රියදුරු බලපත්‍ර බය
යාලුවනේ මට පොඩි දෙයක් ඔයාලගෙන් දැනගන්න ඕනේ. ඔයලගේ රියදුරු බලපත්‍රය ගද්දි ලර්නර්ස් යද්දි ඔයලට බය හිතුනෙ නැද්ද.ඒ අත්දැකීම කොහොමද. මම ලයිසන් එක ගන්න ප්‍රමාද කරන්නේ ඒ නිසා මේක පුහු බියක් කියල මට තෙරෙනවා.මම ඒක නැති කරගන්නේ කොහොමද? ඔයාලටත් එහෙම හිතුනද.සමහර අයනම් කුඩා කාලේ ඉදන් ටික ටික වාහනෙට හුරු වෙනවනේ මට එහෙමත් නෑ.ඇත්තම කියනවනම් මට අත් හුරුවෙන් කරන දෙවල් කරද්දි ඔය ප්‍රශ්නේ එනවා. ගොඩක් කල් යනවා එ වගෙ දෙවල් ඉගෙන ගන්න මියුසිකල් ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරද්දි වගේ. එත් කල්පනා කරලා කරන්න ඕනෙ දේවල් ගොඩක් හොදට කරනවා.

. anika ban learners eke vahane 20 k witharata dagena puhunu karanne. kelloth innawa.. waradunoth lajjave ba . individual karana thanak set unoth nam langa paatha maru