රුපියල් 15000-20000 අතර පාර්ට් ටයිම් ජොබ්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රුපියල් 15000-20000 අතර පාර්ට් ටයිම් ජොබ්

    මචන්ලා මට මාසෙට රු 15000-20000 අතර ගානකට කරන්ඩ පාර්ට් ටයිම් ජොබ් එකක් කියනවද,හැබැයි ඊ මනි නම් බෑ.... :baffled::baffled::baffled:

    මම මේ කෝස් එකක් කරන්ඩ සල්ලි හොයනව මචන්ලා... :yes: ගෙදරට කරදර කරන්ඩ හිතෙන්නෑ මට ,ප්ලීස් උදව් කරනවද ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ai uba freelancing nokaranne? eka thama maruma wede.. man 2009 idan karanne..
    wena job ekak na mata.. man degree ekai anith okkoma needs fulfill karagena inne eken.. GF and mage needs okkomai gedaratai th deela.
    AIA.. pension plus insurance ekath run karanawa.. 20000, 25000 newe ubata part time karala 200000, 300000 hewwaheki maseta.. boru newe..

    eye mata wedak set una winadi 30i Rs 25000 i ($200) masema wiyadamata thi..

    hebei skills one weda pluwan nam elama thama.. mata mekata as hithune ubala danna ekek ge oDesk profile ekak EK eke share wenawa dekala 2009 di

    HTML:
    http://www.elance.com/
    http://www.odesk.com/
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මචන් උබ මොනාද කරන්නේ?? ද?

    මම BCS කරල ඉන්නේ මචන්... ඒත් දැන් Coding නම් මෙලෝ දෙයක් මතක නෑ.....

    Normal IT knowledge එකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් set කරගන්නෙ කොහොමද මචන්....

    මම Odesk එකේ වෙලා ඉන්නේ එත් ජොබ් සෙට් වෙන්නෑ බන්....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම බෙනා;17338747 said:
    මචන්ලා මට මාසෙට රු 15000-20000 අතර ගානකට කරන්ඩ පාර්ට් ටයිම් ජොබ් එකක් කියනවද,හැබැයි ඊ මනි නම් බෑ.... :baffled::baffled::baffled:

    මම මේ කෝස් එකක් කරන්ඩ සල්ලි හොයනව මචන්ලා... :yes: ගෙදරට කරදර කරන්ඩ හිතෙන්නෑ මට ,ප්ලීස් උදව් කරනවද ;)

    food city ekaka try kerehan.....