රිවස් කරද්දී පස්ස බලන්න දෙන්නේ නැද්ද?
යාළුවනේ, මම Driving Licence එකට (Auto Transmission) Apply කළා. මගේම Auto Gear කාර් එකෙන් තමයි ට්රයල් පෙන්නන්න ඉන්නේ.
Reverse කරද්දී අනිවාර්යයෙන් Side Mirrors වලින් ම විතරක් බලන්න ඕනෙද? ඔලුව හරවලා පස්ස බලන්න දෙන්නේ නැද්ද?
මම ගම්පහින් තමයි දැම්මේ, Reverse කරන්න තියෙන්නේ මොන වගේ තැනකින්ද?
Please Help Me.