රිවස් කරද්දී පස්ස බලන්න දෙන්නේ නැද්ද?

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
රිවස් කරද්දී පස්ස බලන්න දෙන්නේ නැද්ද?

යාළුවනේ, මම Driving Licence එකට (Auto Transmission) Apply කළා. මගේම Auto Gear කාර් එකෙන් තමයි ට්‍රයල් පෙන්නන්න ඉන්නේ.
Reverse කරද්දී අනිවාර්යයෙන් Side Mirrors වලින් ම විතරක් බලන්න ඕනෙද? ඔලුව හරවලා පස්ස බලන්න දෙන්නේ නැද්ද?
මම ගම්පහින් තමයි දැම්මේ, Reverse කරන්න තියෙන්නේ මොන වගේ තැනකින්ද?

Please Help Me.
 
  • Like
Reactions: lahirumax0

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
ඒ කියන්නේ, ෂුවර් එකටම පස්ස හැරිලා බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඕක සමහර Learners වල අයට විතරක් දෙන Chance එකක්ද?
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    side mirrors walata wada passa harila balanna kiyalai kiyanne.
    Mehemai ubata hand signal danna kiuwada? ehema kiuwa nam aniwa passa harila balapan.
     
    cool_sachini

    Member
    Feb 12, 2012
    100
    4
    0
    38
    Nugegoda
    side mirrors walata wada passa harila balanna kiyalai kiyanne.
    Mehemai ubata hand signal danna kiuwada? ehema kiuwa nam aniwa passa harila balapan.

    කාර් එක A/C දාගෙන නේ යන්නේ, එතකොට shutters ඇරලා Hand Signal දාන්න ඕනෙද? :oo:
     
    cool_sachini

    Member
    Feb 12, 2012
    100
    4
    0
    38
    Nugegoda
    side mirrors walata wada passa harila balanna kiyalai kiyanne.
    Mehemai ubata hand signal danna kiuwada? ehema kiuwa nam aniwa passa harila balapan.

    RMV එකේ Rules වලට අනුව, Reverse කරන්න ඕනේ නිවැරදිම ක්‍රමය මොකද්ද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    situation එක අනුව තමයි මචන්. පොඩ්ඩක් අහන්න ඔයා ඒ වෙලාවට ඉන්න examiner ගෙන්.

    මැනුවල් කාර් නම් ගොඩක් වෙලාවට හෑන්ඩ් සිග්නල් තමයි පුරුදු කරන්නේ , මම ලර්නර්ස් ගියේ නැති උනාට හෑන්ඩ් සිග්නල් පුරුදු උනා දවසක් දාගෙන. ඒත් මම මගේ වාහනේ trial පෙන්නපු නිසා මාත් shutters වහන් AC දාගෙන ගියේ, hand signal දැම්මේ නෑ. රිවස් එකට නම් පිටිපස්ස බලන්න ඕන නෑ, ඔයාට පුරුදු විදිහට කරන්න.
    ගම්පහ තමන්ගේ වාහන වලින් පෙන්නන අයව ෆේල් කරනව අඩුයි, හැබැයි කට්ට කන්න වෙනව.

    ඔටෝ වලට කොහොමත් වෙනස් නේද? manual අයට හම්බෙන එක නෙමේනේ හම්බෙන්නෙත්.
     
    Last edited:

    cool_sachini

    Member
    Feb 12, 2012
    100
    4
    0
    38
    Nugegoda
    මම Learners එකක් හරහා තමයි යන්නේ, එත් Trial පෙන්නනේ මගේ කාර් එකෙන්, එතකොට කොහොමද procedure එක. Examiner මගේ කාර් එකෙන් ගිහින්, Trial එක ඉවර වුනාට පස්සේ බැහැලා යනවද? එහෙම නැත්නම්, මම එයාව ආපහු එක්කරන් යන්න ඕනෙද? :oo::shocked:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම Learners එකක් හරහා තමයි යන්නේ, එත් Trial පෙන්නනේ මගේ කාර් එකෙන්, එතකොට කොහොමද procedure එක. Examiner මගේ කාර් එකෙන් ගිහින්, Trial එක ඉවර වුනාට පස්සේ බැහැලා යනවද? එහෙම නැත්නම්, මම එයාව ආපහු එක්කරන් යන්න ඕනෙද? :oo::shocked:

    Ona nam pora kiyai ban, ochchra hithanna epa :D
    Ubata habai learners un iwara wenakam inna wenawa.
    Uba lerner's coverage ekak damma da?
     
    cool_sachini

    Member
    Feb 12, 2012
    100
    4
    0
    38
    Nugegoda

    situation එක අනුව තමයි මචන්. පොඩ්ඩක් අහන්න ඔයා ඒ වෙලාවට ඉන්න examiner ගෙන්.

    මැනුවල් කාර් නම් ගොඩක් වෙලාවට හෑන්ඩ් සිග්නල් තමයි පුරුදු කරන්නේ , මම ලර්නර්ස් ගියේ නැති උනාට හෑන්ඩ් සිග්නල් පුරුදු උනා දවසක් දාගෙන. ඒත් මම මගේ වාහනේ trial පෙන්නපු නිසා මාත් shutters වහන් AC දාගෙන ගියේ, hand signal දැම්මේ නෑ. රිවස් එකට නම් පිටිපස්ස බලන්න ඕන නෑ, ඔයාට පුරුදු විදිහට කරන්න.
    ගම්පහ තමන්ගේ වාහන වලින් පෙන්නන අයව ෆේල් කරනව අඩුයි, හැබැයි කට්ට කන්න වෙනව.

    ඔටෝ වලට කොහොමත් වෙනස් නේද? අයට හම්බෙන එක නෙමේනේ හම්බෙන්නෙත්.

    මට එළටම Drive කරන්න පුළුවන්. දැනටත් රට පුරා ම යනවා. එත් Trial එක හරියටම පාස් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නෑ. මම පුරුදු වෙලා තියෙන්නේ පස්ස හැරිලා බලලා රිවස් කරන්න, කන්නාඩිය එච්චර පුරුදු නෑ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට එළටම Drive කරන්න පුළුවන්. දැනටත් රට පුරා ම යනවා. එත් Trial එක හරියටම පාස් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නෑ. මම පුරුදු වෙලා තියෙන්නේ පස්ස හැරිලා බලලා රිවස් කරන්න, කන්නාඩිය එච්චර පුරුදු නෑ.

    ඉතින් එහෙම කරපන්, තමන්ගේ වාහනේ එනව නම් ෆේල් කරන්නේ නෑ බයවෙන්න එපා. වෙනද වගේම පලයන්
     
    cool_sachini

    Member
    Feb 12, 2012
    100
    4
    0
    38
    Nugegoda
    රිවස් එකේ මීටර් බර ගානක් යන්න ඕනේ නෑ නේ? රිවස් කරන්න කියන්නේ හරවන්න ඕනේ නිසානේ? :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මට එළටම Drive කරන්න පුළුවන්. දැනටත් රට පුරා ම යනවා. එත් Trial එක හරියටම පාස් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නෑ. මම පුරුදු වෙලා තියෙන්නේ පස්ස හැරිලා බලලා රිවස් කරන්න, කන්නාඩිය එච්චර පුරුදු නෑ.

    menna mekai siddiya
    gampaha innawa examinars la dethun denek unta oni eka eka dewal

    ekek innawa pora nithiyata reverse hand signal balanawa
    set eken lokkata mona bambuwak wath oni na gear kadala hayyen pare hodata aran yanna oni
    tawa jokiyek innawa pora balanne hariyata sudu iren eha wahane nawattanawada kiyala, pora mage baluwe reverse baluwet na :)

    examiner kawuda kiyala balapan
    learners haraha yaddi wede lesiy.. reverse karaddi pitipassa balanna puluwan

    godak welawata reverse gahanne shribodhi pare kalyani mawathata wetena pare :) kalin dawasaka gihin purudu wiyan
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රිවස් එකේ මීටර් බර ගානක් යන්න ඕනේ නෑ නේ? රිවස් කරන්න කියන්නේ හරවන්න ඕනේ නිසානේ? :lol:

    ow ban. :D ubata hodata puluwan nam mokata baya wenawada. Mama trial pennana dawase thamai 1st time bike ekak padde :lol::lol:
    eth pass