා එදාම.
    මට දෑන් එක ඉක්මනට original licsen
    එක ගන්ඩ ඕනෙ වෙලා තියෙයි.
    කොහොමද මචන්ල එක ගන්නේ.
    මට පොඩි එකක් දියල්ලකො දන්න පොරක්.
    :)
    ado rotiya, ubada dakka kal ban
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mama jan 20 giye mchn
    mageth thawama priginal licen 1 awe na
    poddak iwasagena imu