රුපියල් 50000 වටිනා Studio Backgrounds ! නොමිලේ Mediafire
මම එක දවසක් කිව්වා අපේ එළකිරි එකේ අයට Studio Backgrounds සෙට් එකක් තියෙන්නවා දෙනවා කියල. දැන් මම හදන්නේ ඒ ටික දෙන්න තමා. මෙතන සේරම ෆොටෝ 70 ක් තියෙන්නවා. සේරම 3000 x 3000 වැඩි resolution තමා තියෙන්නේ. මෙව්වා torrent වල වුනත් හොයාගන්න නැහැ. ගත්ත කෙනෙක් වුනත් දෙන්නේ නැහැ.මෙතන part දෙකකට තමා මම අප්ලෝඩ් කලේ.
ඊළඟට nonstop සෙට් එක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තව ටික දවසක් යැයි....10GB Upload කරනවා කියන්නේ. මම කියන්න ඕන නැහැනේ
මේ තියෙන්නේ එක sample ෆොටෝ එකක්
http://1.bp.blogspot.com/-cUjO6N6UAts/UPzyGgUVjfI/AAAAAAAAKE4/U_KzrZsrbQU/s1600/Studio+Background+-+LKHacker+(15).jpg
මේ තියෙන්නේ තව දෙකක්
https://zjix3w.bay.livefilestore.com/y1pFQF_piECyLuDl7VmJars70D6qDL5pG1DATw5mVsuttEDt_lQV9UO5T5QC8U1GV1p9FNM2v6k-26gCvYN1mUo5q_fScjgg-UA/Studio%20Background%20-%20LKHacker%20(24).jpg?psid=1
https://zjix3w.bay.livefilestore.com/y1ppdrbGrvrCSMBrkCKf5hZo2a3EhH8Gk1SnqkPZf7Yc3rIyW0ZjyHTsKwN_jScXPS9eqtAq01KeCgtCqC_lNsyfjl2t54iokAB/Studio%20Background%20-%20LKHacker%20(40).jpg?psid=1
පලවෙනි එකේ ෆොටෝ 50 ක් තියෙන්නවා. මේක 197MB වෙනවා. මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/download.php?194vaq7ailuf119
දෙවැනි එකේ ෆොටෝ 19 ක් තියෙන්නවා. මේක 94 MB වෙනවා. මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/download.php?57jx55bmt6mc4io
මේ දෙකේම RAR Password එක වෙන්නේ lkhacker.com කියන එක.බාගෙන Extract කරගන්න තියෙන්නේ.
මෙතැන් සිට හැමෝටම වැදගත් thread දාන්න බලාපොරොත්තු වෙනවා.එහෙම නම් කට්ටියට ජය වේවා ! අනිත් යටත් බලන්න බම්ප් එකක් දන්න.

Last edited: