දේවාලයක් හදල පුදසුනේ තියල ගැත්තන් ටික ඇති කරල දුන්නට කරන ප්රති උපකාරයද මේ....


ehema thamai dewaleta pduru onane දේවාලයක් හදල පුදසුනේ තියල ගැත්තන් ටික ඇති කරල දුන්නට කරන ප්රති උපකාරයද මේ....


ehema thamai dewaleta pduru onane මට එච්චර හරියක් කරන්න බෑ බං..දැණුම මදි කමක් තියෙන්නෙ..
සිංදුව අහද්දි ඉතිං තේරුම මේකයි කියල හිතෙනවා..
ඒත් ලියන්න තරම් දැනුමක් නෑ..

harima prrethiyi. ekak keeyadaඔව් ඒ වෙළඳ විරාමය ප්රීති ගෑස් කුකර් අනුග්රහයෙන් ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් උයා ගන්න ප්රීති ගෑස් කුකර්, සහන මිලට. මිලදී ගන්නා සෑම ගෑස් කුකර් එකක් සමගම රසවත් පාත්ත මස් ව්යාංජනයක රෙසිපිය සමග ලොකු ඇලුමිනියම් ඇතිලියක් නොමිලේ. මේ දීමනාව සීමිත කාලයකට පමණයි ...
..ටින්..ටන්..ටුන්...
රෑට කමු අපි පාත්ත මස්... පාත්ත මස්.. ප්රීති කුකර් එකේ දමා ..උයාලා...
ඔව් දැන් නැවතත් වේදිකාව ප්රබුද්ධ ගී පද විශ්ලේෂක ගැට කිඹුලා මහතා සහ පාත්ත මහතා වෙත..
harima prrethiyi. ekak keeyada

මනන්ම් හිතන්නේ තමන්ගේ සහෝදරයා බේරගන්න කරන වැඩක් වගේ

කිඹුල් හම දෙන්නේ නැද්ද?
ඕකගේ නැට්ට ගහනවා එහෙනම් හිලේඔය ඇට කටුස්සා මට බෙදපු හැන්දෙන්ම තමයි හැම එකාටම බෙදන්නේ...
පී්රතියි පී්රතියි කියල අන්තිමට හිල් වුණොත් අපි නෑ....

උදේ හවා හායි හූයි කියල මුං එක්කනේ අම්මපා සහවාසයේ යෙදිල ඉන්නේ....
උපනූපන් ආත්මෙකවත් මේවගේ ගං කබරයෝ හමුනොවේවායි ප්රාර්ථනා කරමින් මම නිහඩවෙනවා....
අනික් උන් එකක් එහෙම දෙයක් උනාද ඒ කියන්නේ
මටත් තියෙන්නෙ ඔය අඩුවම තමා... ඒකනේ හැමවෙලාවකම හොලවන්නේ...
අඩු කලේ දිය සැලේ කියන්නේ ඕකට වෙන්න ඇති.... හැබැයි මං හිතුවා බොරුවට හරි මගේ පැත්තේ ඉඳන් සප් එකක් දෙයි කියලා...



කිඹුල් හමක් මක් කරන්නද කෑම උයද්දී රස්නේ වදිනවට පොරවගන්නද
harima prrethiyi. ekak keeyada
ඇතිලිය නොමිලේ
ඔය ඇට කටුස්සා මට බෙදපු හැන්දෙන්ම තමයි හැම එකාටම බෙදන්නේ...
පී්රතියි පී්රතියි කියල අන්තිමට හිල් වුණොත් අපි නෑ....
Single cooker eka 1650 ta thiyenawa.. meka double neකුකර් එක තුන්දාස් පන්සීයයිඇතිලිය නොමිලේ


කුකර් එක තුන්දාස් පන්සීයයිඇතිලිය නොමිලේ

Single cooker eka 1650 ta thiyenawa.. meka double ne
meke toastere tyeda?
Gas cylinder freeda?

උයන්න ගෑණු කෙනෙකුත් ෆී්ර දෙනවද... මේ.... උයාගන්න....
එතනින් ගිහින් පොඩ්ඩක් අහන්න අපි ඒව කරන්නෙ නෑ