රියදුරු බලපත්රය ?????
සුබ සෑන්දෑවක් වේවා.....

මචෝ මම දෑන් licsen එකට trial පෙන්නලා මාස 6ක් විතර වෙනව.තාම මගෙ original licsen එක ආවේ නෑනෙ බO.
මම trial පෙන්නුවේ 13-01-2011 වෙනිද.තාම මගේ original licsen එක ආවේ නෑ.
මම A,B,B1 කියන එවට තමා ඉල්ලුවේ.නමුත් මම A කියන එක fail.අනිත් දෙක[B , B1] pass .
එකක් උනාට අනිත් දෙකට එනව නේද බන්?
මට temporary licsen එකත් හම්බුනා එදාම.
මට දෑන් එක ඉක්මනට original licsen එක ගන්ඩ ඕනෙ වෙලා තියෙයි.
කොහොමද මචන්ල එක ගන්නේ.
මට පොඩි එකක් දියල්ලකො දන්න පොරක්.

mama trial giye feb 23 mageth awe na bn thama.

mara case eka