ඈයි උඹ කියන්නේ චන්දේ දීපු එවුන් බෝම්බ ගහපු එවුන්ට චන්දේ දෙන්න තිබ්බා කියලද ?මුන්ට නොදී. මිනිස්සු මුන්ව ගෙනාවේ බෝම්බ ගහනකම් බලන් ඉදපු එවුන්වත් බෝම්බ වලට සම්බන්ධ එවුන් ලග තියන් ඉන්න එවුන්ටවත් ගේන්න බෑරි හින්දනේ.විමල් නං තව අවුරුදු 4-5 ක් පඩිත් අරන් සැපේ ඉඳි. චන්දෙ දීලා පාස්කු විකුණන් කාපු උන්ට නින්ද යයිද ඉස්පිරිතාල වල ලෙලිගිය උන්ගේ වේදනාව ඇහෙද්දී