රියදුරු බලපත්‍ර බය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    රියදුරු බලපත්‍ර බය

    යාලුවනේ මට පොඩි දෙයක් ඔයාලගෙන් දැනගන්න ඕනේ. ඔයලගේ රියදුරු බලපත්‍රය ගද්දි ලර්නර්ස් යද්දි ඔයලට බය හිතුනෙ නැද්ද.ඒ අත්දැකීම කොහොමද. මම ලයිසන් එක ගන්න ප්‍රමාද කරන්නේ ඒ නිසා මේක පුහු බියක් කියල මට තෙරෙනවා.මම ඒක නැති කරගන්නේ කොහොමද? ඔයාලටත් එහෙම හිතුනද.සමහර අයනම් කුඩා කාලේ ඉදන් ටික ටික වාහනෙට හුරු වෙනවනේ මට එහෙමත් නෑ.ඇත්තම කියනවනම් මට අත් හුරුවෙන් කරන දෙවල් කරද්දි ඔය ප්‍රශ්නේ එනවා. ගොඩක් කල් යනවා එ වගෙ දෙවල් ඉගෙන ගන්න මියුසිකල් ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරද්දි වගේ. එත් කල්පනා කරලා කරන්න ඕනෙ දේවල් ගොඩක් හොදට කරනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    ලර්නර්ස් එකේ ඉන්න එකා අනුව තමයි බන්. අපිට සෙට් උනේ අයිය කෙනෙක්. එල බුවා. මිනිහ අපිට නිකන් කෑම එහෙම අරන් දෙනවා ගොඩක් වෙලා ඉන්න උනොත් එහෙම. ෆන් එකේ ඉදියේ ඒ දවස් ටිකේ. හැබැයි ක්ලච් බැලන්ස් කරනකොට කකුල පාගන එක තමයි ඉවසන්න බැරි.

    ට්‍රයල් පෙන්නන තැන ඉන්නේ නම් වට්ටක්කයෝ ටිකක්. උන් නම් මට එපා උනා. කුණුහරුප වපුරනවා උන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    නෑ මචන් මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගැන නෙමේ. මට තියේන බය මම fail වෙයි කියලා.මට ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න බැරි වෙයි කියලා බයයි.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    බය වෙන්න එපා බන්. පොතේ තියන නීති ටික අකුරට කරහන් එක්සමිනර් ලගදි.
    අපේ මල්ලි කෙනෙක් උන්න. ඌ වාහන පදින්න ගත්තේ මට ගොඩක් කලින්. එත් ඌ ෆේල් උනා ස්ටිරින්ග් වීල් එක අත ඇරලා හෝන් එක ගහල. පොතේ තියන එව්වා කරහන්. ක්ලච් බැලන්ස් පුරුදු වෙයන්. හරියට රිවස් කරන්නයි ඉස්ටාර්ට් කරගන්නයි පුරුදු වෙයන්. වාහනෙන් බහිද්දී හෑන්ඩ් බ්රේක් ඇදපන්. ඔය වගේ බේසික් තිබ්බම ඇති.
     
    oya tricks tika hariyata learners eken kiyala denawada ban..mata licence eka gaththoth athi kohoma hari karala.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    oya tricks tika hariyata learners eken kiyala denawada ban..mata licence eka gaththoth athi kohoma hari karala.

    එක එක ලර්නර්ස් එක එක විදියනේ බන්. අපේ එකේ ඉදපු එකා එක්සෑම් එකට එන පේපර් එක උත්තරත් එක්ක කලින් ගෙනත් දුන්නා. කලින් ගියපු දෙතුන් දෙනෙක්ගෙන් අහල හොද එකක් තෝරාගෙන පලයන් බන්. බය වෙන්න එපා බන්. කොල්ලෙක් නෙහ් උබ. ඔය වැඩ ටික අල්ල ගන්න පුළුවන්. පුළුවන් හැම වෙලේම ගිහින් පුරුදු වෙයන්. නිකන් ලර්නර් එකට සල්ලි දීලා නොයා ඉන්න එහෙම එපා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    Thanks Machan . exam ekedi kochchara durak samanyen rivers eka denawada.ubata kochchara durak dunnada
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    Thanks Machan . exam ekedi kochchara durak samanyen rivers eka denawada.ubata kochchara durak dunnada

