රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට එච්චර හරියක් කරන්න බෑ බං.. :yes: දැණුම මදි කමක් තියෙන්නෙ..:rofl:
    සිංදුව අහද්දි ඉතිං තේරුම මේකයි කියල හිතෙනවා..
    ඒත් ලියන්න තරම් දැනුමක් නෑ..


    මටත් තියෙන්නෙ ඔය අඩුවම තමා... ඒකනේ හැමවෙලාවකම හොලවන්නේ...

    අඩු කලේ දිය සැලේ කියන්නේ ඕකට වෙන්න ඇති.... හැබැයි මං හිතුවා බොරුවට හරි මගේ පැත්තේ ඉඳන් සප් එකක් දෙයි කියලා... :eek:

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒ වෙළඳ විරාමය ප්‍රීති ගෑස් කුකර් අනුග්‍රහයෙන් ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් උයා ගන්න ප්‍රීති ගෑස් කුකර්, සහන මිලට. මිලදී ගන්නා සෑම ගෑස් කුකර් එකක් සමගම රසවත් පාත්ත මස් ව්‍යාංජනයක රෙසිපිය සමග ලොකු ඇලුමිනියම් ඇතිලියක් නොමිලේ. මේ දීමනාව සීමිත කාලයකට පමණයි ...

    ..ටින්..ටන්..ටුන්...
    රෑට කමු අපි පාත්ත මස්... පාත්ත මස්.. ප්‍රීති කුකර් එකේ දමා ..උයාලා...

    ඔව් දැන් නැවතත් වේදිකාව ප්‍රබුද්ධ ගී පද විශ්ලේෂක ගැට කිඹුලා මහතා සහ පාත්ත මහතා වෙත..
    harima prrethiyi. ekak keeyada
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ඇට කටුස්සා මට බෙදපු හැන්දෙන්ම තමයි හැම එකාටම බෙදන්නේ...
    පී‍්‍රතියි පී‍්‍රතියි කියල අන්තිමට හිල් වුණොත් අපි නෑ.... :yes:

    ඕකගේ නැට්ට ගහනවා එහෙනම් හිලේ :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේ හවා හායි හූයි කියල මුං එක්කනේ අම්මපා සහවාසයේ යෙදිල ඉන්නේ....
    උපනූපන් ආත්මෙකවත් මේවගේ ගං කබරයෝ හමුනොවේවායි ප‍්‍රාර්ථනා කරමින් මම නිහඩවෙනවා.... :eek::(
    අනේ මම එක්ක නං සහවාසයේ යෙදුනේ නෑ :no: අනික් උන් එකක් එහෙම දෙයක් උනාද ඒ කියන්නේ :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් තියෙන්නෙ ඔය අඩුවම තමා... ඒකනේ හැමවෙලාවකම හොලවන්නේ...

    අඩු කලේ දිය සැලේ කියන්නේ ඕකට වෙන්න ඇති.... හැබැයි මං හිතුවා බොරුවට හරි මගේ පැත්තේ ඉඳන් සප් එකක් දෙයි කියලා... :eek:

    :rofl::rofl::rofl:
    පල යන්න උඹට හොදට ලියන්න පුලුවන්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිඹුල් හමක් මක් කරන්නද කෑම උයද්දී රස්නේ වදිනවට පොරවගන්නද :D

    ඔව් උබේ ගෑස් කුකර් වල කොහේ කොහේ හිල් තියනවද දන්නේ නෑනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඇට කටුස්සා මට බෙදපු හැන්දෙන්ම තමයි හැම එකාටම බෙදන්නේ...
    පී‍්‍රතියි පී‍්‍රතියි කියල අන්තිමට හිල් වුණොත් අපි නෑ.... :yes:

    හා හා මම හැමෝටම මේ හැන්දෙන් බෙදනව තාම වාරේ ආවේ නෑ අනික් අයගේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Single cooker eka 1650 ta thiyenawa.. meka double ne :confused:

    meke toastere tyeda?

    Gas cylinder freeda?:rolleyes:
    මේක විශේෂ කුකර් එකක් මහත්තයා, ප්‍රීති කියල නම දාල තියෙන්නෙ නිකන්ද, මේකෙන් කෑම උයද්දී ප්‍රීතියි, උයපු කෑම කද්දී ප්‍රීතියි, උයපු භාජන හොදද්දී ප්‍රීතියි, ගෑස් එකේ බිල දැක්කම ප්‍රීතියි, කොටින්ම මේකේ උයන්න ගන්න වලං, ඇතිලි වලට පවා ප්‍රීතියි, ඒකයි මෙච්චර ගණන්. :yes:

    ප්‍රීතිය වෙනුවෙන් දෙදහක් වැඩිපුර දෙනවද නැත්තන් දාඩිය දාගෙන දුක සේ වෙන කුකර් එකක උයනවද කියල තීරණය කරන්න ඕනේ ඔබතුමා :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උයන්න ගෑණු කෙනෙකුත් ෆී‍්‍ර දෙනවද... මේ.... උයාගන්න.... :P
    ගෑනු අය සප්ලයි කරන තැනක් තියෙනව මහත්තය අර එහා කෙලවරේ හන්දියෙන් හැරිලා ගියාම තියෙන තට්ටු තුනේ ගෙදර :yes: එතනින් ගිහින් පොඩ්ඩක් අහන්න අපි ඒව කරන්නෙ නෑ :P