    මන් කරපු දවස් වල නම් වෑන් එකේ රිවස් හැම එකාටම හම්බ වෙන් නෑ. මට අහු උනේ රවුන්ඩබවුට් එක. ත්‍රි විල් එකේ නම් රිවස් අනිවා දෙනවා. බයික් එකේ අට ගහන්න දෙන්නේ. මන් විල් ෆේල් උනා බන්. රිවස් එකත් හරියට ගත්ත. එත් ඉස්සරහට ගද්දි නැවතුනා. ආපහු දැම්මේ නෑ විල් එකක් නැති නිසා පදින්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    මන් කරපු දවස් වල නම් වෑන් එකේ රිවස් හැම එකාටම හම්බ වෙන් නෑ. මට අහු උනේ රවුන්ඩබවුට් එක. ත්‍රි විල් එකේ නම් රිවස් අනිවා දෙනවා. බයික් එකේ අට ගහන්න දෙන්නේ. මන් විල් ෆේල් උනා බන්. රිවස් එකත් හරියට ගත්ත. එත් ඉස්සරහට ගද්දි නැවතුනා. ආපහු දැම්මේ නෑ විල් එකක් නැති නිසා පදින්න.
    matath රවුන්ඩබවුට් එක hambunanam hodai . :oo: . anika ban learners eke vahane 20 k witharata dagena puhunu karanne. kelloth innawa.. waradunoth lajjave ba . individual karana thanak set unoth nam langa paatha maru
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    matath රවුන්ඩබවුට් එක hambunanam hodai . :oo: . anika ban learners eke vahane 20 k witharata dagena puhunu karanne. kelloth innawa.. waradunoth lajjave ba . individual karana thanak set unoth nam langa paatha maru

    පිස්සුද බන්, ලැජ්ජා වෙන්නේ මොකටද, අනික බන් උබට බැරි නිසානේ ලර්නර්ස් යන්නේ. ඔහොම තමයි අපිටත් මුලින් හිතුනේ. උබ කෙල්ලෙක් ලයින් කරන්න නෙමෙයිනේ යන්නේ, ඒ නිසා උබේ වැඩේ කරගනින්. පොඩ්ඩක් කාගෙන් හරි බැනුම් අහන්න උනත් ගණන් ගන්න එපා, ඕවත් ජිවිතේ වෙලා තියෙන්න ඕනි.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    matath රවුන්ඩබවුට් එක hambunanam hodai . :oo: . anika ban learners eke vahane 20 k witharata dagena puhunu karanne. kelloth innawa.. waradunoth lajjave ba . individual karana thanak set unoth nam langa paatha maru

    waradenne nathuwa deyak igena ganna bane bn.waradi waradi thamai igena ganna ona.hama dema gana onawata wada hithin hithala baya wenna epa.wiswase thamai wadagath wenne.deyak karanna baha kiyala hithuwoth bahama thama.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    පිස්සුද බන්, ලැජ්ජා වෙන්නේ මොකටද, අනික බන් උබට බැරි නිසානේ ලර්නර්ස් යන්නේ. ඔහොම තමයි අපිටත් මුලින් හිතුනේ. උබ කෙල්ලෙක් ලයින් කරන්න නෙමෙයිනේ යන්නේ, ඒ නිසා උබේ වැඩේ කරගනින්. පොඩ්ඩක් කාගෙන් හරි බැනුම් අහන්න උනත් ගණන් ගන්න එපා, ඕවත් ජිවිතේ වෙලා තියෙන්න ඕනි.
    ekanam aththa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    waradenne nathuwa deyak igena ganna bane bn.waradi waradi thamai igena ganna ona.hama dema gana onawata wada hithin hithala baya wenna epa.wiswase thamai wadagath wenne.deyak karanna baha kiyala hithuwoth bahama thama.
    thanks machan. aniwa man ikmaninma learners yanawa